1. sudunone

    බුදුන් ඉදිරියේ නූතන විද්‍යාව

    නැහැ. නමුත් සමහර අය, විශේෂයෙන් බටහිර විද්‍යාව අනුව උපාධිධාරී උගතුන්, බුද්ධ ධර්මයේ ඇති කරුණු බටහිර විද්‍යාව අනුව නිර්වචනය කිරීමට, පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. ඇතැම් අය ප්‍රසිද්ධ හාමුදුරුවරුන්. එසේ පැහැදිලි කර ගත හැකි අවස්ථා බොහෝ ඇති නමුත්, ඇතැම් දේවල් ඒ විදිහට පැහැදිලි කරන්න පුලුවන් දේවල්...
  2. sudunone

    World's Giant Buddha Statue

    :D
  3. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඛුද්දක නිකායෙ විමාන වත්ථු සහ ප්‍රේත වත්ථු කියන ග්‍රන්ථවල මේ ලෝක ගැන සඳහන් වෙනවලු. මම කියවල නෑ.
  4. sudunone

    සෙන් කතා

    නිශ්ශබ්දතාවය ඉගෙනීම ශිෂ්‍යයන් සසිවු දෙනෙක් ආධ්‍යාත්මික දියුණුව උදෙසා නිශ්ශබ්දතාවය පුහුණු කිරීමට තීරණය කළහ. ආරම්භයක් ලෙස දින හතක් නිශ්ශබ්දව ගෙවීමට තීරණය විය. පලමු දිනය සාර්ථකව ගෙවී ගියේය. සවස් විය. දසතින් අඳුර ගලා එයි. අඳුරු නිවහන තුළට මදුරුවන්ද පැමිණේ. සේවකයා කුමක් කරන්නේද? තවත් බලා සිටිය...
  5. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඔය උඩ ලෝකවල ජනගහනයත් සෑහෙන්න අඩු ඇති නේද?
  6. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    උඩින් අච්චර ලෝක තියෙද්දි, මිනිස්සු ට්‍රයි කරන්නෙම පහළින් තියෙන පහට යන්න.
  7. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    දුක සැප දෙකම අවබෝධ කරන්න පහසුයි මනුෂ්‍යයෙකුට. මොනවද පහළ ලෝක? නිරය, ප්‍රේත, තිරිසන්...?
  8. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    http://www.dinamina.lk/2009/09/09/_art.asp?fn=a0909095&p=1
  9. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    කුසලය කියන්නෙ මොකක්ද කියන එකවත් තේරෙන්න ඕනෙ තමයි. නැත්නම් කුසල් කියල රැස් කරන්නෙ අකුසල්නෙ. කර්මය පිළි ගන්නම අවශ්‍ය නෑ නේද? මොකද, සමහරු ඉන්නව හොඳ දේවල් කරන, නමුත් කර්මය, පුනර්භවය විශ්වාස නොකරන. මගෙ යාලුවෙක් ඉන්නව පරම්පරානුගතව කොමියුනිස්ට් චින්තනයක් තියෙන. කර්මය කියන වචනෙටත් හිනා වෙනවා. නමුත් එයා...
  10. sudunone

    ;dreKHg fygla kdhlfhl=f.ka wfhaIdg lrorhla

    මේ ලියල තියෙන එක තේරෙන අයත් ඉන්නවද? මට පේන්නෙ නෑ ඒ ෆොන්ට් එක.
  11. sudunone

    හැදුව රජු නැත

    ඔව්, ඔයා හරි. දෙමවුපියොත් කියන්නෙ උගන්වලා, රස්සාවල් හොයල දීලා, කසාද බන්දලා දීලා අපෙ යුතුකම් කලා කියලනෙ.
  12. sudunone

