1. prabodhamadusanka

    ලංකාවේ තමා හැමදේම ගණන්..

    මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටර් එක රු 159/=. මෛත්‍රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්‍රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන්...
  2. prabodhamadusanka

    ලංකාවේ ආර්තික අර්බුදයට ඇත්තම හේතුව මොකක්ද?

    ස නෙමෙයි කවුරු ආවත් මේ රටට ආදරේට නෙමෙයි එන්නේ. හොරා කනවා ඇරෙන්න කරන දෙයක් නැහැ
  3. prabodhamadusanka

    ලංකාවේ ආර්තික අර්බුදයට ඇත්තම හේතුව මොකක්ද?

    හරි පාලකයෙක් මේ රටට නැති කම තමයි මේ හැම ප්‍රශ්ණයකටම මුල සහ රටේ බහුතරයක් මිනිස්සු වෙනස් වෙන්න කැමති නැති කමයි
  4. prabodhamadusanka

    ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
  5. prabodhamadusanka

    128gb ADATA pen drive එකක් 3500 ට ගත්තා

    මමත් ලගදී ගත්තා 128 Kingston Pen Drive එකක් කොළඹ කඩයකින් (3800/=) https://www.kingston.com/en/usb-flash-drives/datatraveler-exodia-usb-3-2-usb-flash-drive. ඔර්ජිනල් කියලා තමා දුන්නේ. නමුත් ඩේටා කොපි වෙනවා ගොඩක් ස්ලේ. පස්සේ ඒක රිටර්න් කරලා මට සල්ලි දුන්නා. ඊට පස්සේ වෙන කඩයකින් ගත්තා128 Kingston...
  6. prabodhamadusanka

    සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි

    කවදා අහපු දේවල්ද මේවා??? සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි එස්.ටී.එෆ් මෙහෙයුමක්…! 😎 සඟවාගෙන සිටි සිමෙන්ති කොට්ට 69 ක් අත් අඩංගුවට ! ඖෂධ ගෙන්වීමට ඩොලර් ලැබෙයි... හංගන් හිටපු ඩොලර් මාට්ටු. ඉන්ධන ගැන ලැබුණු සුබ ආරංචිය..
  7. prabodhamadusanka

    හොඳ බිරියානි සවාන්

    වැල්ලවත්තේ පොලීසිය ඉසස්රහා පාරේ ගෙයක හදනවා එතන තමයි දැනට කාපු බිරියානි වලින් හොදම තැන.
  8. prabodhamadusanka

    පුදුම කාලකන්නි රටක්

    මචෝ පෝස්ට් එකේ නම වෙනස් කරන්න පුදුම කාලකන්නි පාලකයෝ ඉන්න සහ කාලකන්නි නිළධාරින් ඉන්න රටක් කියලා. මොකද මේක ලස්සන රටක්
  9. prabodhamadusanka

    පොහොර තහනම ජනාධිපති ගත් නිර්භීත තීරණයක්. නමුත් නිළධාරීන් ජනාධිපතිව අසමත් කළා. රාජපක්ෂවරුන්ගේ ජනප‍්‍රියත්වය හීන වෙමින් යන බවත් නාමල් පිළිගනී.

    මේ වගේ තීරණයක් ගත්ත එකේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් තීරණය ගත්ත වෙලාවයි ප්‍රශ්ණය. මුලු ලංකාව වගේම ලෝකේම කොවිඩ් ප්‍රශ්ණයත් එක්ක ඉන්නකොට මේ වගේ තීරණකින් බලාපොරොත්තුවෙන දේ කරගන්න බැහැ. ආණ්ඩුව දැන ගන්න ඕනි ගොවියන්ව මේ වගේ දෙයකට බලෙන් යොමු කරන්නේ නැතුව ගොවියෝ විසින්ම මේ දේවල් ගන්න තැනට ආණ්ඩුව...
  10. prabodhamadusanka

    සුසිල් ගේ වග - වග නොවීම

    මචෝ ඔයා හරියටම කියලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් මිනිස්සුන්ට දෙයක් කරලා තියෙන්නේ බොහොම ටික දෙනයි. බහුතරයකට වඩා කොමිස් ගන්නයි වෙන වෙන දේවල් වලින් තමන් හම්බකර ගත්තා විතරයි. ඔය මිනිස්සුන්ව රවට්ටන්නනේ අන්තිමේට යනකොට ත්‍රීවිල් එකක ගියෙත්
  11. prabodhamadusanka

    සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ දේශපාලන මොළ 7ක්..නන්දේට ලේසි වෙන්නේ නෑ..

