දැන් තියෙන දේශගුනෙත් එක්ක මටත් එකක් ගන්න හිතිලා තියෙන්න... වැස්ස එක්ක මල කරුමේ හැම තැනම තණකොළ වැවිල තියෙන්නෙ. සුද්ද කරල ඉවරයක් නෑ. ජර්මන් එකක් තිබුන කඩේක. ඒ මගුල 65ක් කිවුව. ජපන් ඒවා සෙට් වෙලා නෑ තාම. බ්රෑන්ඩ්නිවු ගන්න එකක් ගනින්. මොකද ඕව කැඩුනම හදන උන්ගෙ තියෙන ගෑසුත් බලන්න වෙනව. කොයි වෙලේ...