1. 333sajith

    බොනකොට ගන්න bite......

    green apple , cheese , grapes , mixer
  2. 333sajith

    The 100

    season 2k balala atharala damma
  3. 333sajith

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    :yes::yes: tomiyage parana post kiyawapan oka kohoamth athal thamai denne :rofl::rofl:
  4. 333sajith

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    threewheel එකකුයි කාර් එකකුයි හැප්පෙනවා. Threewheel කරයා බීල ඉන්නෙ ඌ ඒහින්ද මුලින්ම තග දාල shape වෙන්න හදල කාර් කාරය පොලිසියට කෝල් කරාම එතනින් පැනල යනවා. Threewheel එක අයිති එලවපු එකාගෙ ගෑනිට. වාහන දෙකම රෑ පොලිසියට ගෙනාව මිනිහා ආවෙ උදේ. දැන් ඌ බීල කියල ඔප්පුකරන්න බෑ කියල පොලිසිය කියනවා. ඌට...
  5. 333sajith

    ඇය් බන් එහෙම? අපේ සෙට් එකෙන් මුලින් ම ඉන්ජ් &#

    C&G වලට iesl දෙන්නෙ නෑනෙ බන්:confused:
  6. 333sajith

    Cryptocurrency

    hardware wallet ekak ganin loku ganak danawa nam, matath kelawuna eka parak
  7. 333sajith

    Ebay Dropshipping

    ehemath hariyanne na ban bank eken detect wunoth bank eken kiyanawa account eka close karanna kiyala ape ekekta ehema wuna :baffled::baffled:
  8. 333sajith

    Python වැඩ්ඩෝ එන්න

    Okata len() kiyala function ekakuth thiyanawa ban
  9. 333sajith

    Python වැඩ්ඩෝ එන්න

    for loop eka athule indentation adu karanna. Return eka ona for loop eka iwara wela neda? eketh ehenam identation adu karanna wenawa for loop eken passe run wena widihata (python waddek nam nemei eka hinda wena ewwa ahanna epa;))
  10. 333sajith

    ගැම්මට ගැම්ම මෙන්න

    :baffled::baffled::baffled::baffled::baffled: ohomath example gannawada yako pollen gahuwa wage
  11. 333sajith

    පොන්#යො

    balapan balls of steel ithuruda kiyala :rofl::rofl::rofl:
  12. 333sajith

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    yako thama Bsc ekak witharai thiyenne. Phd yanna hithan innawa.(ehema hithan inna Msc thiyana ewun kochcharak lankawe innawada:P:P)Bsc thiyena nurse la innawa kiyala danne nadda danne unge status madi kiyanne :rofl::rofl:
  13. 333sajith

    🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

    Zeus ලොක්ක ඉතින් අපේ ස්කෝලෙ කොල්ලෙක්නෙ
  14. 333sajith

    Python Programming

    python වලට පින්සිද්ද වෙන්න msc එකත් ගොඩ දාගත්තෙ C වලින් කරන්න ගියා නම් මේ ආත්මෙ කරන්න වෙන්නෙ නෑ( image processing project එකක් කලේ)
  15. 333sajith

    මන් අතින් Bicycle එකක ගිය ගෑණු කෙනෙක් හැප්පුනා

    කෝකටත් මනුස්සයෙක්ට තුවාල වෙලා නිසා පොලිසියට යන එක හොදයි නැත්නම් පස්සෙ ලෙඩක් වෙන්න පුලුවන් යන්න බෑ කියන්නෙ අනිවා liscence insurance මොනවහරි අඩු ඇති
  16. 333sajith

    Hutch eke interview giya

    ඔව් බන් ඕකුන් තරම් කුජීත කම්පැනියක් තවත් නෑ අපරාදෙ මන් හිටපු එක දලා ආව ලොකු පොට් එකක් හින්දා phone එකක් දුන්නෙ නැතිවුනාට අපි phone answer කලේ නැත්නම් ඕකුන් explanation call කරනවා මන් නම් දුන්න explanation ආයෙ එකෙක්ට එහෙම නොකරන්න
  17. 333sajith

    අරක්කු_බියර්

    :yes::yes::yes:
  18. 333sajith

    Hutch eke interview giya

    ubata kiyanna mata okama wuna Qatar job ekak set wuna offer eka awilla medical gihin balan innawa no reply call kalama still processing agency eke ewunta saddayak dammata passe un mail ekak dala ahuwa. ethakota kiyanawa ganna dawasa kiyanna ba kiyala :baffled::baffled: hayleys danna kiyana...
  19. 333sajith

    Hutch eke interview giya

    :shocked::shocked::rofl::rofl:
  20. 333sajith

    Hutch eke interview giya

    උබ මගුලක් කියනවා මන් උදේ ගිහින් exam ලියල දවල්ට කාල හවස interview ඉදල ඒකෙ engineering ගැන වචනයක් අහන්නෙ නැතුව වැල් වටාරම් අහල පැය භාගයක් විතර ගෙදර ඇවිත් තියනවා ඒකත් ලන්කාවෙ ලොකුම පොට් එකක් තමයි (අකුරු 3 ගාමන්ට් එකක් ඒකෙත් තුල්හිරියෙ factory එක)

    No contents