1. sudunone

    "පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."

    සරලව කිව්වොත්, සත්‍යය වැසෙන පරිදි, වැරදි පිළිවෙලට කල්පනා කිරීම. උදා: කවුරුහරි තමුන්ට බැනල පෝස්ට් එකක් දාල තියෙනව කියල හිතමුකො. ඒක ඇත්තටම කිව්වොත් නිකම් වචන පේළියක්. අපි ඒ වචන හඳුනා ගන්නව බැණුමක් විදිහට. මෙතනට එන දහස් ගණනක් අතරින් කෙනෙක් තමුන් කිව්ව දේකට කැමති නැහැ. අපි ඇහෙන් රූපයක් දැකල...
  2. sudunone

    "පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."

    :yes::yes: ඒකනෙ සමහරුන්ට කේන්ති යද්දි, තවත් කෙනෙකුට කේන්ති නොයන්නෙ. නිමිත්ත ඔස්සේ චේතනා පහළ කරල තමයි සීන් එක වවා ගන්නෙ. මට මතක් වෙනවා අජාන් බ්‍රහ්මවන්සෝ තෙරණුවන් නිතරම කියන "තරහ කන යක්ෂය"ගෙ කතාව. මම දන්නෙ නෑ මේක ජාතක කතාවක්ද කියල. එහෙම වෙන්න ඉඩ තියෙනවා. එකමත් එක රටක බුද්ධිමත් රජකෙනෙක් හිටියා...
  3. sudunone

    Dhamma for Life

    බුද්ධෝත්පාද කාලෙක නුවණ මෙහෙයවන්න පුලුවන් මිනිසෙක් වෙලා උපදින්න ලැබිලා, බුද්ධ ධර්මයත් අහන්න ලැබෙනවනම් තමයි ක්ෂණ සම්පත්තිය ලැබුණා කියන්නෙ. එහෙම වෙන්න තියෙන ඉඩ කොච්චචර අඩුද කියල තමයි මේ කියන්නෙ. ආයෙ කවදා ලැබෙයිද කියන්න බෑ. ලැබුණු මොහොතෙ අප්‍රමාද වෙන්න කියල තමයි දේශනා කරල තියෙන්නෙ. මේව මෙහෙම නිතර...
  4. sudunone

    සාරවත් දේ

    පළවෙනි පියවර: සම්මා දිට්ඨියට පැමිණීම
  5. sudunone

    කුමක්ද මේ ආගම . . .

    "පැමිණ බලා, තමන් තුළට පමුණුවාගෙන, නැණ පමණින් අවබෝධ කරගෙන, ඇස් පනා පිට ප්‍රතිඵල අත් විඳින්න. :D
  6. sudunone

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    බුදු දහමේ මේ දීලා තියෙන චින්තන නිදහසින් අප ප්‍රයෝජන ගන්නේනම්, ඒ නිදහස වඩාත් අර්ථවත් වනු ඇත. "මා කියූ පමණින්, පරපුරෙන් ආ පමණින්.......භාර ගන්න එපා" කියන කෑල්ල විතරයි අපි බොහෝවිට අල්ල ගන්නෙ. පන්සල් යාමටත් බල කිරීමක් නෑ; සිල් රැකීමටත් බල කිරීමක් නෑ. අපි අන්න ඒ ටික තමා කරන්නෙ. නමුත් නුවණින් විමසා...
  7. sudunone

    Pancha Upadanakkandhaya

    නුවණින් විමසිය යුතු ආකාරය. බොහොම පින්.
  8. sudunone

    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    මොකක්ද කියල හරියටමනම් දන්නෙ නෑ. නමුත් යම් යම් විශේෂ අවස්තාවල පොළොව කම්පනය වුණා කියනවා- උදාහරණයක් විදිහට බුදු හිමියන් ආයුෂ අත් හැරිය මොහොතෙ- මේකත් ඒ වගේ අවස්තාවක්ද දන්නෙ නෑ.
  9. sudunone

