මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්රල් ලීටර් එක රු 159/=. මෛත්රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන්...