අර කෙමිකල් එන තඩි නිල්පාට කළුපාට එන ප්ලාස්ටික් ලිඩ් එක ලොක් කරන්න පුළුවන් බැරල් දෙකක් අරන් ඉන්නෙ, පාට දෙකකින්, ඒ ලිඩ් එක ලොක් වෙනවා යකඩ ලොක් වලින්.
යකඩ කඩේකින් ගත්තෙ 1500ය ගානේ. ගඳ පොඩ්ඩක්වත් එන්නෙ නෑ. කැරියො ට්‍රැක්ටරේ උඩ ඉදලා විසී කරනවා. ඒත් අවුලක් නෑ. ගෙනිච්චට පස්සෙ වතුර එකක් ගහනවා.
අනික...