මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...භූත දෝෂ...
![]()
හ්ම්. වැහිල ඉන්න භූතයො එළවන්න එච්චර ලේසි වෙන්නෙ නෑ.

මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...භූත දෝෂ...
![]()

සමහර විට ඊට පස්සේ පශ්චාත් දුනාමි යුගය ඊටත් වඩා දරුනු වෙන්නත් පුලුවන්මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...භූත දෝෂ...
![]()

භූතයො කියල සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ මළ ගිය මිනිස්සුන්ව.
භූත ලෑලි ගැන අහල තියෙනවද? ලෑල්ලක ඉලක්කම්, අකුරු සටහන් කරල, ඒ මත වීදුරුවක් යටිකුරු කරල තියල, භූතාවේශය ලබන පුද්ගලයා ඒ මත ඇඟිල්ලක් තියා ගන්නවා. ඊට පස්සෙ කවුරුහරි මළ ගිය ප්‍රාණකාරයෙක් ගැන සිහිකරලා හිත එකඟ කරනවා. භූතයා ආවම, අහන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස වීදුරුව ගමන් කරවනවා එක් එක් අකුර කරා, වාක්‍යයක් හැදෙන විදිහට.
වරක් අපි කට්ටියක් ඕක කරල බැලුවා. එතන හිටපු එක්කෙනෙකුට ඔය විදිහට වීදුරුව සොළවන්න පුලුවන් වුණා. ඔහු කීවෙ වීදුරුව සෙළවුණේ තමාගෙ අනුබලයකින් නෙවෙයි කියලයි. ඔහු ගෙන්නුවෙ සීයා කෙනෙක්ව. ඔහුගෙ කොන්දෙ අමාරුවකට යන්න ඕනෙ කා ළඟටද කියල ඇහුවා මට මතකයි.
නමුත් මටනම් ඒකෙ ඒ හැටි විශ්වාසයක් නැහැ. ඒ ගෙන්නුව සීයා වසර කීපයකට පෙර මියගිය කෙනෙක්. මා දන්නා තරමින් ඔහු ඉතාම හොඳ කෙනෙක්. එහෙව් මනුස්සයා භූතයෙක් වෙලා උපදියිද? අනික භූතයා ගෙන්නුව කෙනාට තිබුණු ප්‍රශ්නෙ කොයි වෛද්‍යවරයා ළඟට යන්නද කියල. ඉතින් යන්නට කැමැත්තක් තිබුණු වෛද්‍යවරයාගෙ නම ඔහුගෙ යටි සිත දන්නවනෙ. ඔහු අතින් ඒ නම මතු කරන්නට ඇති.
සමහර ගෙවල්වල භූත කතාත් ඒ වගේ. හුඟක් වෙලාවට ගෙදර ඉන්න මානසික රෝගියෙක් තමයි බත්වලට වැලි දාන්නෙයි, ඔක්කොම කරන්නෙ. භූතයො වැහිල ඉන්න අයත් ඒ වගේ.
ඒ නිසා මට හිතෙන්නෙ ඔය අපට අහන්න ලැබෙන භූත කතා වැඩි හරියක් බොරු කියලයි.
ඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි
අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ
ඔය වගේ භූත ලෑලි (ouija boards) ගැන නම් මගෙත් විශ්වාසයක් නැහැඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි
අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ
![]()

ඔය වගේ භූත ලෑලි (ouija boards) ගැන නම් මගෙත් විශ්වාසයක් නැහැඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි
අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ
![]()
කැමැත්තක්!![]()


urajdrlk මේක ගැන සාස්තරයක් අහන්න ගිහින් වගේඒකද අර සාස්තර බලන්න රට වටේ ඇවිදින්නේ![]()

ඒක නේ මමත් බැලුවේ මොකද්ද මේ හරුපෙ කියලාMan meke anthima tika kiyewwe, ehen mehen kiyewwe, mata mula tika kiyawana kota therune, mewwa boru kiyanda hadanawa kiyalai, ekai piliganne ne kiwwe,matai weradune![]()


මමත් ඉන්නෙ එතනම තමයි-ඒත් මේක කවදාහරි අපට හමුවුනත්-නැතත් අප හැරුනකොට විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන්(බූත හෝ කවර නමකින්) ඉන්නවානේද?මම පුද්ගලීකව භුතයන් ව විශ්වාස කරන්නේ නැහැ
මොකද අද වෙනතුරැ මම දැක නැති නිසා
එයට එක් හේතුවක් වන්නේ මගේ මනස ශක්තිමත් බව වෙන්න ඕනා
මනස දුර්වලනම් භුතයන් මැවිලා පේනවා කෙහෙල් කොලයක් හෙල්ලුනත්
එය රාත්‍රියට භුතයෙක් ලෙස දකින අය අද සමාජයේ ඕනා තරම් ඉන්නවා
නමුත් මේ ලෝකයේ ආත්ම ඕනතරම් ඉන්නවා ඒවා
දුෂ්ඨ හා දුෂ්ඨ නොවන ලෙස පෙන්වා දිය හැකියි
ඇත්තටම මම භුතයන් ගැන අධ්‍යනය කරන්න කැමතියි
මමත් ඉන්නෙ එතනම තමයි-ඒත් මේක කවදාහරි අපට හමුවුනත්-නැතත් අප හැරුනකොට විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන්(බූත හෝ කවර නමකින්) ඉන්නවානේද?

math vishwasa karanne na nahe
eth bududahame hatiyata inna one neda
good post![]()




...minissu parinamaya wela thama awrudu keyada wiswaye wayasath ekka baladdi.......