පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක් ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ...