1. nidarsha91

    මේ AI ද කිරියනේ?

    real wagea neda
  2. nidarsha91

    බේත් ගන්න සල්ලි නැ පුළුවන් නං රුපියල් 6000ක් දෙන්න චැනලිං යන්න. 🙏

    අම්මගෙ පින උඩට ඇවිල්ල. ඇත්තටම මේක තමයි හොඳම විසඳුම බන්. මොකද හුඟාක් වෙලාවට තියෙන ප්‍රශ්නෙ ලෙඩාට හෝ ආශ්‍රිතයට හරියටම ලෙඩේ ගැන කියන්නෙ තේරෙන්නෙ නෑ. චැනලින් ඩොක්ටර්ට වෙලාවක් නෑ හැම ලෙඩෙක්ටම එහෙම වෙලාව දෙන්න. හැබැයි මේ වගේ කටින ගන්න බැරි කරුණු එක එක හොයාගෙන ලින්ක් කරගත්තම හරියටම තේරෙනව ප්‍රශ්නෙ...
  3. nidarsha91

    බිස්නස් පට්ට අව්ල්

    I needed to represent Scammers ma bro. They never loss. They mislead people. They know how to make money without paying taxes. So, they are the everyday winners. B:-)T Practice this instead ma friend.
  4. nidarsha91

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    මෙන්න මේ ප්‍රශ්නෙට බුද්ධිමත් මිත්‍රයෙක් පිළිතුරක් දෙන්නකො. මේක ආගමික විශ්වාස පහත් කිරීමක් නෙවෙන බවත්, කාලාමයන්ට අවබෝද කර දීමට උත්සාහ කරන ලද සත්‍යය ගැනත් ගැඹුරින් සරලව සොයා යාමක් පමණක් බව සිතන්න. දැන් අපි දකිනව පන්සල් වල නිර්මාණය කරල තියෙනව බුදුන් වහන්සෙගෙ බුද්ධ ප්‍රතිමාවට පසෙකින් මීළඟට එන්න...
  5. nidarsha91

    Shenaya Vanhoff become Lesbian

    Ane ba wasthuwe 😂
  6. nidarsha91

    Shenaya Vanhoff become Lesbian

    There are three, and they are friends
  7. nidarsha91

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ස්තූතියි මාගේ බුද්ධිමත් මිත්‍රයා! බුදුන් වහන්සේගෙන් පසුව කාලයකදි තමයි මේ කාරණා උන් වහන්සේ දේශනා කළා කියල ග්‍රන්ථරූඩ කරන්නෙ. හැබැයි ඊට පස්සෙ උන්න ප්‍රඥාවන්තයන්ගෙන් පවා යම් යම් කරුණු උන් වහන්සේ ඉගෙන ගත්තා කියල සඳහන් වෙනවා. එතකොට, බුද්ධ ධර්මයට පමණක් නෙමෙයි. බහුතරයක් සංවිධාන වල මේකම තමයි කතාව...
  8. nidarsha91

    Comming Colors not good for unlock routers users

    Mehemahari me wage rataka service eka dena ekama madida ban?
  9. nidarsha91

    අපි අහන්න කැමති නමුත් කරුණු හොයන්න අකමැති සිද්ධි -

    තමන්ගෙ කියල වටිනා ජීවිතයක් නැති වෙද්දි නං මරු බයිට් එකට. නැත්තං වීවිස් වලට
  10. nidarsha91

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඔබට අවශ්‍ය වෙන්නෙ නිරන්තර ගලා යාම අවබෝද කරගන්නද? නැත්තං ඒ ගලායාම සිදු කරන ක්‍රමවේදය අවබෝද කරගන්නද? මගේ උගත් මිත්‍රයා, අපිට අවශ්‍ය වෙන්නෙ එකකින් තව එකකට ගියෙ සම්පූර්ණයෙන්ම ඒකම ප්‍රතිස්ථාපනයක් වීම නිසා කියල හිතන එකද? නැත්තං එකක ක්‍රියාවක් අනික් එකට හේතුවක් පමණක් වුනා කියන එකද? නැහැ නේද මිත්‍රයා...
  11. nidarsha91

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    "f1 පලමු එකෙන් දෙවන එකට පාස් උනෙ නැ...දෙවනි සිත ඇතිවෙන්නෙ පලමු සිතේ කන්ඩිශන් හේතුවෙලා නිසා දෙවනෙ එකත් f1 වලින් ඇතිවුනා" "උඹ ඇයි එපා කියල තියෙද්දි මේව විකුණුවෙ? මං විකුණුවෙ නෑ මහත්තයො. හරි එතකොට උඹ සල්ලි ගත්තද? ඔව් මහත්තයො. ඊට පස්සෙ උඹ බඩු දුන්නද?ඔව් මහත්තයො. ඉතින් ඒකට තමයි යකෝ විකුණනව කියන්නෙ"...
  12. nidarsha91

    NZ ඉන්න අයගෙන් පොඩි උදව්වක් !!

    Hadawathinma suba pathanawa aiye yahapathak wenna kiyala :love:
  13. nidarsha91

    මට උදව් කරන්න හිතෙන්නෙ නෑ මිනිස්සුන්ට

    Me ubamada saho?????? ------ Post added on 1789384567

    No contents