1. NEMISIS

    මෙටල් වල ගාන්න පේන්ට් එකක් ...

    GI nam etch primer ekak gala ita udin top coat ekak ganna. paint eka yanne primer ekak gawe nathi unama. normal paint metel walata allanne na, primer eka metal walata hodata allanawa, eka gala ita udin paint eka ganna ona
  2. NEMISIS

    Fund Transfer case

    single transaction ekak une nathi unat flag wenawa. flag wenawa kiyaka issue ekak wenne na ubata explain karanna puluwan nam. hama bank ekenm per month incoming transaction wala iya wage loku ganan awama CB ekata yana report ekata yanawa. eken awulak wenne na
  3. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    Happy to see this thread getting bumped even today. I am active on 40m band these days around 7.30AM and 5.00PM, if there is any other ham, you can come online and talk to me.
  4. NEMISIS

    Electric Kettle දැම්ම ම ට්‍රිප් ස්විච් එක යනව

    2000 ට electric kettle එකක් ගන්න පුලුවන්ද දැං? දම්රෝ එකේ තියන අඩුම එකත් 5000ක්ද කොහෙද වෙනවා දැං ට්‍රිප් එක යන එකට මේකෙන් ලොකු සම්භන්ධයක් තියෙන්න විදියක් නැහැනේ ට්‍රිප් එක යනවා කියන්නෙ L එකට එන සප්ලයි එකෙන් 30+ mA earth එකට leak වෙනවා කියන එක. කෙට්ල් එක ගැහුවට පස්සෙ නං ඕක වෙන්නෙ කෙට්ල් එකේනේ...
  5. NEMISIS

    gardening experts

    අපේ ගෙදරට නං කුරුල්ලො සමනල්ලු සෑහෙන්න එනවා මිදුලෙ කොනකට වෙන්න ජෑම් ගහක් තියනවා ඒකෙ කොයි වෙලේ බැලුවත් කුරුල්ලො පිරිලා තව උගුරැස්ස ගහක් තියනවා ඒකෙත් එහෙමයි, අපිට ගෙඩියක් වත් කන්න වෙන්නෙ නැහැ තව මල්බෙරි ගස් තියනවා ඒවටත් කුරුල්ලො ගොඩක් එනවා දඹල වැල් සහ මුරුංගා ගස් තියනවා ඔය දෙකේම මල් කන්න සමහර...
  6. NEMISIS

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    ethakota adu value ekak danna puluwan neh ban me $1000 eka used wenakota $250k wage kiyala kiyanna puluwan neh.
  7. NEMISIS

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    ඔවු ඔය කම්පැනියෙ එවුනුත් රී පැක් කරනවා, එතකොට අයිටම් එකකට ඩොලර් 20ක් වගේ ගන්නවා. උන්ගෙන් අහන්න මේක used item එකක් විදියට disguise කරලා එවන්න පුලුවන්ද කීයක් ගන්නවද කියලා. ලංකාවෙ එවුන් ටිකක් ඔය කම්පැනිය කරන්නෙ උන් කරලා දේවි. අර මම කියපු විදියෙන් ගෙනාවොතින් Cubic feet එකකට $8 ක් වගේ යනවා...
  8. NEMISIS

    Token Based Authentication vs Sessions

    Depends. If you are working with REST APIs/SPAs, practice is to use token based authentication. You can use JWT or opaque or any other the token type, you MUST carefully implement token issuing/refreshing/revoking/exploration process. For apps like traditional web apps you can use sessions...
  9. NEMISIS

    මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

    Use this method https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/ මම නිතරම මේකෙන් බඩු ගෙන්න ගන්නවා සහ මගේ යාලුවෙක් ඉන්නවා ඔය Astro photograpy සීන් එකේ ඉන්න. ඌට ඕන ලොකු ලෙන්ස් එහෙම මේකට දාල අපි ගෙනත් තියනවා B&H එකෙන් ඕඩර් කරලා US වල යාලුවෙක් ඉන්නවා නං ඌට යවලා...
  10. NEMISIS

    Uber/ Pickme වල හයර් යන මිට්ටනි.. මෙන්න ටුක් ටුක් කලුවෝ අලුත් හොර ක්‍රමයක් හොයාගෙන....

    එහෙම නැහැනේ. එකම තැනට දුර පාරකින් ගියොත් ඒ දුරට නේ ගාන හැදෙන්නෙ. start - end දෙක විතරක් නෙමයි ගන්නෙ. එහෙම ගන්න එක සාධාරනත් නැහැනේ. ට්‍රැෆික් අනුව ගත්තම කෙටිම පාර ඉක්මන්ම පාර වෙන්නෙ නැහැනෙ කොලඹදි වගේ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන් SDR එකක් ඕන ඔය වැඩේ කරන්න. GPS Band වල ට්‍රාන්ස්මිට් කරන එකත්...
  11. NEMISIS

    Fast charging හා battery ආයුකාලය

    Fast charge කරන එක බැටරියට හොඳ නැහැ හීට් වෙන නිසා. 20%ට වඩා අඩු වෙන එකත් ගොඩක්ම හොඳ නැහැ. හීට් එක බැටරියට හොඳ නැහැ. 80%ට වඩා චාජ් නොකර තියන්න පුලුවන් නං තව පොඩ්ඩක් හොඳයි, හැබැයි ඉඳලා හිටලා 100%ට චාජ් කරන්න ඕන මෙහෙම කරනවා නං, phone එකේ මේවා auto handle වෙන්න ඔප්ශන් නැත්නං ඒ තරං හිතන්න එපා 80%...
  12. NEMISIS

    Uber/ Pickme වල හයර් යන මිට්ටනි.. මෙන්න ටුක් ටුක් කලුවෝ අලුත් හොර ක්‍රමයක් හොයාගෙන....

