1. Dumbledore

    Uberලා පාවිචිචි කොරන High Pressure Water Guns ගැන කියන්න. එකක් ගන්නටයි තනන්නේ

    දම්රෝ තැබිලි පාට එක තියෙන්නේ.... ඒකට එන nozzle එකෙන් interlock වගේ සොදන්න ගියාම එපා වෙනව. එකපාර ලොකු ඒරියා එකක් ක්ලීන් කරගන්න අමාරුයි. Pressure එකේ අවුලක් නෙවේ... nozzle එක තමයි අවුල.
  2. Dumbledore

    Hot Water Shower!!!

    bump
  3. Dumbledore

    Need a consultation from Mental health doc

    එහෙම හොඳයි කියල රෙකමන්ඩ් කරන්න ඩොකාලගේ නම් දන්නේ නෑ බන්. BUMP
  4. Dumbledore

    Testosterone check results....

    bump
  5. Dumbledore

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    වෙලාව අරන් කියවන්න ඕනේ ත්‍රෙඩ්ස් :yes: BUMP
  6. Dumbledore

    😱1874 පස් කන්දක් ඇතුලෙන් හොයා ගන්නා ලද රුවන් මහාවැලිසෑය.

    මේක මිරිසවැටිය කියල තමයි කියන්නේ...රුවන්වැලිසෑය නෙවෙයි...
  7. Dumbledore

    used vehicle buy

    රත්තරංගෙ හෑලි ගෙඩිය පිටින් උස්සන් ඇවිත් මේකේ අත අරින්න එපා යකෝ.. :lol::angry:
  8. Dumbledore

    Jurassic Rebirth

    ඔය සෙට් එකේ බලපු ගොබ්බම ෆිල්ම් එක. අර අන්තිමට එන D-rex කියන එකා හොඳයි Alien ෆිල්ම් එකකට :angry: ස්ටොරිලයින් එකට පොඩි එකෙක්වත් කොහොම හරි එකතු කරගන්න ඕනේ කියන කන්සෙප්ට් එකට වැඩකරන්න ගිහින් මුල් පැය බාගේ විතර වෙනම ස්ටෝරියකට කාලේ කනව... 🤮 CGI ලබ්බවල් ලොකුවට නැතුව 90 ගණන් වල ආපු ෆිල්ම් සෙට් එක දාහෙන්...
  9. Dumbledore

    මගේ බාත්රුම් එක ටයිල් කරමින් ඉන්නවා, උදව් සහ උපදෙස් අවශ්‍යයි.

    "පයිප් ලයින් එක එළියෙන්ම දාන්න" කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් ටිකක් පැහැදිලි කරන්න.

    No contents