1. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    අද රූට මම පින්තූරයක් දාන්නම්. ටැංකියේ අඩියට ඔය වගේ දේවල් දාන්න එපා. දාන්නම ඕනි නම් ගගේ වැලි වගේ දාන්න. කරන්න තියෙන හොදම වැඩේ තමයි ටැංකියේ අඩිය හිස් තියන්න.එතකොට ටැංකියේ ඇමෝනියා ගොඩක් අඩු කර ගන්න පුලුවන්.
  2. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    1. ඔක්සිජන් මෝටර් එකේ ඇති High Low කියලා ස්විච් එකක්. ඒකෙන් Low එකට දාන්න. ඒකත් වැඩි නම් ප්‍රෙශර් එක ග්ලාස් එකට වදින්න සෙට් කරන්න 2. දැන් ඉතිං හැමදේම ගනන් නිසා වීදුරුත් ගනන්. වීදුරු වල වර්ග කීපයක් තියෙනවා. ඔය කොලපාට වගේ එකත් තියෙනවා. ඔයා ඔය කියන ග්ලාස් ජාතියනම් ටිකක් ගනන්. ඕකට කියන්නේ Crystal...
  3. prabodhamadusanka

    ඊලඟ චන්දේ...

    ඔය කවුරු කොහොම කිව්වත් ඡන්දේ දාට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට තමයි බහුතරයක් ඡන්දය දෙන්නේ. මේ රටේ හැමදාම වුනේ මේ දේ තමයි. ඡන්දයක් ලං වෙනකොට ලංකාවේ මීඩියා වලින් මිනිස්සුන්ගේ ඔලු හොදනවා. අන්තිමට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ආයෙමත් බලයට පත්වෙනවා. අවුරුදු 70ක්ම වුනේ ඔහොමයි. ඉස්සරහට වෙන්නෙත්...
  4. prabodhamadusanka

    මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

    මේ ආණ්ඩුව අහසින් වැටුන එකක් නෙමේ ලංකාවේ මිනිස්සුන්ගේම ඡන්ද වලින් බලයට පත් වෙච්ච ආණ්ඩුවක්. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක කවදාවත් මිනිස්සු ගැන හිතුවේ නැහැ. කොහෙන් කොහෙන් හරි හොරකම් කරන එක විතරයි කරන්නේ. ලගදිම එන බජට් එකෙන් මේ වැඩි කරපු සමහර දේවල් අඩු කරන්නත් පුලුවන්. පවු මිනිස්සු හිතනවා ආණ්ඩුව මිනිස්සු...
  5. prabodhamadusanka

    FZ එකට හොද ටයර් බ්‍රෑන්ඩ් මොනවාද ?

    දැන්16000/= විතර වෙනවා ටයර් එක‍.
  6. prabodhamadusanka

    ට්‍රැෆික් පොලිසියේ උන්ට පිස්සුද බන්

    ඕක අද ඊයේක වෙන දෙයක් නෙමේ බේස් ලයින් එකේ හැම දාමත් ඔහොමයි. කලර් ලයිට් ඕෆ් කරලා පොලීසිය වාහන කන්ට්‍රෝල් කරනවා. නැති වාහන තදබදයක් ඇති කරනවා. කියලා වැඩක් නැහැ මේ රට ගැනනම්.
  7. prabodhamadusanka

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට

    අපේ ලංකාවේ මිනිස්සුම පත් කරපු පාලකයෝ තමයි මේ හැමදෙයක්ම කරන්නේ. මේ රටේ චන්දයක් තිබ්බෝත් බහුතයකටත් වඩා චන්ද තියෙන්නේ තවමත් අපේ වැඩිහිටියන්ගේ චන්ද. අපේ රටේ වැඩිහිටි අයව අන්දන එක මේ රටේ දේශපානයට මහලොකු දෙයක් නෙමෙයි. ඒකයි මේ රටට මේ වගේ පාලකයෝ හැමදාමත් පත්වෙන්නේ තවමත්. හෙට චන්දයක් තිබ්බත් මේ ප්‍රධාන...
  8. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    ඒකට කියන්නේ මෙතනින් බ්ලු කියලා. ටැංකිය අස් කරනකොට එකෙන් ටිකක් දාන්න බොතලේ කියලා තියෙන විදියට
  9. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    ඔය මාලු ඔය ටැංකියට හරියන්නේ නැහැ මචං. දැන් ඉතිං ගෙනාපු නිසා හොදට හදා ගන්න. ඕකට අනිවාරෙන් Hamg on Back Fillter එකක් වත් දාන්න. එතකොට ඔක්සිජන් මෝටර් එකක් දාන්න අතඅවශ්‍යම නැහැ. ටැප් වතුර පාවිච්චි කරද්දි අනිවාරෙන් Anit Clorine දාන්න. නැත්තම් වතුර දවසක් විතර පරන කරලා පාවිච්චි කරන්න.
  10. prabodhamadusanka

    Mi tv box s

    නැහැ නැහැ මචෝ. කීයටද ගත්තේ ? මේ පැත්තේ ගොඩක් තැන වල ගන්න නැහැ මේක?
  11. prabodhamadusanka

    Mi tv box s

    කොහෙන්ද ගත්තේ ?
  12. prabodhamadusanka

    Mi tv box s

  13. prabodhamadusanka

    Mi tv box s

    කඩවත කිරිබත්ගොඩ අවට කවුද mi tv box s එකක් යූස් කරන්නේ???
  14. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    මචං ඔයා කියන්නේ nvidia shield tv ගැනද. අනික මචං ටීවී බොක්ස් එකෙන් ඩිකෝඩ් වෙන්න අවශ්‍ය නැහැ බොක්ස් එකෙන් AVR එකට passthrough කරානම් ඇති
  15. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    ඔයා පාවිච්චි කරනවද ? බලමු මචං ට්‍රයි එකක් දෙන්නම් ------ Post added on 1633145156
  16. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    Atmos , dts-x හරියට decode වෙනවද මචං? මම එහෙම දුන්නා එතකොට අවුලක් නැහැ. නමුත් කම්පියුටර් එක avr එකට දිලා එකෙන් ටීවි එකට අරගෙන 4k වගේ බලනකොට stuck වෙනවා ටිකක් ------ Post added on 1633111566
  17. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    මම try කලේ dolby officially video සහ dts officially video එක. ටීවි බොක්ස් මේ වැඩේ කර ගන්න බැරිද?

    No contents