    සිංහලයන්ව අන්දන්න ගහන ප්ලෑන්ක්ද දන්නෑ මේකත්. (අනුකම්පා චන්ද ගන්න)
  12. prabodhamadusanka

    ඩීසල් 25කින් ඉහලට.. රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි.. ජල-විදුලි ගාස්තු ඉහලට..- බැසිල්ගෙන් කැබිනට් පත‍්‍රිකාවක්…

    මේ වගේ ප්‍රශ්න තියෙන වෙලාවක මේ ලොකු ගනන් වලින් හැමදෙයක්ම වගේ වැඩි වෙන එකයි මෙතන තියෙන අවුල මචෝ.. හරියට බැලුවොත් බංගලාදේශය කොවිඩ් වලින් යම් කිසි දෙයක් තමන්ගේ රටට කර ගත්තා වගේ මේ රටටත් දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනා.
  13. prabodhamadusanka

    ඩීසල් 25කින් ඉහලට.. රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි.. ජල-විදුලි ගාස්තු ඉහලට..- බැසිල්ගෙන් කැබිනට් පත‍්‍රිකාවක්…

    වැඩි කරන්න ඕනි වුනහම හේතු හදාගෙන හරි වැඩි කරනවා. අඩු කරන්න හේතු තිබුනත් අඩු කරන්නේ නැහැ. ඇත්තටම මිනිස්සු ගැන හිතන නායකයෙක් පත්වෙනකම් මේ සාපේ මේ රටේ මිනිස්සුන්ට ගෙවන්න වෙනවා...
  14. prabodhamadusanka

    මම අර්ධ බයියෙක් (දැනට)

    මෙන්න මේක තමයි මගෙත් මතය මචෝ. ඔයා හරියටම කියලා තියෙනවා. මේ රටේ තවමත් මෝඩ අදහස් තියෙන එවුන් ඉන්නවනේ. කැපුවත් කොළ නිල් ගාගෙන. මේ වගේ වුන් ඉන්නකම් හැමදාම ලංකාව මෙහෙම තමයි. ඔක්කෝටම කලින් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නයි ඕනි.
  15. prabodhamadusanka

    මරන්න හිතිලා තියෙන්නෙ... ඡන්දෙ ඉල්ලන්න එන්න එපා ආයේ.

    ඔය මොනවා කරත් වැඩක් නැහැ චන්දේ ලංවෙනකොට මීඩියා වලින් සුපිරියට ඔලු ටික හොදනවා අපේ ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ .... අවුරුදු 70ක් තිස්සේම වුනේ මේ දේ තමා
  16. prabodhamadusanka

    ගෑස් නිසා පිළිස්සී මියගිය කාන්තාවගේ ඥාතීන් නඩු මගට

    මේ රටේ මිනිස්සු පවු.................. සමහර විට ඔය මැරිච්ච මිනිස්සුත් මේ ආණ්ඩවට චන්දේ දීපු අය ඇති. මේ ආණ්ඩුවනම් මොන පවකට ආපු ආණ්ඩුවක්ද කියලා හිතෙනවා දැන්නම්...
  17. prabodhamadusanka

    රටේ දිළින්ඳන් වැඩි වෙයි. ධනපතින්ට කේබල් කාර්. නැති ඩොලර් මතු වෙයි

    සහතික ඇත්ත. අවුරුදු ගානක් මේ රට මේ තත්වයෙන් තියෙන්නේ රටේ මෝඩ චන්ද දායකයෝ ඉන්න නිසා තමයි. ඉස්සරහටත් මේ දේවල් මේ විදියටම සිද්ද වෙයි...
  18. prabodhamadusanka

    Elakiri eke Lokuma TV eka

    mokkda gatte? kohenda gatte?
  19. prabodhamadusanka

    ගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුට

    මේ වගේ දේවල් වලට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. ජරා පාලකයෝ ඉන්න රටක මෙහෙම දේවල් ඉස්සරහටත් වෙයි. මීට වඩා තව දේවලුත් වෙයි. කාගේ පවක්ද මේ රටේ මිනිස්සු මේ ගෙවන්නේ අවුරුදු 70ක් තිස්සේ....... මේ රටේ මිනිස්සු පවු ඇත්තටම..........
  20. prabodhamadusanka

    අවරුදු 70ක්

    චන්දයක් ලං වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු ටික ලස්සනට මීඩියා වලින් අන්දනවා... හැමදාම වුනේ ඕක තමයි මේ රටේ

    No contents