මදරසා තහනම් කිරිමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා වැඩපිලිවෙලක් අමාත්‍ය මණ්ඩලයට යොජනා වී තිබෙනවා. මදරසා තහනම ශ්‍රීලංකා ජනාධිපතිවරණ වේදිකාවේද කතාබහට ලක් වීම විශේෂත්වයක්. මදරසා මගින් කුඩා දරුවන්ගේ මනස අන්තවාදයට යොමු කෙරෙනබව පසුගිය කාලයේ චෝදනා නැගුනා. මේ අනුව මදරසා 148ක් පමණ වැසෙනු ඇති...