Google+ | එකට පැනගන්න විදිහ
මේ විදිහ මීට ක්ලින් කවුරු හරි දැම්මද දන්නෙ නෑ
මම සර්ච් කරල බැලුව තිබ්බෙ නම් නෑ
ඔයාල දන්නවා ඇතිනේ Google+ ගැන.
මෙන්න දන්නෙ නැති අයට
thread : http://elakiri.com/forum/showthread.php?t=1156370&highlight=google
link : http://www.youtube.com/watch?v=xwnJ5Bl4kLI
මේ ගැන දන්න අය දන්නවා ඇති දැන් මේකට කට්ටිය ගන්නෙ නෑ , invitations closed කියල
ඒත් ඇතුලට පැන ගන්න විදිහක් තියෙනවා ... හැබැයි ඒකට ඇතුලෙ කෙනෙක් ගෙන් උදව් ඕනි
මෙන්න දැනටමත් google+ වල ඉන්න , ඒත් යාලුවන්ව ඒක ඇතුලට ගන්න දන්නෙ නැති අයට ගන්න විදිහ
1.ඉස්සෙලාම Home වල Share what's new කියන තැන මොනව හරි ලියන්න
2.දැන් +Add more people කියන තැන තමන්ගේ G+ නැති යාලුවගෙ email address type කරලා Share කරන්න
3.දැන් ඒ යාලුවට කියල ඊමේල් එකක් ලැබෙයි මේ වගේ
4.ඒකෙන් Learn more about G+ ඔබල ඒ යාලුවට පුලුවන් g+ එකට එකතු වෙන්න
මාත් එහෙමයි ආවෙ
Google+ වලට එන්න කැමති අය මේ ත්රෙඩ් එකෙ ඊමේල් ඇඩ්රස් එක දාන්න
http://elakiri.com/forum/showthread.php?t=1156678&highlight=google
ඔන්න මට නම් P.M. කරන්න එපෝ...මට ලබන මාසෙ ඒ ලෙවල්...ඒකට වැඩ කරන්න ඕනි.ඒ නිසා පී.එම්. එවල තරහ වෙන්න නම් එපා.මේ [LINK] ත්රෙඩ් එක දාපු කෙනා ඔයාලව ඇතුලට ගනී.
හ්ම්ම්.....ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි කියල හිතන්වා මේක.
මේ ක්රමේ Google ල අල්ලගෙන එක නවත්තන්න කලින් පැනගන්න.ඒට පස්සෙ ඔයාලගෙ යාල්ලුවන්ටත් පැන ගන්න උදව් කරන්න.
special thanks to dilansri2

Last edited: