1. sudeewa

    අන්ධ කට්ටියටත් porn බලන්න ක්‍රමයක්

    sex doll kenek gatta nam iwarai ne ban, mewa stone age eke ewa wage :D
  2. sudeewa

    ඉස්ලාම් භක්තිකයන්

    ඒ මොකෝ බන් උබලගේ ආගම විනාස කරන්නේ හැමෝම? ඇමරිකාවටත් වෙන වැඩ නෑ , ඒ පාර දැන් හාමුදුරුවොත් උබලගේ ආගම විනාස කරන්න හදනවද. ලොල්. :rofl::rofl:
  3. sudeewa

    ඉස්ලාම් භක්තිකයන්

    උබ දන්නේ නැද්ද මේව ඇමරිකාවමයි කරගෙන තියෙන්නේ මුස්ලිම් අයව අල්ලන්න. :P:P
  4. sudeewa

    පූසා

    sirawata :lol::lol: genetic scene ekakda koheda
  5. sudeewa

    MSC or MBA

    yes, Bsc >> MSc BA >> MBA
  6. sudeewa

    පූසා

    අපේ එකාගෙත් එල එල වැඩ තියනව, ඒත් මම බල්ලන්ට තරම් මුන්ට ආස නෑ. මෙන්න මේක තමයි ඌ ආසම වැඩේ. :angry::angry::angry: ඒකනෙමේ මුන්ට කුප්පමේනිය පැලයක් ගලවල දීල තියනවද? :rolleyes:
  7. sudeewa

    පූසා

    සිරාවට? මම නම් හිතුවේ පූසෝ හෙන ආත්මාර්තකාමී කම්මැලි සත්තු ජාතියක් කියල. :oo::oo: බල්ලෝ නේද අපි ගෙදර ආවම වලිගේ හරි වනන්නේ? මම නම් බල්ලන්ට පුදුම ආසයි, පූසෙක් ඉන්නව අපේ ගෙදර ඌ නිදාගන්න එක තමයි කරන්නේ, අපි උන්නද මලාද ඌට වැඩක් නෑ ඌට කන්න ලැබෙනව නම්. මෙහෙම පූසෙක් දැක්කමයි මම :rolleyes:
  8. sudeewa

    Bonna hoda Place & Drink ?

    ela mama dannawa place eka, thanks :)
  9. sudeewa

    මලට බබරෙකු සේ Spanish version

    මලට බබරෙකු සේ Spanish version HPDCpxLW5WU පට්ට ආ රීපෝස්ට් නම් සොරි
  10. sudeewa

    MSC or MBA

    උබට රෙප් 9+ . මටත් තිබ්බ ප්‍රශ්නයක් මේක, අපිට BSc (Hons) එකක් තිබ්බොත් MSc එක skip කරන්න පුලුවන්ද?
  11. sudeewa

    මුත්‍රා

    did u write this?
  12. sudeewa

    Bonna hoda Place & Drink ?

    dehiwala hariyata wenna neda tiyenne? kohoada prices ?
  13. sudeewa

    Bonna hoda Place & Drink ?

    කොහෙද බන් බොන්න පුලුවන් බීච් තියෙන්නේ? මවුන්ට් බීච් එහෙම බොන්න බෑනෙ? :oo:
  14. sudeewa

    Bonna hoda Place & Drink ?

    apo Sando bonna epa ban ubawa kunu wela marei :D
  15. sudeewa

    වෙසක්ද හැලෝවීන් ද?

    පටු වාසි ගන්න එපා බන් මේ ත්‍රෙඩ් එකෙන් :angry::angry:
  16. sudeewa

    වෙසක්ද හැලෝවීන් ද?

    සිරාවට කිසිම මනුස්සකමක් නැති අමුතුම මිනිස්සු ටිකක් මම අද දැක්කේ බන්, ළමයි ටිකක් එක්ක අම්ම කෙනෙක්ට පාර පනින්න ඉඩ දුන්නේම නෑ එච්චරට අපේ මිනිස්සු ආත්මාර්තකාමී :(
  17. sudeewa

    වෙසක්ද හැලෝවීන් ද?

    වෙසක්ද හැලෝවීන් ද? කට්ටියටම සුභ වෙසක් මංගල්‍යයක් වෙවා :):) අද වෙසක් බලන්න කියල එලියට බැස්ස , පට්ට සෙනගක් , වාහනේ දාල පයින් යන්න ගත්ත වෙසක් කලාපයක් තිබ්බ මේ පැත්තේ ඒක බලන්න. පැත්තකින් ලස්සන භක්ති ගීත ඇහුන ,ඒත් ඒවට හැප්පෙන්න බෑ David Guetta ගේ බීට් එකත් එක්ක, ඩුම් ඩුම් ගානව තාම ඔලුවේ...
  18. sudeewa

    What happens When a Muslim Dies ⇨⇨⇨

    meka only muslims thread ekakda? ;)
  19. sudeewa

    fb chat help....

    oka echchara reliable na ban

    No contents