තවත් එකක් පරිත්‍යාගය කියන්නෙත් ආශාවේ ප්‍රබේදයක්
පරිත්‍යාගය කියන්නේ අනෙකාගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කිරිමේ ආශාව කියලා නිර්වචනය කරන්නත් පුළුවන් නේද :P මං ආශාව කිවුවේ පටු කෝණයකින් නෙමෙයි අම්මාගේ පුතාගේ ආදරයත් අදාල වෙන විදිහට මිසක් කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදරය ගැන විතරක්ම නෙමෙයි මචං:sorry: