ඔබට ශතුටුයි ද දැන්?

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
පුකෙනුත් හිනා යනවා මචන් මේවට...:no:
දැන් නම් සතුටු ඇති ගොඩක්...:frown:
මෙයින් නතර උනොත් හොදයි....:oo::oo::oo::oo:
 

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    UBA KIYANA KATHAWA ATHA BUN DAN BALAPANKO RELOAD EKAK DAMAMA RS65 ITHURU WENE MAHA HU...??**& ANDUWAK BUN ME HU..&%? CHANDE DUNA EWUNTA HODA WADE DAN PU...&*? DIYANKO THAWA ISARATA BALANNA PULUWAN HODA SELAM YAHA PALANE OBATA SATUTUIDA DAN
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මෙහෙම කෑමක් ඉතිහාසෙම කාල නැතුව ඇති.බොරු ඇඩ් වලට ‍රැවටිල කබලෙන් ලිපට වැ‍ටුන.
     
    Ubalata nikan inna amarunan menna wadak MR ge kaleai Petrol wala milai GAS wala milai Electricity bilai ekathu karala mea wadi una VAT eka ekka sasadala wenasa hoyala kiyanawada?

    කෑප්ටන් Jack Sparrow;20104961 said:
    උබ කියපු දෙයින් තේරුනේ උබත් හිටං තරම්ම බුද්ධිමතෙක් කියල. :D
    මහින්දගේ කාලේ ලෝක වෙලදපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 100න් එහා. එතකොට පෙට්‍රල් 150+, ඩිසල් 110+ තමයි. හැබැයි දැන් බොරතෙල් බැරල් එකක් මාස 6, 7ක ඉදන් ඩොලර් 30 යන්නේ ඇවරේජ් ගත්තත්. එත් කෝ අර පච උන්නැහේ කිව්වා වගේ අඩු උනාද? උබලට විතරක් අඩු උනාද?:P
    ඔය ලින්ක් ටික ඔබල කතා කරපන් බන්. උබලව මාර විදිහට රවට්ටලා තියෙන්නේ. පවු කියලත් හිතෙනවා. :lol::lol::lol::lol::lol:

    13177579_1756817734554107_2268966418047392298_n.jpg

     
    May 5, 2016
    68
    12
    0
    ඇයි බන් අපි මෙහෙම ඉවසන්නේ ? මොකද්ද තේරුම ? යුද්දෙ කාලෙවත් මෙහෙම මිළ වැඩි වුණේ නෑ. රටේ සල්ලි කොහෙට හරි ඇදෙනවා. ඒක නම් ෂුවර්.
     
    ඇයි බන් අපි මෙහෙම ඉවසන්නේ ? මොකද්ද තේරුම ? යුද්දෙ කාලෙවත් මෙහෙම මිළ වැඩි වුණේ නෑ. රටේ සල්ලි කොහෙට හරි ඇදෙනවා. ඒක නම් ෂුවර්.

    4751491.jpg

     
    ජැකා මගේ රෙප් කැපුවා නේද ? දැන් ඉතින් රෑට කාලා හමාරයි බන්. :rofl:

    හපොයි පවු බන් අසරණ එකා. හාමතේ ඉන්ට වෙන්නේ හිටං.
    මම කැපුව රෙපක් නෑ ටොයිස්.
    ඉදා රේප්+:lol:

     
    • Like
    Reactions: error 404