1. sudunone

    නිවන් සුව පතමු!

    නිවන් සුව ලැබේවා.
  2. sudunone

    මෙත් සිතේ අනුසස්...

    තමා ඉන්න තැන ඉඳල ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන කෙනා ධම්මානුසාරී. ඉන්න තැනින් ඉදිරියට යන්නෙ තම තමාගෙ උත්සාහයෙ සහ නැණ පමණින්.:P ඔයා :rofl: කිව්වම මට මතක් වෙන්නෙ, අපත් සමග ඉන්න බොහෝදෙනා ධර්මයේ හැසිරෙන්න ටිකක් හරි උත්සාහ කරන කෙනාගෙ සුලු වැරැද්ද පවා උලුප්පාගන්න හදන අවස්තා. "කොච්චර බණ ඇහුවත් වැඩක්ද...
  3. sudunone

    සංස්කාර...

    මම දන්න විදිහටනම් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩිය යුතුයි- සම්මා සමාධි කියල කියන්නෙ ඒකටනෙ. පස්වග මහණුන් වැනි අය දිගු කලක් විමුක්තිය සොයා භාවනා කරමින් සිටි අය. ඒ උතුමන් ධ්‍යාන වඩා තියෙන්න ඇති. මොකද, අට වන ධ්‍යානය දක්වාම සමාධිය වැඩූ උතුමන් ඒ කාලෙ හිටියා. බෝධිසත්ත්වයනුත් අන්‍ය ගුරුවරුන් යටතේ එලෙස ධ්‍යාන...
  4. sudunone

    Nostradamus predictions

    මමත් මේ කතාව අහල තියෙනවා. භාවනාවෙන් මනස දියුණු කළ අයට අතීතයත් අනාගතයත් දකින්න පුලුවන්. හැබැයි ඒ අය ඒ දේවල් විස්තර කරන්නෙ තමන්ට තේරෙන විදිහට. අපි ඒවා වැරදි විදිහට අර්ථකතනය කරන්න පුලුවනි.
  5. sudunone

    2wani Wathawatath Baduma Thamay

    බොහොම කණගාටුයි සිද්ද වුණු දේ ගැන. ගැහැණු හෝ පිරිමි දෙගොල්ලොන්ගෙම සමහරු හොඳයි; සමහරු නැහැ. සමහරු සීරියස්; සමහරු නිකම් කාලෙ ගෙවා ගන්න විනෝදයට. අනික දෙන්නෙක් ටික කලක් ආශ්‍රය කරනකොටනෙ තේරෙන්නෙත් තම තමන් අතරෙ තියෙන ගැළපීම් සහ නොගැළපීම්. ගැළපෙන කෙනෙක් ඉක්මණටම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
  6. sudunone

    මඩ-da-වැඩ-da

    ගීතා කියන හින්ද චන්දෙ දෙන මිනිස්සු මේ රටේ ඉන්නවද කියන්න මමනම් දන්නෙ නෑ. :P මම මහින්දට චන්දෙ දෙන්නෙ වසර 30ක් පුරාවට තිබුණු යුද්ධෙ ඉවර කළ නිසා. ඊට කලින් හිටපු සේරම නායකයො කළේ යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට, කොටින්ට යන එන මං නැති වෙනකොට සාම සාකච්ඡා පටං ගත්තු එක. ඊට පස්සෙ කොටි අලුතින්...
  7. sudunone

    මඩ-da-වැඩ-da

    එළ කතාව. රෙප්+ දේශපාලනේට ආවට පස්සෙ බලාපොරොත්තු වෙන සේරම දේවල් කාටවත් කරන්න ලැබෙන්නෙ නෑ. මොකද, රටක් සම්බන්ධයෙන් කරන හැම දේකටම බලපාන වෙනත් දේවල්, වෙනත් පුද්ගලයින්, නීති රීති ආදිය තියෙනවනෙ. ඉතින් තනි පුද්ගලයකුට තියා කණ්ඩායමකටවත් හිතේ තියෙන ඔක්කොම කරන්න අමාරුයි. ඒ අය කෙරේ විශ්වාසය තියල, තම තමන්ගෙ...
  8. sudunone

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    හ්ම්. වැහිල ඉන්න භූතයො එළවන්න එච්චර ලේසි වෙන්නෙ නෑ.:no:
  9. sudunone

    St. Sebastien Statue! Miracle or Silly work by man?

