ක්‍රෙඩිට් කාඩ් සහ ණය පහසුකම් ලබාගැනීම පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කරන, මේ මස මුද්‍රණය කර බෙදාහැරෙන සඟරාවක, ඔබගේ, ඔබේ ආයතනයේ හෝ ඔබ මගින් ලබාගත හැකි සේවාවේ නොමිලේ දැන්වීමක් පළකරවා ගැනීමට ඔබටත් අවස්ථාවක්. සේවාව ලබාගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් අතටම ඔබගේ තොරතුරු නිර්දේශිත සබඳතා ලෙස ප්‍රකාශයට පත්වන...