උබට මතකද ජනාදිපති එකෙන් මම දැම්මා ත්‍රෙඩ් එකක්, ලංකාවේ ෆෙඩරල් දෙන්න ඕනා හැම පළාතකටම කියලා. එකේදී මම කිව්වේ, පළාතේ රිසෝසස් පළාතේ උන්ට පරිහරණයට තියෙන්න ඕනා, පිට උන් ඇවිත් පදිංචි වෙනවනම් විසා දෙනවා වගේ ක්‍රමයක් කරන්න ඕනා කියලා. මොකද කොලබ ඉන්න සල්ලි තියන උන්ට පුළුවන් තමන් කැමති රටේ දුප්පත් පලාතක...