1. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං සමහර විට වැරදි ඇති ඒත් මට හිතුනු හැටියට කිවුවේ:sorry:
  2. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආදරය යනු ආශාවේ ඒක ප්‍රබේදයක්:yes: (තෘෂ්ණාව/ කෑදරකම/ ඉරිසියාව/ලෝබය/මානය/ආඩම්බරකම/ආදරය/රාගය/කැමැත්ත ඔය හැම එකක්ම ආශාවේ විවිද ප්‍රබේද ):P
  3. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩෝ අපි දෙන්නගේ අදහස් ගැලපෙනවා අපි බදිමුද? හාද?:P
  4. MAHAADENAmutta

    පෙම්වතෙක් සොයමි <3

    :angry::angry::angry:
  5. MAHAADENAmutta

    පෙම්වතෙක් සොයමි <3

    ඔයා කෙල්ලෙක් නම් මම කැමතියි සුදු ඔයාට:P:P:P:love:
  6. MAHAADENAmutta

    මතුගම Reload Machine පේටන් නඩුව

    නෑ ඌ නඩුව බලවන්නලු යන්නේ:P:P
  7. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩේ ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ...ඩෝ..ලරේ ඩෝලරේ ... ඩෝලා!! දැක්ක කල් අප්පා:D iEZXOhscj8s
  8. MAHAADENAmutta

    අමුඩ කතා වස්තුව

    පට්ට+++:P:P:lol::lol:
  9. MAHAADENAmutta

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    ඔය ටික කලාම ඊලග පාර එකෙක් ජන්දෙ දෙන්නේ නෑ :P:P:sorry:
  10. MAHAADENAmutta

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    රෙප් කපන්නේ නෑ බං කාගෙවත් සාමානයෙන් පුතී! උබ ආසමනම් කපන්නද?:P (විහිළුවක් බං)මෙන්න මගෙන් රෙපක්:D උබට බැරිද බං ඩොලර් 1000ක් විතර මට ණයට දෙන්න:P
  11. MAHAADENAmutta

    ඩොලරය කොහෙද 171 ට ගියේ

    රතිඤ්ඥා අරන් වරෙන් වැඩිවෙලා වැඩිවෙලා:P:P:love::love: https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
  12. MAHAADENAmutta

    ඩොලරය කොහෙද 171 ට ගියේ

    ඩොලරය කොහෙද 171 ට ගියේ https://www.sampath.lk/en/exchange-rates බැංකු කීපයකම බැලුවා සෙලින් රේට් එක 165 යි තාම කවදද 171 වැඩි වෙන්නේ එවායේ:sorry::sorry: ප: ලි හරි හරි කොම්බෑන්ක් එකේ 171 ට ගිහින් :P:P:P:yes::yes: https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates
  13. MAHAADENAmutta

    Rep_26++වෙලා

    මගෙනුත් ++
  14. MAHAADENAmutta

    ඩ්‍රයිවර්ස් ගැන උදව්වක්

    slim driver ඉන්ස්ටෝල් කරලා බලපන් ඔටෝ ගන්නවා :yes:
  15. MAHAADENAmutta

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    එහෙනන් අව්ලක් නෑ විකල්ප දෙකක් තියනවා එහෙනම් අයියට එක්කෝ රට යන්න පුළුවන් නැත්නම් කොහොම හරි පට්ට සල්ලිකාරයෙන් වෙන්න බලන්න (දැන් මධ්‍යමපාන්තිකයෝ නැති වෙලා ගිහිල්ලා ඇති නැති පරතරය වැඩි වෙලා දුප්පත්තුයි සල්ලි කාරයොයි විතරයි ඉස්සරහට ඉතුරැ වෙන්නේ) අපිට ඉතින් දෙයියන්ගේ පිහිටයි:D:D:P
  16. MAHAADENAmutta

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    මං අාතල් දෙන එක විතරයි වැරදි ටීවි එක බලන කොට ඔයාලා චන්දේ දිලා පත්කරපු අය ලංකාවටම @කේ ඇර ඇර ආතල් දෙන එක කමක්නැද්ද අයියේ! අපි අාතල් ගත්තත් නැතැත් කෙල වෙනවානම් කෙල වෙනවා මටත් කෙලවෙනවා මොකද මමත් බිස්නස් එකක්නේ කරන්නේ ( කේන්ති ගියානම් සොරි හොදේ හැමදාම ජිවත්වෙන්නේ නෑනේ අපි)

    No contents