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    අවස්ථාව ඉතා අඩුයි. නමුත් කුසල කර්ම කිරීමට ආගම බාධාවක් නොවෙයිනෙ. සිදුහත් බෝසතාණන් නොයෙකුත් ආචාර්යවරුන් ළඟට ගියානෙ. ඒ ආචාර්යවරුන් අතර හිටියා රූපාවචර/ අරූපාවචර ධ්‍යානලාභීන්. අසිත තවුසාත් බ්‍රහ්ම ලෝකෙකනෙ උපදින්න නියමිතව තිබුණෙ. ඉතා දිගු ජීවිත කාලයක් ඒ ලෝකවල ඇති නිසා ඒ ආගමිකයන් හිතුවෙ ඒක සදාකාලිකයි...
  13. sudunone

    Question And Answer Buddism ANd Islam

    සිරාජ් දැන් හාමුදුරුවරු කියන ඒවා විශ්වාස කරනවද? බුදු හාමුදුරුවො දේශනා කළ දෙවලුත් විශ්වාස කරනවද? බලාගෙන, දිව්‍යලෝකෙ දොරටු වැහෙයි. :D
  14. sudunone

    කරන කලට පව් මීරිය මී සේ

    නැහැ. මැරෙන්නෙ නැහැ. ඇයි, බර වැඩ කරන්න ගන්න සත්තුන්ගෙත් එහෙම කරනවනෙ. පුරුෂ හෝමෝනවලින් ලොකු දෙයක් කරන්නෙ නැහැනෙ- මං කියන්නෙ ජීවිතය පැවතීමට අතවශ්‍ය දෙයක් නොවෙයි. ඒවා ඕනෙ ද්විතිය ලිංගික ලක්ෂණ ඇති කිරීමට සහ ප්‍රජනන කාර්යයට. සත්තුන්ගෙ මෙන්ම මෙවැනි ස්ත්‍රීන් රැකවල් කිරීම සඳහා යොදා ගැනීමේදි...
  15. sudunone

    හැදුව රජු නැත

    අම්මා කෙනෙක්ගෙ ආදරයට සම කළ හැකි ආදරයක් මෙලොව නැහැ. ඔයා කියන මේ කඳුලු කතාව අද බොහෝ අම්මාවරුන්ගේ සිතුවිල්ලක්. ළමයි ඉගෙනගෙන, රස්සාවලට පිටරට යන නිසා ගොඩක් මවුවරු ඉන්නෙ තනි වෙලා. අර පලවෙනි පේළියෙ 'යුතුකම් කළත් නොපමා' කියන එක කා සම්බන්ධයෙන්ද? මම එහෙම අහන්නෙ ගොඩක් මවුවරු ළමයි වෙනුවෙන් දේවල් කරන්නෙ...
  16. sudunone

    කරන කලට පව් මීරිය මී සේ

    ඔයිට අමතරව පුරාණයේ පොහොසත් මිනිස්සු පිරිමි ළමයින්ගෙ වෘෂණ කෝෂ ඉවත් කරලා ඔවුන් තම කාන්තාවන් පරිස්සම් කිරීම සඳහා යොදාගත්තා. පුරුෂ හෝමෝනවල බලපෑම නැති නිසා ඔවුනුත් නපුංසක ගනයට වැටෙනවා. ඔවුන්ගෙත් ද්විතිය ලිංගික ලක්ෂණ ක්ෂය වෙලා යනවා.
  17. sudunone

    බුදුන් ඉදිරියේ නූතන විද්‍යාව

    බටහිර විද්‍යාව කියන්නෙ තවමත් වර්ධනය වෙමින් පවතින එකක්. අද කියන එක හෙට වෙනස් වෙනවා. එහෙම එකක් ආශ්‍රයෙන් බුදු දහම විස්තර කරන්න දැඟලීම අනුවණ ක්‍රියාවක්. අඩු ගානෙ සිත දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල විස්තර කරන්න අවශ්‍ය වචනවත් ප්‍රමාණවත් නැහැ අපේ භාෂාවන්වල. සමහර කරුණු විද්‍යාවෙන් සොයාගෙන ඇති දේවලට...
  18. sudunone

    Islam's X rated Heaven with booze

    So, if we go to heaven, then can we decide what we want? Say, if a woman goes to heaven, can she ask for several husbands? What if she desires her husband from this world to be one of them, and all of them to be faithful to her without extra wives? I think even in this world, it's beneficial to...

    No contents