හරක් මස් තහනම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ පලයන් යකෝ යන්න..මේක මානව හිමිකම් කඩ කිරීමක්.තොපිට උෟරෝ කුකුල්ලු ඵළුවෝ ගිලින්න හොඳයි හරක් මස් කෑල්ලක් කන කොට තමා ලොරි ටෝක්ස්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ පලයන් යකෝ යන්න..මේක මානව හිමිකම් කඩ කිරීමක්.තොපිට උෟරෝ කුකුල්ලු ඵළුවෝ ගිලින්න හොඳයි හරක් මස් කෑල්ලක් කන කොට තමා ලොරි ටෝක්ස්
    හරක් මස් කෑවම ගඳායි බන්. අර ගෙරි ගෑණු ලඟ ගඳ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    නීතිය හරියට ක්‍රියාත්මක උනොත් හොදයි සිංහලු විතරක් කුදලන් යයිද දන් නැ හරක් මරුවා කියලා
     
    • Like
    Reactions: D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරක් මස් කෑවම ගඳායි බන්. අර ගෙරි ගෑණු ලඟ ගඳ

    අනේ යකෝ සේර ටිකක් ඵහෙම හොද්දට දාල ගත්තහම පට්ට සුවඳයි..ඵහෙනම් සුද්දො ළගත් ගඳ වෙන්න ඕන උනුත් කන්නේ හරක් මස්මනේ.උඹේ අතෙන් බාගයක් වගේ දිග මස් කෑල්ලක් කනව උන් ඵක වේලකට..අනික ලංකාවේ බයිට් ඵකට ඕනම මසක් තමා හරක් මස්.
     
    • Like
    Reactions: D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නීතිය හරියට ක්‍රියාත්මක උනොත් හොදයි සිංහලු විතරක් කුදලන් යයිද දන් නැ හරක් මරුවා කියලා

    බැඳල ඉන්න හරකගේ ගාතවල් කපන් යනකොට ඉබේම ඔය නීතිය අකුලගනී..😁😁
     
    A.AKBAAR

    Member
    Nov 21, 2018
    26
    11
    3
    මහින්දට ස්තූතියි ,ඇත්තටම හොඳ දෙයක්. නිතියක් වෙලා ක්‍රියාත්මක වෙන්නත් ඕනේ.
    මේ හරක් මස් කන්න එපා කියන්නේ අර විල්පත්තුවට බැහපු මුස්ලිම් විරෝදී සංවිධානය.මේ අය විල්පත්තුවට මැරෙන්න හැදුවට සිංහරාජය ගැන ගානක්වත් නෑ.හරක්මස් කන්නේ මුස්ලිම් අය කියලා හිතලා මේ අය වැලපෙන්නේ.ඒක වැරදි.සිංහල අය,දෙමල අයත් හරක් මස් කනවා.සිංහල අය දැන් ගොඩක් හරක් මස් කනවා.ඒකට හේතුව කුකුල් මස් හදන විදිහ අපි දන්නවා.ගහන්න පුලුවන් ඔක්කොම ඉන්ජෙක්ෂන් හෝමෝන බෙහෙත් කවලා කුකුලව දවස් 30න් ලොකු කරලා මස් කරනවා.ඒක නිසා කුකුල් මස් ඇගට වස විස වැඩී.ඒක නිසා හරක් මස් කන එක හැරෙන්න වෙන විකල්පයක් නෑ.අනිත් එක ආමි එකට, හිරකාරයන්ට හොස්ටල් වල නිකන් කන්න බොන්න දෙන තැන් වල කැම්පස් වල දෙන්න තියෙන්නේ හරක් මස් විතරයි.චිකන් දෙන්න වියදම වැඩී.
     
    • Like
    Reactions: dimuthume

    planner123

    Well-known member
  • May 22, 2018
    8,524
    14,680

    Boru daanna epa yako. Army eke harak mas dena eka nawaththala godak kal dan.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    දැන් හරක් මස් ගේන්නේ ටෙන්ඩර් ගන්නා අයට හොඳ චාන්ස් එක
     
    • Like
    Reactions: D_Mad

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ට හරක් කියල නම් වැඩේ ගොඩ දාගන්න බැරි වෙයි ....
    චන්ද කොහොමත් දිනන්න බෑ බං හරක් එක්ක
    උබ හිතනවද මිනීමරුවෙක්ට චන්ද ලක්ශයක් දීපු උන්. ඌ පාර්ලිමේන්තු ගියාම කිරිබත් කාපු උන්ගෙන් එච්චර වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල
     
    • Like
    Reactions: fdk