~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    OK මම සයෝව මෙහේ tour එකක් එක්කරන් යනවා. :baffled:

    AdaaaranRanhaliMaldivesAerial593.jpg

    :eek::eek::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ :yes::yes:

    අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ :yes::yes::baffled:

    :yes::yes: ekane man edath kiwe fb wenay elakiri wenay. deken ganna puluwan fun1th dewidihak. meke ina ayat kiyanawa wage fb ayata katha akran nane. :yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්‍රීඩම් එක කෝ ඒකේ...

    අද මොකක් හරි ලිවා නම් හෙට ගෙදර මිනිස්සුන්ටත් පෙන්නලා..
    කොහේ හරි නෑදෑයෙක්ගෙ ගේදරක ගියාම එෆ් බී එකෙ අරෙහෙම ඔයා ලිවා නේද අරකයි මේකයි...

    එපාම උනා. ඒකයි පොටෝ කෑල්ලක්වත් නොදා ෆේක් වගේ ඉන්නේ.
    එතකොට ඔය කට්ටිය අතර ශෙයාර් වෙන එකක් බලනවා විතරයි. ඇයි හොඳයි නෑ

    mamanam asai fb walata. kalkein hambune nati yaluwo unath monada karanne kiyala danagnna puluwan. enisa man asai
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamanam asai fb walata. kalkein hambune nati yaluwo unath monada karanne kiyala danagnna puluwan. enisa man asai

    ඒ උනාට මුන් දාන ෆොටෝ ගොඩේ හැටියටනම් එපාම වෙනවා :baffled:

    ඒවෙ චැට් කරන්න දෙයක් නෑනෙ, අපේ චැට් කීපයක් තියෙනව ව්ට්සැප් , ඒවෙ කරන්නෙම පැනි හලන එක :baffled: මොකක් හරි වැදගත් දෙයක් අහපුහාම එකෙක්වත් නෑ

    කිරියේ එහෙම නෑ , ඕන දෙයක් :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මතක් කරා විතරයි:baffled:, අරූ අද උදේද කොහෙද පස් ඉල්ලපු ඩෑල් එක මාමව හොයනවා :baffled:

    පොඩි ඕඩර් එකක් බං..
    ලෝඩ් 6 7යි..
    මං හිතුවා ඌ ඉල්ලපු විදිහට ලොකු ඕර්ඩර් එකක් කියල..
    මං ඌට කිව්ව ලොරියක් අරං ආවොත් අඩුවට පටෝල දෙන්නං කියල මගේ ලොරි දුවවන්න බෑ..