1. WhiteWalker

    kotu wadi wenne na rep power eka wadi wela

    උඹ දැන් ඕව කියල ත්‍රෙඩ් දාන්න ගිහිං තියෙන රෙප් ටිකත් නැති කරගන්නයි හදන්නෙ :baffled:
  2. WhiteWalker

    මේ කතාව ඇත්තක්ද ?

    ඒ බං කලිං ව්‍යවස්ථාවට අනුවනෙ පස්සෙ මේ ආණ්ඩුව ඒක වෙනස් කලා නේ :sorry: දැන් මං හිතන්නෙ එහෙම විසුරුවන්නත් බැරි මොකක් හරි හුටපටයක් තියෙනව :sorry: බලපං මුන් කල්ල තියෙන දේ :( අපි ඡන්දෙ දුන්නෙ ව්‍යවස්ථාවෙ එක්කෙනෙක්ට 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වාක්‍යය වෙනස් කරන්න :sorry: මුන් ඕනෙ සේරම වෙනස් කරගෙන ඒකෙන් :(
  3. WhiteWalker

    මේ කතාව ඇත්තක්ද ?

    දවසක් කියවන්න ගත්ත මුල් පේලිය විතරයි කියෙව්වෙ එපා වුනා :lol: මන්ත්‍රීලට ඇමතිලට ඕව කියවන්න එපා වෙන්නැද්ද දන්නෑ නේ බං :sorry:
  4. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    තොට ලොකු ඉස්කෝලෙකට යන්න පින නෑ ඒකට මංද පලි :angry:
  5. WhiteWalker

    මේ කතාව ඇත්තක්ද ?

    අගමැති යටතෙ තියෙන අමාත්‍යංශද ? :eek: එහෙම පවර ගන්න පුලුවන්ද ? :eek: :shocked: එතකොට ජනාධිපතිගෙන් අහන්නැතුව අගමැතිට පුලුවන්ද ඇමතිලව අයිං කරන්න ? :shocked:
  6. WhiteWalker

    Shakthi, Sirasa and TV5 should be shutdown for sick TV propaganda!!!

    නැතුව මේ කොටින්ට පක්ශපාතී වුන හින්ද වගේ එහෙම නෙමේ නේ :D රනිල්ට බයින හින්දයි වහල දාන්න ඕනෙ :yes: එහෙම තමා ඉන්න ඕනෙ :yes: අපිට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි :)
  7. WhiteWalker

    DNS දෙන අය කවුද ඉන්නෙ

    මම නං සත පහක් දෙන්නෑ :angry:
  8. WhiteWalker

    මේ කතාව ඇත්තක්ද ?

    මේ කතාව ඇත්තක්ද ? ඇත්තද දැන් ජනාධිපතිට අගමැතිව අයිං කරන්න බලයක් නෑ කියන්නෙ ? :shocked:
  9. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඒක බොට වැඩක් නෑනෙ :angry:
  10. WhiteWalker

    උබල අඩු කුලේ උන්ගේ ගෙවල් වලට යනවද මිනිහෝ ?

    හාමු ඔහොම කිව්වට හාමු ලොකු ලමයෙක් වුනාම හාමුව නෑව්වෙ අඩු කුලේ කෙනෙක් :rofl:
  11. WhiteWalker

    රෙප් පවර් එක වැඩි වෙලානෙ

    අලි වැඩේ දාපං පත්තරේ :angry: ඉන්ටනෙට් එකේ ඉඩ නාස්ති කරන්න එපා :angry:
  12. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    පල යන්න පොඩි එකා පන්ති ඇරිල එන ගමං බොරුවට comment කරනව වැඩ ඇරිල එන මහ එකෙක් වගේ :angry: ඔහොම බොරු කිව්වොත් නං ඔයාට සිස්සත්තෙ පාස් වෙන්න හම්බවෙන්නෑ :no:
  13. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    උඹත් OL fail ද :D ගහපං පහක් මාත් පේල් :D කොහෙද පන්ති යන්නෙ ? :baffled:
  14. WhiteWalker

    ABANS TV

    පාරෙ යද්දි දැකල තියෙනව :yes: ලස්සනයි :yes: අපේ තියෙන්නෙ crt tv එකක් ඒකෙ පින්තූර වලට වඩා ගොඩාක් ලස්සනයි :yes:
  15. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඉතිං ඇයි ඔයා උරුලෑවො හොයන්නෙ ? :eek:
  16. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඇයි හලෝ ඔයා උරුලෑවො හොයන්නෙ ? :eek:
  17. WhiteWalker

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    කේක් කන්න එපා බං බත් කාපං :sorry:

    No contents