1. කෑප්ටන් Jack Sparrow

    Honda GP 1 Hybrid battery

    හයිබ්‍රිඩ් වැඩිඩේක් ගාවට පලයන් මචන් ගොඩ වෙද්දු හොයන්නේ නැතුව.:no:
  2. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    ඔව් බන්, උබේ කතාව ඇත්ත. කොච්චර කොහේ ගිහින් ඉගෙනගත්තත් වැඩක් නැහැ ආකල්ප, ගති පැවතුම් අන්තිම නම්.:yes: මෙතන ප්‍රශ්නේ ඇදුම නෙමෙයි මචන් ඇදුම පස්සේ වැටිච්ච දේශපාලනේ. :no: ඕක තමයි ඔය ඔලු කාල තියෙන්නේ. ඔය දේශපාලනය කරන, මුල් කාලේ එකට හිටපු එවුන් හිතන පතන විදිහ සැහෙන්න වෙනස් බන්. කියන්න බැරි කතා එමටයි...
  3. කෑප්ටන් Jack Sparrow

    උප සන්ස්කෘතිය

    ඔබතුමා මම කියපු දේ තේරුම් අරන් තියෙන්නේ වැරදියට. වරහන් ඇතුලේ තියෙන දේ ඊට පස්සේ ලියල තියෙන එකට අදාළ නැහැ. එහෙම කරපු එවුන් කිව්වේ මානසික ලෙඩ්ඩු වගේ නැතුව වැඩ කරපු අයට. :P
  4. කෑප්ටන් Jack Sparrow

    ජපනුන් සිතන අයුරු

    පට්ට මචන්. බම්ප්
  5. කෑප්ටන් Jack Sparrow

    උප සන්ස්කෘතිය

    උබේ කතාව ගොඩක් දුරට හරි මචන්. මෙහෙමයි මචන් මුලින් කියන්න ඕනේ, දේශපාලනීකරණය නොවුන ෆැකල්ටි තියෙනවා. උන් දේශපාලනික අරමුණු වලට, දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැහැ. උන් ඔය දේවල් කරන්නේ ඔකේ යටි අරමුණ හිතේ තියාගෙන නෙමෙයි. කරන දේවලුත් මානසික, ශාරීරික හිංසා වලින් තොරයි ගොඩක් වෙලාවට. (මානසික ලෙඩ්ඩු එකෙක්...
  6. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    උබට ලංකාවේ නිකන් පාස් වෙච්ච එකෙක් ඉන්නවා නම් මට අදුන්වල දීපන්කො, අදුරගන්න ආසයි බන් ඒ නිකන් පාස් වෙච්ච එකාව. :lol::lol::lol::lol::lol: අපේ කැම්පස් වල විබාග ඔච්චර ලේසි නම් උබත් ඇවිත් බාහිර ඩිග්රියක් හරි දාපන්කෝ පුළුවන් නම්. :lol::shocked: නැත්නම් මම මගේ පරණ පේපර්ස් දෙන්නම්, උබ ඒවා ලියල ගොඩ පලයන්...
  7. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    ඔව් මචන්. සමහරුන්ගේ තියෙන්නේ ඉරිසියාවයි, කුහක කමයි. :no: මම NSBM ගැන නම් දන්නේ නැහැ මචන්. හැබැයි ඕකට මම කියපු විදිහේ ලංකාවේ දුෂ්කර පළාත් වලින් අමාරුවෙන් ඉගෙනගෙන, දුප්පත් කමට ලොකු ෆැෂන් නොකරන කොල්ලෝ කෙල්ලෝ එනවද කියන එකයි මට ප්‍රශ්නේ. එහෙම ආවනම් උබටත් වෙනස තේරේවි. ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ...
  8. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    අනිවා මචන්. දෙයක් ගැන කතා කරන්න කලින් වෙන්නේ මොකක්ද කියල දැනගෙන හිටියේ නැත්නම් වෙන්නේ ඒ කතා කරන කෙනාගේ මෝඩ කම දිග ඇරෙන එක විතරයි. :no: උබ හිතනවට වඩා යතාර්ථය වෙනස් මචන්. පිටරටවල ලංකාවේ වගේ නිදහස් අධ්‍යාපනය නැති නිසා උන්ට ඒ ප්‍රශ්න එනවා. එත් ලංකාවේ කැම්පස් වලත් ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ට තියෙන...
  9. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    කුහකයෙකුගේ අදෝනාව. :lol: පවු බන්, කියන්න තියෙන දේවල් කෙලින් ඇවිත් කියපන්, චිත්ත වැඩ කරන්නේ නැතුව. රේප් කපපු නිසා මට තුන් වේල කන්න බැරි වෙයි. :( :lol::lol::lol::lol::lol:
  10. කෑප්ටන් Jack Sparrow

    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    "අනේ දෙවිදත් නොදිට් මොක්පුර":no: මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි. කැලණියේ හැම ෆැකල්ටි එකකම ඔහොම නැහැ. ඔතන නවකයන්ට කැම්පස් ඇවිත් මුල් මාස 2 - 3 යනකන් අදින්න වෙන්නේ ඔහොම, පිරිමි ළමයි ජෙන්ටා, ගෑනු ළමයි දිග සය (විලුබ ගාවට)යි අත් වැහිච්ච හැට්ටෙයි. කැලණියේ සයන්ස් ෆැකල්ටි එකේ rag එක නැති...
  11. කෑප්ටන් Jack Sparrow

    ඔබට ශතුටුයි ද දැන්?

    හපොයි පවු බන් අසරණ එකා. හාමතේ ඉන්ට වෙන්නේ හිටං. මම කැපුව රෙපක් නෑ ටොයිස්. ඉදා රේප්+:lol:
  12. කෑප්ටන් Jack Sparrow

    නිර්මාංශවීමේ සුවය

    මාළු හදෙන් අල්ලන්නේ නැහැනේ මචන්, උන්ටත් ලෙඩ තියෙනවා. මින් මැදුරකට ගියාම උබට තේරෙයි. කරවල වගේ තමයි බන් මමී වල කරලා තියෙන්නෙත්. කවද මරපු මල කුණුද බන් ඕව. බිත්තර කියන්නේ ඉතින් කිකිලිගේ මෙනස් වුනාම පිටවෙන ඩිම්බ. (කිකිළි කුකුලෙක් එක්ක සෙට් උනේ නැත්නම්) :lol::sorry:
  13. කෑප්ටන් Jack Sparrow

    නිර්මාංශවීමේ සුවය

    පට්ට මචන්. මාත් වෙජිටේරියන් කෙනෙක්. අදට රේප් ඉවරයි, අනිවා දෙන්නම් පස්සේ. ජය වේවා මචන්!!!!! :yes::yes::yes::yes::yes:

    No contents