:):) patta :lol:
ඕක හැබැයි මෝඩ කතාවක් බන් ඉතින් :P එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා.
අනික DNA වල A,G,C,T අපි කියන 1,0 data වලට සමාන කරන්නත් බෑ :lol::lol: