1. prabodhamadusanka

    හිතුමතේ සල්ලි අච්චු ගහපු සිම්බාබ්වේ ට උන දේ.

    Part 2 ශ්‍රී ලංකාව නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  2. prabodhamadusanka

    දැන් නම් මිනිස්සුන්ට ඵපාම වෙලා...

    වැඩක් නැහැ ලංකාවේ මිනිස්සු හැදෙන ජාතියක් නෙමෙයි. අපේ වැඩිහිටියෝ මීට වඩා බුද්ධිමතව හිතුවානම් මේ රට යම් තරමක් දුරට හරි හොද තත්වෙක තියෙන්න තිබුනා. මේ රටේ දූෂණය වංචාව උඩු දුවලා තියෙන්නේ. මේ හැමදේටම හේතුව අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරපු පුද්ගලයෝ තමයි‍.
  3. prabodhamadusanka

    පාලන මිල පනවා තිබූ භාණ්ඩ රැසක ගැසට් රිවර්ස් කරයි!

    ලංකාවේ මිනිස්සු මොන කරුමයක් කර ගත්තද කියලා හිතෙනවා වෙලාවකට
  4. prabodhamadusanka

    ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගයන්ගෙන් රාජපක්ෂ පාලනයට දැඩි විවේචන..

    අනිවාරෙන් මේ කතාව නම් සහතික ඇත්ත (දේශපාලකයන්ට විතරක් වදර පටවන්නෙ ඇයි? ලංකාවේ මිනිස්සු හැදුනොත් තමයි රට ඉස්සරහට යන්නෙ) ඉස්සෙල්ලම ලංකාවේ මිනිස්සුනගේ ඔලු ටික හැදෙන්න ඕනි‍. මේ වගේ පාලකයාේ පත් කර ගන්නේ මේ රටේ මිනිස්සුම තමයි.
  5. prabodhamadusanka

    බැසිල්ගේ අයවැය පරද්දලා රාජපක්ෂවරු ගෙදර යවන්න ආසන චුට්ටයි මදි...

    @geeko ඔයා කියලා තියෙන දේවල් හරි තමයි. නමුත් යුද්දෙන් පස්සේ ගොඩක් වෙලාවට බලය තිබ්බේ මහින්ද ඇතුලු රජයට. ඒ අය ඊට පස්සේ කරපු දේවල් සාධාරනද
  6. prabodhamadusanka

    “එක රටක් – එක නීතියක්” කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුනොත් මට ඇමති කමේ ඉන්න බෑ

    අනිවාරනේ මිනිස්සු මේ ඇම විතරක් නෙමෙයි තව ගොඩක් ඇම ජාති කනවා බන්. ඡන්දේ ලං වෙනකොට මීඩියා වලින් ඔලු ටික සුපිරියටම හොදනවා. අවුරුදු 70ක් තිස්සේ මේ දේමයි වුනේ. ඉස්සරහටත් මේකම වෙයි.
  7. prabodhamadusanka

    අාණ්ඩුව මිළ පාලනය ඉවත් කරේ අැයි...

    බලන් ගියාම ලංකාව තරම් මිනිස්සු ගැන හිතන රටක් නැහැ මේ ලෝකේ. (ඒ අනුව ලිට්රෝ සමාගම මාස 2021 වසරේ මුල් මාස 9 ට පමණක් රුපියල් මිලියන 10,195 ක මුදලක්, එනම් රුපියල් බිලියන 10.1 අලාභයක් දැරීමට සිදු වී ඇත.)
  8. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    එහෙනම් වීදුරු කඩයකට කියලා හදා ගන්න. aquarium එකකින් ගන්නවට වඩා ලාබයි
  9. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    හදපු එකක් ගන්නවට වඩා වීදුරු අරගෙන අලෝගන්න ඒක ලාබයි
  10. prabodhamadusanka

    PORTABLE DC MINI UPS

    KEYDA?
  11. prabodhamadusanka

    ඊයේ මුලු නිවාඩු දවසම ගියා ගෑස් සිලින්ඩරයක් හොයාගන්න.. අපිට මෙහෙම වෙලා මදි..

    වැඩක් නැහැ මචං ලංකාවේ මිනිස්සුන්ට මොකක් කරත්‍. චන්දේ ලං වෙනකොට මිනිස්සුන්ගේ ඔලු ටික ලස්සනට හොදනවා. ආයෙමත් අර හොරු ටිකටම ආයෙත් චන්දේ දෙනවා.
  12. prabodhamadusanka

    Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ

    8. වැස්ස දවස් වලට පැහැදිළිද මම දැන් කනෙක්ෂන් එක අරගෙන මාස එකහාමාරක් විතර ඇති විස්සට අවුලක් නැහැ. අකුණු ගහද්දි වගේ තමයි සිග්නල් නැති වෙන්නේ. ඒත් ටික වෙලාවකින් හරියනවා
  13. prabodhamadusanka

    Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ

    Dialog TV Try කරලා බලන්න. PEO TV වලට වඩා පැකේජ් වල ගනන් එහෙම අඩුයි. HD චැනල් වල කොලිටි එකත් හොදයි.
  14. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    AVR එක detect කරන්නේ නැති සීන් එකක් නෙමෙයි තියෙන්නේ. AVR එකට එන සිග්නල් එක PCM විදියට එන එකයි අවුල
  15. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    DOLBY ATMOS DTS-X වගේ Lossless ඕඩියෝ ටීවි එකෙන් AVR එකට Passthrough කරන්න නම් අනිවාරෙන් HDMI හරහාම ඒ සිග්නල් එක දෙන්න ඕනි. එහෙම දෙනවානම් BLURAY ප්ලේයර් වගේ දෙයකින් තමයි දෙන්න වෙන්නේ. ලංකාවේ හොද BLURAY ගන්න නැහැ. තියෙන්නේ ඔක්කෝම 4k Upscale Player විතරයි. හොද 4K HDR BLURAY Player එකක් 50000/= එහා...
  16. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    ඕක මටත් හිතුනා ඒත් කමක් නැහැ මගේ වැඩේට 100% හරි ගියේ මේක නිසා. ඕව් මේකේ Dolby Atmos DTS-X වගේ ඕඩියෝ AVR එකට Pass through කරන්න පුලුවන්. ඒ වගේ HDR එහෙමත් වැඩ
  17. prabodhamadusanka

    TV BOX (Using Surround Sound)

    වැඩේ හරි ගියා. රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. කොහොම හරි ටීවි බොක්ස් එකකින් වැඩේ ගොඩ දා ගත්තා. x96 max plus මේ ටීවි බොක්ස් එක තමයි වැඩේ හරියටම හරි ගියේ. දැන්නම් ඕනි ඕඩියෝ වීඩියෝ එකක් ප්ලේ වෙනවා.
  18. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    දැන් නැද්ද?

    No contents