Website Hosting help

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන් මම site එකක් host කරන්න try කරනවා...
    46mb

    SLT internet+Etisalat student package connection එකක් තියෙන්නේ,Filezilla use කරන්නේ.විනාඩි 10 විතර upload වේගෙන යනවකොට files fail (විනාඩි දහයකට files දෙකක් විතර ) වෙනවා

    ඊට පස්සේ ඒ file එක manually upload කලත් අවුල්
    අන්තිමට බලද්දී මොකක් හරි critical file එකක් නැතුව site එක හරියට වැඩ නෑ...

    මේකට මොකෝ කරන්නේ...
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Filezilla awl nam nikan ftp upload karala balapan
    ah anika FileZilla ekeken up karanawanam zip nokara up karahan ethakota elatama up wenawa
    zip karama file awl yana time out seen wenawa eka nisa folder pitin up wenna dapan FileZilla eken
     
    Last edited: