අද ලෝක මවුවරුන්ගේ දිනය
මචන්ලා අද ලෝක මවුවරුන්ගේ දිනය කියල උබල දන්නේ කොහොමද?
ෆේස්බුක් එකෙන්ද නැත්තම් රේඩියෝ වල යන හොදම අම්මා contest එකෙන්ද?
උබලත් කරේ ෆේස්බුක් එකේ අම්ම වෙනුවෙන් image එකක් හරි status හරි දාපු එකද? මේ මගේ යාලුවෙක් කියපු දෙයක් .
මොකද හිතන්නේ? උබලටත් ලෝකේ වෙනස් කරන්න පුලුවන්...