    If the glass was broken could it be that someone replaced the original statue or changed it?
  10. sudunone

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    භූතයො කියල සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ මළ ගිය මිනිස්සුන්ව. භූත ලෑලි ගැන අහල තියෙනවද? ලෑල්ලක ඉලක්කම්, අකුරු සටහන් කරල, ඒ මත වීදුරුවක් යටිකුරු කරල තියල, භූතාවේශය ලබන පුද්ගලයා ඒ මත ඇඟිල්ලක් තියා ගන්නවා. ඊට පස්සෙ කවුරුහරි මළ ගිය ප්‍රාණකාරයෙක් ගැන සිහිකරලා හිත එකඟ කරනවා. භූතයා ආවම, අහන ප්‍රශ්නවලට...
  11. sudunone

    Fight: Ruwin and Thilan gahagannawo!!!

    මමත් කැමති නෑ.:no:
  12. sudunone

    Fight: Ruwin and Thilan gahagannawo!!!

    ඊයා. මේ මුක්කුද මේ?:eek:
  13. sudunone

    Fight: Ruwin and Thilan gahagannawo!!!

    වලියක්ද? උසි උසි.
  14. sudunone

    භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

    භූතයො ගැන තියෙන ෆිල්ම්ස් ෂෝයි. :D
  15. sudunone

    සෙන් කතා

    සෙන් ගුරුතුමා පිරිත් සජ්ජායනය කරමින් සිටින රාත්‍රියක සොරෙක් නිවසට ඇතුලු විය. ගුරුතුමා අවදිව සිටිනු දුටු සොරා තිගැස්සිණි. නමුත් ගුරුතුමා වරක් හැරී බැලුවා පමණි. "ඔය තියෙන දෙයක් අරන් යන්න." කියූ ගුරුතුමා දිගටම සජ්ජායනයේ නිරත විය. බඩු පොදි බැඳගත් සොරා පිටව යාමට සැරසුණුවිට ගුරුතුමා නැවත ඔහු ඇමතීය...
  16. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    ආහාර නිද්‍රා භය මෛථුනංච සාමාන්‍ය මේතත් පශුභිර්නරානාමි ආහාර ගැනීම, නිදා ගැනීම බියට පත්වීම, මෛථුන සේවනය මිනිසුන්ට මෙන්ම තිරිසනුන්ට ද පොදු ය. කෑම ගැනීම, නිදා ගැනීම, ඉඳුරන් පිනවීම සඳහා පමණක් ජීවත් වන මිනිසුන් තිරිසන් සත්වයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැක්කේ රූපයෙන් පමණි. උපුටාගැන්ම...
  17. sudunone

    මෙත් සිතේ අනුසස්...

    ධම්මානුසාරී ශ්‍රාවකයෙක්. :) මම භාවනාව අතපසු කරගෙන ඉන්නෙ. ආයෙත් පටන් ගන්න ඕනෙ.
  18. sudunone

    නවාංග වූ බුද්ධ ශාසනය...

    godak aluth de igena gaththaa. bohoma pin.
  19. sudunone

    IQ question.

    :shocked:
  20. sudunone

    Buddha survived in Tsunami

    I believe that people can do things which the average person cannot do by developing their mind. But lifeless things? There has to be some physical explanation for these-something about the nature, or their composition etc. I don't believe lifeless things can do miracles simply because they are...

    No contents