Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
අරූ නාකියි.. ඇන්ඩ් රිටයර් වෙලා ඉදලා මැච් එකට ආවේ.. මැක්ග්‍රේගර් කොල්ල, ඌ පවර් ෆුල් හිටර්.. ඒ උනාට මං මුල ඉදන්ම දැනන් හිටියා ඕකට අරු එක්ක වට 12ක් සෙල්ලං කරන්න බැරි බව.. මම කවද්ද මිනිහෝ සතයක් පිනටවත් එක එකාට දුන්නේ.. ලක්ශ 60ක් දෙයිද මං. ශුවර් පිට ඇල්ලුවේ..
Red_frame
Post #1,508
Aug 27, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ක්ලියර් කලා හොරිකඩයෝ
Red_frame
Post #1,503
Aug 27, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඕක ufc මැච් එකක් නෙමෙයි නේ මිනිහෝ ලේ එන්න ගහන්න ඕක බොක්සින් මැච් එකක්.. උඹලටත් තිබ්බේ ලොකු ගානක ඔට්ටු අල්ලන්න මූසලයෝ..
Red_frame
Post #1,501
Aug 27, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
මේවෙදර් v මැක්ග්‍රේගර් ෆයිට් එකේ ඔට්ටු.. ලක්ශ 10න් තුනයි 30න් එකයි..
Red_frame
Post #1,493
Aug 27, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ජය වේවා මූසලයිනි.. ලක්ශ 60ක් දිනුම්...
Red_frame
Post #1,488
Aug 27, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
පරක්කු වෙනවා මම යනවා මිනිහෝ යන්න.. උඹල හැදිගෑවිලාම පලයව් මූසල හැත්ත..
Red_frame
Post #1,105
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
dildude..
Red_frame
Post #1,102
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
උඹ ගේ නොවුනට කමක් නෑ මිනිහෝ ටුපක් කාරය ගේ නේ ඒ ඇති..:rofl:
Red_frame
Post #1,101
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
නෙදකින් වල් පාහර ගල් මූසලය..
Red_frame
Post #1,099
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
තඹවන් දිගු රැවුලක් හිමි, සුද්දෙකු මෙන් පෙනුමක් ඇති කඩවසම් තරුණයා වැඩිම ඉල්ලුමට කියල ත්‍රෙඩ් එකක් දැම්ම නං ටුපක් කාරය කැලේ කඩාගෙන දුවන් එයි..:rofl:
Red_frame
Post #1,095
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
මේ මිනිහෝ.. ඕව මේ සාමාන්‍ය දේවල්.. උඹ ඕක ඔච්චර හිතට ගන්න එපා.. උඹ ආපු වෙලාවේ උඹව උස්සල ටුපක් කාරයට වික්ක නං බරගානක් ගන්න තිබ්බා මිනිහෝ..:rofl: අපරාදේ බිස්නස් එක..:(
Red_frame
Post #1,088
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඒ පාරේ කොහෙද මිනිහෝ ගාර්මන්ට් එකක්..
Red_frame
Post #1,084
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඌට ජොබ් එකක් දෙන්නං කිව්වට ඌ එන්නේ නෑනේ.. උඹට එහෙනං මම ස්පා එකක් දාල දෙන්නද කර්ං ඉන්න..
Red_frame
Post #1,083
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
පයින් යන්න පුළුවන් දුර මිනිහෝ ස්පා එක..:rofl:
Red_frame
Post #1,077
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
කාගෙ එකද අබේසිංහයගේ එකටද?
Red_frame
Post #1,076
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඌ නිකං මාව මේ දෙකේ කොලේට දාල මට පල් ටෝක් ටිකක් දුන්න ප*යා.. මගෙන් බඩු අරං සල්ලි ඉල්ලුවම මටම ටෝක් කරන්න ආවා.. තව දැගලුවනං මං ඕකගේ හතර හන්දි කඩල යවන්නේ.. උඹට කිසිම ප්‍රශ්නයක් නෑනේ.. උඹට රස්සාව නැති උන එකනේ උනේ.. රස්සාවක් ඕනේනං හෙට වරෙං මම ජොබ් එක දෙන්නං.. ඌට වඩා ලොකු කම්පැනි එකක් නේ මගේ...
Red_frame
Post #1,075
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
දන්නවද අහන්නේ උඹත් මාර කතානේ අහන්නේ මිනිහෝ.. මම දන්නේ නැද්ද මේ ඒරියා එක ගැන..
Red_frame
Post #1,066
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
උඹ වාහන හෝදන්න ඕනේ නෑ මිනිහෝ.. කට්ටිය වෙලාවට වැඩට එනවද කලින් යනවද බලන්න, ලීව් ඇපෲව් කරන්න, සැලරි දවසට සැලරි බෙදල දෙන්න, පාර්ට්ස් ගන්න තැන් වලට චෙක්ස් ගිහිං භාරදෙන්න ඕව තමයි තියෙන්නේ.. 50ක් දෙන්නං වරෙං.. විශ්වාසෙන් කරප්ං හැබැයි වැඩේ..
Red_frame
Post #1,064
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
වෙලකුඹුර පාරේ.. දාන්න දෙනවද නැද්ද නං දන්නේ නෑ මිනිහෝ හැබැයි මම නං එකක් දාල තියෙන්නේ..
Red_frame
Post #1,061
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
ඉඩම මම ලියාගෙන ඉවරයි නේ මිනිහෝ ඒ ගොබ්බ නාකිය මොනව කරන්නද දැන්.. මේ මිනිහෝ.. තෝ වරෙංකෝ මගේ සර්විස් එකේ මැනේජර් විදිහට.. කලින් අහපුවමත් තෝ ලිස්සල ගියා.. බලාගෙන වැඩේ කරපං ඔෆිස් එකට වෙල.. හෙට වරෙං 10ට මාව හම්බවෙන්න..
Red_frame
Post #1,059
Aug 26, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom