1. Dumbledore

    සිතාරේ සමීන් පර් - ඔටිසම් දරුවන්ට ආදරේ කරන්න

    tare sameer par තරම් සෙට් නෑ මට නම්... කතාවත් එච්චර තාත්වික නෑ වගේ.
  2. Dumbledore

    අන්දර වැට..

    BUMP
  3. Dumbledore

    දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී 😢

    ඔක්කොටමඑහා පොඩි එකාව මුලින්ම දැකපු මනුස්සය. ඒ යකා පොඩි එකාව එහෙමම තියල පොලිසියට කෝල් කරන්න ගෙදර ගිහින්. ළමයාගෙ වාසනාවට සතෙක්ට අහුවෙලා නෑ.
  4. Dumbledore

    Starlink නිසා Dialog පොඩ්ඩ පොඩ්ඩ අනාගතය අද වෙයි!

    ඔකුන්ගේ මොකක් දුන්නත් ගන්න හොඳ නෑ... මිනිස්සුන්ව හූරන් කාල කාල දැන් කෙලවෙන බව පේන හින්ද කරන නාඩගම්..පුළුවන් උන් කොහොම හරි ස්ටාර්ලින්ක් ගනිල්ල. :yes:
  5. Dumbledore

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු තුන්වෙනි අහිංසකයා- කනඋල්ලා

    වත්ත සුද්ද කරනව කියල, අභය භූමියක්ද උබ සුද්ද කරන්නේ... සර්පයෝම කීයක්ඩ යකෝ දැන් :angry:
  6. Dumbledore

    මාර්ග නීති ඔස්තාර්ලා පොඩ්ඩක් එන්න බලන්න

    රතු නම් යන්න බෑ යකෝ. මොකෙක්වත් හිටියත් එකයි නැතත් එකයි... ලංකාවේ ඉන්ටලිජන්ට් සිස්ටම් නෑනෙ තාම. අනික දැන් ඉන්න උන් ලයිෂන් ගත්තට පාරේ යන්නේ උන්ට ඕනේ විදිහට... බයික් වල යන උන් පාර මාරු වෙන්න දාල තියෙන සුදු ඉරි වලින් යූ ටර්න් ගහනව. ඕව නොර්මලයිස් වෙනව කිසිම ඇක්ෂන් එකක් නොගත්තම. පොඩි උන් කෙලින්ම හිතනව...
  7. Dumbledore

    bathroom accident

    මාත් බාත්රූම් එකේ වැටිලා ඔලුව වැදිල සිහි නැතිවෙලා තියෙනවා. හැබයි හොස්පිටල් එකෙන් කෙලින්ම ඇඩ්මිට් කරගත්ත. වමනෙ එහෙම යනව නම් වැඩේ ටිකක් බරපතලයි. ඔලුව පැලිලා ලේ එහෙම ගිහින් තිබුනේ නෑ... මුලින් නෝමල් එක්ස්රේ එකක් අරන් බලල ආයේ CT ස්කෑන් එකකුත් කරලා බලල තමයි ඩොකාල තීරණයක් ගත්තේ... දැන් උබේ මැහුම්...
  8. Dumbledore

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    146 එකෙයි 167 එකෙයි වෙනස මොකක්ද මචන්. යුනියන් ප්ලේස් ෂෝරූම් තියෙන්නේ 167 එක නේද? අර whatsapp ග්රූප් එකේ ලින්ක් එකක් දාපන්කෝ..
  9. Dumbledore

    තාප්ප දැමිල්ල බම් [Random කථා]

    තාප්පේ ෆිනිෂ් කරලා දෙපැත්තම කපරාරු කරලා එහෙම නම් තියෙන්නේ උබට තමය් අයිතිය. හැබැයි උබ අනිත් එකාගේ පැත්ත ෆිනිශ් කරන් නැතුව තිබුනොත් උටත් අය්තියක් එනවද කොහෙද. එහෙම තමයි මම අහල තියෙන්නේ... හිතපන් උබ තාප්පේ ෆිනින්ෂ් කරන් නැතුව නිකන්ම තිබ්බ කියල, එතකොට අරුගේ ගෙදර පැත්තෙන් ඌට බැම්ම කැතයි. හැබැයි ඌට...
  10. Dumbledore

    විදුලි පන්දම් උදව්වක්...

    Dubai වලින් පුළුවන් නම් ගෙන්න ගනින්.. මගෙත් එකක් තිබුන Britelite කියල බ්‍රෑන්ඩ් එකකින්. පට්ට බාන්ඩේ.
  11. Dumbledore

    Media Inverter AC

    AC BUMP
  12. Dumbledore

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    දන්න විදිහට Septic Tank නේද විසදුම :baffled:
  13. Dumbledore

    තණකොළ කපන්න මැසිමක්!

    Makita brand eka hondai kiyanava neh... browns eke karanava un.
  14. Dumbledore

    mage wam ate aulk sinhalu

    BUMP

    No contents