1. sudunone

    hitiwana kavi!!!!!!

    නව වසරක් නව වසරක් උදා වෙලා කිරිපැණියෙන් බතබුලතින් සාර වෙලා සව්සිරියෙන් සුවසාමෙන් ඉතිරීලා කවිමඩුවත් නෙක කවියෙන් හැඩ වීලා
  2. sudunone

    Thank you, Sandun, and may this new year bring everything you desire, and may your days be...

    Thank you, Sandun, and may this new year bring everything you desire, and may your days be filled with love, joy and prosperity. Happy New Year.
  3. sudunone

    Insult...

    නින්දාවත් ප්‍රශංසාවත් එකම විදිහට බාර ගන්න පුලුවන් වෙනතුරු මනස දියුණු කරන්න ඕනෙ.
  4. sudunone

    ~(Roopaya....)~

    තව ඕනෙද රූපයෙ ආදීනව? :P
  5. sudunone

    The Elimination of Anger

    ඔයා පස්සෙන් පන්න පන්න එන්නෙ භව ගානක් මව් වෙලා ඉඳල වෙන්න ඕනෙ. :P
  6. sudunone

    අපේ ජිවිතය ආරක්ෂිතයි ද?

    ඔව්. අඩුම ගානෙ සෝවාන් වුණොත්, මිනිසත්බවට වඩා අඩු තැනකට ගිහින් දුක් නොවිඳියි කියන ආරක්ෂාවවත් තියෙනවා. ක්ෂන සම්පත්තිය ලැබුණු වෙලෙ අප්‍රමාදී වෙන්න ඕනෙ.
  7. sudunone

    The Elimination of Anger

    ඉස්සර භවයන්වල අපේ අම්මා තාත්තා වෙලා හිටපු ගොඩක් දෙනෙක් රිලිජස් සෙක්ෂන් එකේ ඉන්නවා නේද? :D
  8. sudunone

    ~(Roopaya....)~

    හ්ම් හ්ම්. අපි ඔක්කොම ඔහොම අය දැකල තියෙනවා. ඒ වෙලාවට 'අනේ...' කියල ඊට පස්සෙ අමතක කරල දානවා. අපේ රූපයටත් ඕකමයි වෙන්නෙ. අපි ආදරෙයි, ආසයි කියල බාර ගන්න රූපවලටත් ඔච්චරයි වෙන්නෙ. තව ඕනෙද ඔය වගේ කතා? දවසක් අපේ වාටුවට ඇතුලු කළා වයසක පියෙක්. අංශබාගයට ලක් වෙලා එක් තැන් වී ඉන්න ඔහුගෙ උඩු තල්ලෙ විශාල...
  9. sudunone

    The Elimination of Anger

    බොහොම කාලෝචිත මාතෘකාවක්. නැවත නැවත හෙමින් කියවන්න ඕනෙ. හිතන්න ඕනෙ ක්‍රමය මම පොඩ්ඩක් සාරාංශ කරන්නම්, ලිපිය දිග නිසා: බුදු රජානන්වහන්සේ ද්වේශය ගැන දේශනා කරල තියෙන්නෙ මොනවද, එහි ආදීනව ආදිය පිළිබඳව කල්පනා කරල හිත හදා ගැනීම ඕනෙම නරක මනුස්සයෙක්ගෙ මොකක් හරි හොඳක් තිබිය හැකිය කියල කල්පනා කරල, මේ...
  10. sudunone

    ~(Roopaya....)~

    ඔව්, අපි ඉඳුරන් පරිහරණය කරන්නෙ වැඩි වශයෙන්ම අයෝනිසෝමනසිකාරයෙන්. ඉතින් දුක දැක්කත් පේන්නෙ නෑ; අනිත්‍ය දැක්කත් පේන්නෙ නෑ. මා හඳුනන මවක්, සහකරු විසින් පහර දෙනු ලැබ සිහිකල්පනාව තොර වූ ඇගේ දියණිය බලා ගත්තා වසර 8ක් තිස්සෙ. නහයෙන් බටයක් දාලා දියර වර්ග විතරයි දුන්නෙ. දර කොටයක් වගෙයි. ඇඳේම මළමූත්‍ර පහ...
  11. sudunone

    How to look at Criticisms / Praise on Buddha, Dhamma, Sangha...

    හොඳ පණිවිඩයක්. මේ බුද්ධ වචනයයි. පසුගිය කාලෙ නොයෙක් තැන්වල බුදු රජාණන්වහන්සෙගෙ රුව නුසුදුසු තැන්වලට යොදාගැන්ම, අපහාස කිරීම සිදු වුණා. අජාන් බ්‍රහ්මවන්සෝ තෙරුන්වහන්සේ ඔය ගැන කිව්වෙ, අපි කලබල වෙන්න ඕනෙ නෑ; ඒ අය රැස් කරන කර්මවල ප්‍රතිපල ඒ අයට ලැබෙයි; එහෙම හිතල හිත හොඳින් තියා ගන්න කියල. නැත්නම්...
  12. sudunone

    ~(Roopaya....)~

    ම්ම්. කළ්‍යාණමිත්‍රගෙ පෝස්ට් එක බලන්නකො. ආශ්වාදය කියන්නෙ යමක් නිසා ඇති වන සොම්නස. ඒ කියන්නෙ ඇස ගත්තොත්, ලස්සන රූප දැකල සතුටු වෙන්න තියෙන හැකියාව. ආදීනව කියන්නෙ එහි ඇති දුක, අනිත්‍ය, අනාත්ම ස්වභාවය.
  13. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඕවගෙ කියල තියෙන දෙයක් සාරාංශ කරල කියන්නකො එලුවො. මට කම්මැළියි කියවන්න.
  14. sudunone

    යේසුස් වහන්සේ භික්ෂුවක්ද?

    සිංහල බෞද්ධ? :no: බටහිර වැසියන් අතරෙම ඉන්න මැවුම් වාදය පිළි ගැනීමට අකමැති පිරිස් ඒ ගැන මත ඉදිරිපත් කළාය, සාක්ෂි හෙව්වය කියලනෙ තියෙන්නෙ.
  15. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    පරණ ත්‍රෙඩ් උඩට අදිනවට ඒ තරම්ම පවු සිද්ද වෙන්නෙ නෑ. :P
  16. sudunone

    subha aluth awuruddak malli. siyalu pathum itu wewa.

    subha aluth awuruddak malli. siyalu pathum itu wewa.
  17. sudunone

    Wish you a very happy new year.

    Wish you a very happy new year.
  18. sudunone

    Wish you a very happy new year.

    Wish you a very happy new year.
  19. sudunone

    Wish You A Very Happy New Year.

    Wish You A Very Happy New Year.

    No contents