    සමුගනිමි මම

    :yes::yes: politikko serama anthimata ekathu wenawa- deshapalanedi sadakalika hathurukam ho mithurukam na kiyala e gollomai kiyanne. kohewath inna minissu nisa api nikam jeewithe prashnayak kara gannawa.:dull:
  10. sudunone

    සමුගනිමි මම

    me moko? Talk section ekata nogihin hitiyama wade iwarayine.
  11. sudunone

    General Sarath fonseka ayth boru kiyala

    මමත් ජෙනරල් සරත් කෙරෙහි බිඳෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු තමා කියන කරන දේවල ප්‍රතිඵලය රටට කොහොම බලපායිද කියල නොහිතන එක. මොනව වුණත් ජනපති මහින්ද ලෝකයා ඉදිරියේ රට පාවා දෙන විදිහෙ කතාවක් කිව්වෙ නෑ ජනපති වූ පසුව. අනික යුද්ධයෙන් දිනීමට දේශපාලන නායකත්වය තීරණාත්මක සාධකය වූ බව මම විශ්වාස කරනවා. කකුලෙන්...
  12. sudunone

    මම දේශපාලනයට ආවේ ඇයි..

    දේශපාලනයට එන සෑම පුද්ගලයකුම බලය බලාපොරොත්තු වෙනවා. ජෙනරල් ෆොන්සේකාත් තමාට දුන් තනතුරේ බලතල මදි වීම නිසා කළකිරුණු බව කියා තිබෙනවා. අනික් අයත් මොනයම් හෝ විදිහකින් බලය ලැබීමේ රස නිසා තමයි දේශපාලනයට එන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ රටටත් මොනව හරි හොඳක් කෙරෙනවනම් මේ අය අතින්. මේ කියල තියෙන ප්‍රකාශයෙ සමහර...
  13. sudunone

    පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

    මෙන්න මේක තමයි ප්‍රශ්නය. රෙප් කියන එක මිනිහෙකුගෙ 'තත්ත්වය' පෙන්නුම් කරන ලකුණක් නොවෙයි එයාගෙ පෝස්ට්ස්වල ගුණාත්මකභාවය පිළිබඳ ළකුණක් වෙන්න ඕනෙ. වෙනත් කෙනෙකුට අපහාස කරනවනම්, නරක වචන කියනවනම් - රෙප් දෙන එක ඒ කෙනාට තමන්ගෙ වරද හදා ගන්න උපකාරී වෙනවා. මටත් එහෙම එකක් ලැබුණා-මම මගේ වරද තේරුම් ගත්තා. ඒ වරද...
  14. sudunone

    Adupadu gana awawaadayak

    හොඳ ඔවදනක්. බොහොම පින්. ජීවිතයට මේ වගේ දේවල් එකතු කර ගන්න මහන්සි ගන්න ඕනෙ.
  15. sudunone

    The Elimination of Anger

    මමත් ඉස්සර විතර තරහ පිට කරන්නෙ නෑ දැන්. තරහ එන්නෙම නැති විදිහට හිත පාලනය කර ගන්න පුලුවන්නම් කොච්චර හොඳද?
  16. sudunone

    subha nawa wasarak wewa. siyalu pathum itu wewa.

    subha nawa wasarak wewa. siyalu pathum itu wewa.
  17. sudunone

    JAFFNA!!!

    Good post sis. And lovely pics. Happy New Year.
  18. sudunone

    أبناؤنا وحلقات القرآن الكريم

    وهذا امر مفيد للتواصل مع محبي.
  19. sudunone

    أبناؤنا وحلقات القرآن الكريم

    මොකක්ද මේ සීන් එක? මගෙ පළවෙනි පිටුව විතරයි translate වෙන්නෙ. :( ඒ හින්ද කට්ටියගෙ ජෝක්ස් තේරෙන්නෙ නෑ.

    No contents