පිටරටින් බඩු ගෙන්නන....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පිටරටින් බඩු ගෙන්නන....

මචන්ලා පිටරටින් බඩු වගයක් ගෙන්නන හිතන් ඉන්නවා...

සල්ලි ගෙවන්න උන් දුන්නේ Western Union / TT

මම PayPal ගැන ඇහුවා PayPal තියනවා මම හිතන්නේ...

මොකද්ද හොදම ආරක්ශිත සල්ලි ගෙවන විදිය...

දන්න කෙනෙක් උදවු කරන්න...

තව මට ටැක්ස් කීයක් විතර ගෙවන්න වෙයිද කියලා දැනගන්නේ කොහොමද??

Country : China

Total amount : 1534$

Shipping : 265$

Shipping method : DHL
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tax gevanna vennenum ithin man danna vidiyata items valata anuva thamai.

    alibaba wage ekakinnum genvanne e site eke thiyena mudal geveeme kramaya pavichchi karana eka hondai.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Podi Silva - පොඩි සිල්වා;21491834 said:
    bump
    Tax එක H.S. Code එකෙන් බලන්න පුලුවන් නේද

    Ow ban eth eken terenne nane...

    AP - 13.5%

    SF - 10.83%

    SD - 4.5%

    Gen - 15%

    VAT - 12%

    PAL - 5%

    NTB - 2%

    Menna mehema tiyenne..

    terenne naa ban..
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    හොදටම sure නම් විතරක් TT වලින් ගෙවන්න. නැත්තන් LC එකක් open කරන්න. මොකද ඔය චයිනිස් seller ල මට නම් සත පහකට විශ්වාස නැහැ. Paypal pay කරන්න තියනවා නම් හොදයි. ඔච්චර ගානක් මම නම් කවදාවත් TT කරන්නේ නැහැ.