එතකොට මචන් මාළු , කරවල , බිත්තර කන්නත් හොද නැද්ද,
මාළු හදෙන් අල්ලන්නේ නැහැනේ මචන්, උන්ටත් ලෙඩ තියෙනවා. මින් මැදුරකට ගියාම උබට තේරෙයි.
කරවල වගේ තමයි බන් මමී වල කරලා තියෙන්නෙත්. කවද මරපු මල කුණුද බන් ඕව.
බිත්තර කියන්නේ ඉතින් කිකිලිගේ මෙනස් වුනාම පිටවෙන ඩිම්බ. (කිකිළි කුකුලෙක් එක්ක සෙට් උනේ නැත්නම්)