එල කොල්ලෙක් සහ P dial එකක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එල කොල්ලෙක් සහ P dial එකක්

    70513312_3073520496206504_4120391834788691968_n.jpg

    ඊයේ කෝච්චියේ කොටුවේ ඉඳලා හබරණ ආවා... එන ගමන් මහවෙදි මට ඉස්සරහ හිටපු අවුරුදු 40ක විතර පුද්ගලයෙක් කිරි කෝපි එකක් අරන් බීලා කෝප්පේ එහෙම්ම ප්ලැට්ෆෝම් එකට විසික්කා...ට්‍රේන් එක යන ගමන්.. "මොකද්ද අංකල් ඒ කරපු කැත වැඩේ" මට කියවුනේ එහෙම්ම... අංකල්ට ඒකට උත්තර දෙන්න හම්බුනේ නෑ.... එහාපැත්තේ හිටපු තව කොල්ලෙක් එතෙන්ට ඇවිත් "ඔබතුමා කරපු වැඩේ ඉතාම වැරදියි" කියලා පැහැදිලි කරලා දුන්නා ආයේ ඒ වරද නොකරන්නම....

    ඔන්න ඉතින් අද හබරණින් පොළොන්නරුවට යන්න ට්‍රේන් එකට නැග්ගා... තන්ත්‍රි එකෙන් අලුත්වැඩියා කරපු අලුත්ම රුමේනියන් මැදිරි...ආසාවෙ බෑ... දෙවෙනි පන්තියේ මැදිරියක් වගේ කන්ඩිෂන්... ඉතින් ඔය ටික බලාගෙන පිටිපස්සටම යනකොට සපත්තු දෙක සීට් එක උඩ තියන් අවුරුදු 30ක විතර කොල්ලෙක් නිදි... ඉතින් ඇහැරලවලා පැහැදිලි කරා මේ මැදිරි අලුත්වැඩියා කරන්න අපේ සල්ලි කෝටි ගාණක් ගියා අපි ඕවා රැකගන්න ඕනේ මොකද තවත් පුද්ගලයෙක් මේ ට්‍රේන් එකේ මේ සීට් එකේ යන්න ඕනේ කියන එක...

    ලැබුන පිළිතුර තමා "උඹට මොකද මං කොහොම ගියත්"

    හරි මචන් එල කියලා ෆොටෝ එකක් ගහන් ගල්ඔය හන්දියේදි ගාර්ඩ් ට දුන්නා...ලස්සනට දුම්රිය ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙන්නෙක් එක්ක ගියා...

    "පවු කියලා වරද සාධාරණීකරණය කරන්න එපා....අපි වරදට එරෙහි නොවන තාක් කල් වැරදිකරුවෝ දිගින් දිගටම වැරදි කරනවා"

    ඉස්සරට වඩා දැන් මිනිස්සු වෙනස්...වරදට එරෙහිව කෙනෙක් කතා කරනවා නම් එයාගේ සහයට මිනිස්සු එනවා...ඉතින් සිස්ටම් එක වෙනස් කරන්න නම් කට අරින්නම වෙනවා...

    .
    (රට වටා දුම්රිය මගීන්ගේ සමූහයට ගීත් උදාර තැබූ සටහනක්....)
    එල කොල්ලෙක්.. අන්න එමෙහයි කොල්ලෝ ඉන්න ඕනේ
     
    • Like
    Reactions: Naughtykolla48

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    වැදගත් පණිවිඩ 3 ක් තියනවා ,
    1) අපිට රටක් වෙනස් කරන්න පුළුවන් :rolleyes:
    2) උඹ වැරද්දක් කරනවා නම් දෙපාරක් හිතපන් , ඉස්සරවගේ නෙවෙයි , කවුරු හරි උඹව අල්ලලා දෙන්න පුළුවන් :yes:
    3) වෙන එකෙක් වැරද්දක් කරනවා නම් අදාල තැනට කිව්වම ක්රිතමක වෙයි ;)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena

