ඉන්න හිතෙන රටක්
සුවපති විශ්කම් 2
අද දින උදෑසන දොම්පේ පහුරුවෙල මාර්ගය අතරමැද දමා ගොස් තිබූ රෝහල් අපද්‍රව්‍ය තොගය, (4/9/2019)
කොලඹ වකුගඩු රුධිර කාන්දුපෙරන ඒකකයේ කුනු සමග ආ ලේ සැරව විෂබීජ වැස්සට හේදිලා ගිහිං පහුරුවෙලට එකතු වෙලා ඇල දිගේ කැලනි ගගට, අඹතලේ පොම්පාගාරය හරහා බස්නාහිර පලාතටම...