charted එක ඕන උබ design කරනවා නම් civil/electrical එවුන් තමයි ලන්කාවෙ ගොඩක් designs කරන්නෙ electronics / telecommunications එවුන් තියන දේක දූවිලි පිහිදාගෙන ඉන්නව mechanical එවුන් තෙල් ගාගෙන ඉන්නවා උන්ට මොකටද charted උන් ඒක හින්දා ඕක ගන්න මහන්සි වෙන්නෙ නෑ. Software engineering කියන්නෙ engineering...