    වැදගත් පණිවිඩ 3 ක් තියනවා ,
    1) අපිට රටක් වෙනස් කරන්න පුළුවන් :rolleyes:
    2) උඹ වැරද්දක් කරනවා නම් දෙපාරක් හිතපන් , ඉස්සරවගේ නෙවෙයි , කවුරු හරි උඹව අල්ලලා දෙන්න පුළුවන් :yes:
    3) වෙන එකෙක් වැරද්දක් කරනවා නම් අදාල තැනට කිව්වම ක්රිතමක වෙයි ;)

    ඉල්ලන් ටින් කිරි ගහන්න අකැමැති නිසා ගොඩක් වෙලාවට ඕක වෙන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    එක තමා අපි කියන්නේ ගෝටාබය බාප්පි ගෙනල්ලා තුවක්කුව ඔලුවට තියලා මේවා පුරුදු කරන්න ඕනේ . කරන්න බැරි උනව අතුරුදහන් කරන්න ඕනේ .
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    වැදගත් පණිවිඩ 3 ක් තියනවා ,
    1) අපිට රටක් වෙනස් කරන්න පුළුවන් :rolleyes:
    2) උඹ වැරද්දක් කරනවා නම් දෙපාරක් හිතපන් , ඉස්සරවගේ නෙවෙයි , කවුරු හරි උඹව අල්ලලා දෙන්න පුළුවන් :yes:
    3) වෙන එකෙක් වැරද්දක් කරනවා නම් අදාල තැනට කිව්වම ක්රිතමක වෙයි ;)

    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එක තමා අපි කියන්නේ ගෝටාබය බාප්පි ගෙනල්ලා තුවක්කුව ඔලුවට තියලා මේවා පුරුදු කරන්න ඕනේ . කරන්න බැරි උනව අතුරුදහන් කරන්න ඕනේ .

    ඔව් බන්
    නැත්තං මේ රටේ ඉන්න උන් කවදාවත් හැදෙන්නේ නෑ :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක තමා අපි කියන්නේ ගෝටාබය බාප්පි ගෙනල්ලා තුවක්කුව ඔලුවට තියලා මේවා පුරුදු කරන්න ඕනේ . කරන්න බැරි උනව අතුරුදහන් කරන්න ඕනේ .

    :yes::yes::yes::yes:.

    නෝන්ඩියට කිව්වට වෙන්න ඕනේ මෙහෙම තමා
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අවවාදයයි සම්පගේ ගෝලයෝද අසල සිටිය හැකිය

    මුලින වටපිට බලන්න සිරි සම්පත් පේන්න නැත්තං.:rofl: ටග් ගාලා කකුල් දෙක උඩට ගන්න. කෝප්ප හලන්න wt ever u want:P

    අවවාදයයි සම්පගේ ගෝලයෝද අසල සිටිය හැකිය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එක තමා අපි කියන්නේ ගෝටාබය බාප්පි ගෙනල්ලා තුවක්කුව ඔලුවට තියලා මේවා පුරුදු කරන්න ඕනේ . කරන්න බැරි උනව අතුරුදහන් කරන්න ඕනේ .

    සියල්ලන්ම අතුරුදන් වී අවසන් වු පසුව මරුවා ඔබ වෙත පැමිණෙනු ඇත
     
    AnuradhaRa

    Well-known member
  • කොච්චියෙ එද්දි හෙන ඝෝසාවනෙ. පඩයක් වුණත් යැව්වෑකි බය නැතුව

    නැත්තං අනිත් මින්ස්සු අපි දිහා බලන්නෙ පඩ යන්නෙ නැති උන් වගේනෙ

    පඩ ගොඩක් වෙලා හිර කරං හිටියම වතුර වගේ බඩ යනව.. තනිකර වතුර බඩ නං කහ පාටයිනෙ..

    අත්දැකීමෙන් කියන්නෙ Anxiety :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එක තමා අපි කියන්නේ ගෝටාබය බාප්පි ගෙනල්ලා තුවක්කුව ඔලුවට තියලා මේවා පුරුදු කරන්න ඕනේ . කරන්න බැරි උනව අතුරුදහන් කරන්න ඕනේ .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: