මන් දෙපාරක් ඉදල තියනව private hospital එකක් තරම්ම නොවුනත් government එකකට සාපේක්ෂව නම් හොදයි. සාමාන්‍ය වාට්ටුවක මන් හිටිය දවස් 5ක් වගේ 2014 ඒකාලෙ ඔක්කොම 15,000 වගේ වුනේ. සමහර දොස්තරල නම් හෙන ලොකු එකෙන් ඉන්නෙ සමහරු හොදයි (ගොන් පාට් එකෙන් හිටියොත් උන් ලොකු size දෙනවා)attendantල වගේ නම් රෑට බීල...