හිතට වැදුනු පොත්..........

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ආරණ්‍යක් - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

    අරණකට පෙම් බැඳ (සිංහල පරිවර්තනය)

    Chintha lakshmi sinha arachchi



    කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පන් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය. ස්වභාව ධර්මයේ මෝහනය වූ මායාකාරී බව මිනිසා තම නිවසින් ඉවත් කිරීමට සමත් වෙයි. එය ඔහු උදාසීන, හුදකලා, විරාගී, ඉබාගාතේ යන කෙනෙකු බවට පත් කරවයි. හැරී ජෝන්ස්ටෝන්, මර්කෝ-පෝලෝ, හඩ්සන්, ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි. සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි. වරක් සොබා දහම් රැජිනියගේ ඇමතුම අසා ඇගේ නිරාවරණය වූ රූපය පත්‍යක්ශ වශයෙන් දුටු කෙනෙකුට නිවසට කොටු වී පවුල් ජීවිතයක් ගත කිරීම කළ නොහැක්කකි.
    -පිටුව 108-
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    machanla "kottanmba" kiyala pothak tynawada bn, nthnm ea wage mokak hari sinhala raja kale wage dewal gana kiyewena

    සෙන්කොට්ටන් :lol::lol:

    Senkottan-9550980006.jpg
     
    Last edited:

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    "ඒ දන්ඩේ ඉන්නා මෝඩ එළුවො දෙන්නා
    තරඟෙට ඇණගත්තා ගඟට ඇදන් වැටුනා"


    කවුද මේක අහල තියෙන්නෙ? මට පොඩි කාලෙ සීය කියල දුන්නෙ මේක. ඉන්පස්සෙ ලොකු උනාම ඒ පොත හොයාගෙන කියෙවුවා.පොඩි උන් දෙන්නටම මාත් කියල දුන්න.

    පොතේ නම "පින්තූර කතා"

    Niyamai....... mama eththatama ahala thibune ne e potha gena.. thank you machan........:)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    2001 අභ්‍යහාවකාශ වීර චාරිකාව
    2010 අභ්‍යහාවකාශ වීර චාරිකාව
    2064 අභ්‍යහාවකාශ වීර චාරිකාව
    3001 අභ්‍යහාවකාශ වීර චාරිකාව
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල".බොහෝම සිල්වත් හාමුදුරුවොනමකගෙ කතාවක්....තමන් ජීවත්වෙන පරිසරයේ වෙනස්කන් වලට හසුනොවී තමන්ගේ සිල්වත්කම රැකගෙන රහතන්වහන්සේ කෙනෙක් ලෙස ජීවත්වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ කතාවක්....ජීවිතේ ගැටලු වලට මුහුනදෙන හැටි...ලද දෙයින් සෑහීමට පත්වී ජීවත් වෙන හැටි...තවත් බොහොම දේ මම ඒ පොතෙන් ජීවිතේට එකතු කරගත්තා...

    :yes::yes::love::love:
    Lassana kathawak..thawa eke godak kotas thiyenawa..
    aarliya mal aramaya, sil suwanda, pin ketha, Upekha....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    තිත්ත කොපි, අලි පාර, සුදු ගොණා, සුදු වැද්දා, රන්දිව, කාල නදිය ගල බසී(නෝබට් අයගම ) ,සුර අසුර යාමය(නෝබට් අයගම )
    හැරී පොටර් , ටාර්සන් ,ෂර්ලොක් හෝම්ස්,රයිඩර් හැගාඩ් ගේ පොත්,කොග්ගල නිළමේ.......

    පට්ට පොත් ටිකක්..වැඩකරන ගමන් නිසා විස්තර කියන්න වෙලාව මදි.. තව ගොඩක් තියෙනවා..මතක් වෙන්නේ නෑ..
    මෙතනින් නෝබට් අයගම ගේ පොත් 2 පට්ටම පොත් 2ක්..පුළුවන් නම් හොයාගෙන බලන්න.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ෂර්ලොක් හෝම්ස් thamai e kale nidi maragena kiyewwe :yes:
    Bihisunu Nimyana kathawa hithata waduna godak.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    :yes::yes::love::love:
    Lassana kathawak..thawa eke godak kotas thiyenawa..
    aarliya mal aramaya, sil suwanda, pin ketha, Upekha....

    ජයසේන ජයකොඩි මහතාගේ ගොඩක් පොත් එ වගේ තමයි, හිත නිවන කතා.
    ජයසේන ජයකොඩි මහතාගේ "ආනන්ද මහ රහතන් වහන්සේගේ" පොත හම්බවුනා, කියවන්නයි හිතාගෙන ඉන්නේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආරණ්‍යක් - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

    අරණකට පෙම් බැඳ (සිංහල පරිවර්තනය)

    Chintha lakshmi sinha arachchi



    කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පන් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය. ස්වභාව ධර්මයේ මෝහනය වූ මායාකාරී බව මිනිසා තම නිවසින් ඉවත් කිරීමට සමත් වෙයි. එය ඔහු උදාසීන, හුදකලා, විරාගී, ඉබාගාතේ යන කෙනෙකු බවට පත් කරවයි. හැරී ජෝන්ස්ටෝන්, මර්කෝ-පෝලෝ, හඩ්සන්, ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි. සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි. වරක් සොබා දහම් රැජිනියගේ ඇමතුම අසා ඇගේ නිරාවරණය වූ රූපය පත්‍යක්ශ වශයෙන් දුටු කෙනෙකුට නිවසට කොටු වී පවුල් ජීවිතයක් ගත කිරීම කළ නොහැක්කකි.
    -පිටුව 108-

    බෙන්ගාලි පොත් හරි ලස්සනයි බන්. මාර සාහිත්‍යක් උන්ගේ තියෙන්නේ කොහෙද ඉස්ලාම් කාරණයත් එක්ක නැතිවෙලාම ගිය සාහිත්‍ය කියන දෙය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ammata hudduuuu mekada potha... elama kiri... bohoma sthuthi...

    සේකොට්ටන් නම් චෝර බන්. මුල් ටික නම් සිරා එත් කතාව එවර කරලා තියෙන්නේ සිජිව වගේ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සේකොට්ටන් නම් චෝර බන්. මුල් ටික නම් සිරා එත් කතාව එවර කරලා තියෙන්නේ සිජිව වගේ

    same type of story, same author

    32331223._UY380_SS380_.jpg