    ඔවු ඔයා හිතලා තියන විදිය හරි. සාමාන්‍ය ලොකේශන් API එකෙන්ම තමයි ලොකේශන් ඩේටා එන්නෙ ලොකේශන් මොක් කරත්. නමුත් ලොකේශන් මොක් කරනවා නං Mock location Setting එක Enable කරන්න ඕන. ඒක ඩිටෙක්ට් කරලා තමයි ඇප් එක ඩිසේබල් කරන්නෙ මොක් ලොකේශන් එනේබල් කරලා නං ඇප් එක වැඩ කරන්නෙ නැහැ ලොකේශන් මොක් කරත් නැතත්. එහෙම...
  13. NEMISIS

    Uber/ Pickme වල හයර් යන මිට්ටනි.. මෙන්න ටුක් ටුක් කලුවෝ අලුත් හොර ක්‍රමයක් හොයාගෙන....

    ඕක ඉතිං PickMe App එක හදන එවුන්ට පටස් ගාල ෆික්ස් කරන්න පුලුවන්. Mock location enable කරලානං ඇප් එක වැඩ නොකරන්න හදන්න පුලුවන්. code lines 10ක් වත් යන්නෙ නැහැ හදන්න ඕක වයිරල් ගියපු ගමන් උන් ඕක හදලා දාවි
  14. NEMISIS

    Grass Cutting charges

    මැශින් එක උගේ නං අපේ පැත්තෙ නං සල්ලි ගන්න පෙට්‍රල් ප්‍රමානෙට. පෙට්‍රල් බෝතලයක් ඉවරවෙනකල් තනකොල කපන්න 1000 (1000 කියලා නිකං ගානක් දැම්මෙ විස්තර කරගන්න ලේසි වෙන්න හරියටම ගාන කීයද දන්නෑ අපේ ගෙදර තනකොල අපිම කපා ගන්නෙ) චේන් සෝ වලින් ගස් කපන එවුනුත් එහෙමනේ පෙට්‍රල් ප්‍රමානෙට තමයි සල්ලි ගන්නෙ (වෙන විදි...
  15. NEMISIS

    ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු

    ඔවු ඔව ඒක තමයි මාත් කිවුවෙ එහෙම අයින් කරන්න ඕන නං Business registration එකක් අරගෙන බිස්නස් එකක් විදියට කරන්න වෙනවා. එහෙම නැතුව personal account වලින් ඕව කරනවා නං එන සල්ලි සේරටම ටැක්ස් ගෙවන්න වෙනවා කලින් තිබුනු ටැක්ස් ස්කීම් එකේ විදියට private hospital/private school වලට එහෙම ගෙවපුවා අයින් කරන්න...
  16. NEMISIS

    ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු

    දන්න විදියට ඒකට ගෙවන්න ඕන නැහැ පෝර වලට වියදම් කරා කියලා අයින් කරන්න බැහැ බන්. සල්ලි ආපු සේරටම ටැක්ස් ගෙවන්න ඕන. පෝර වලට යන වියදම හරිට අපි කෑම වලට වියදම් කරා වගේ තමයි ඒව අතඅරින්න බැහැ. මෙහෙම හිතපන්කෝ, වාහනයක් හයර් කරන එකෙක්ට පෙට්‍රල්/පාට්ස් වලට යන වියදම් අයින් කරන්න බැහැනේ. එහෙම බැලුවොතින් මම...
  17. NEMISIS

    ෆ්රිලාන්ස් කරන යට ආදායම් බදු

    Freelance කරනවා ඔන්ලයින් බිස්නස් කරනවා කියලා විශේශයක් නැහැ. බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරලා නං තියෙන්නෙ ඒ ක්‍රයිටීරියා එකෙන් ටැක්ස් ගෙවන්න ඕන එහෙම නැත්තං personal income tax විදියට ගෙවන්න ඕන Business registration එකක් නැත්තං Personal incom tax විදියට යන්නෙ, එතකොට එන සල්ලි සේරම උඹගෙ ආදායම...
  18. NEMISIS

    වතුර මෝටරයක්

    ඕවයෙ ඔය ඇතුලෙ කැරකෙන කෑල්ල ගොඩක්ම වෙලාවට නිකන් යකඩ වලින් එන්නෙ. ඒක දිරලා යනවා ටික කාලෙකින්. අනික් වර්ගෙ ඒවයෙ ඒ කෑල්ල නයිලෝන් හරි සුදු යකඩ වලින් හරි එනවා. මට හිතෙන්නෙ ඔයාගෙ මෝටරේ ගලවලා සුද්ද කරා නං වැඩේ ගොඩදාන්න පුලුවන් වෙයි කියලා වතුර මලකඩ රස වෙන්න නං මෝටරේට වඩා බට වල අර වතුරෙ තියන මලකඩ බට වල...
  19. NEMISIS

    වතුර මෝටරයක්

    water seal එක අපිටම දා ගන්න පුලුවන්. මෝටරේ ඇතුලෙ කැරකෙන කෑල්ලට තමයි ඉම්පිලර් එක කියලා කියන්නෙ. ඒකෙ අර මලකඩ වගේ බැඳුනමත් වතුර අදින එක අඩුවනෙනවා. එකම අවුල තියෙන්නෙ පරන මෝටර පරිස්සමට ගලවගන්න ඕන. ඕව චීනචට්ටි වලින් හදලා තියෙන්නෙ හයියෙන් වැටුනොතින් හරි මිටි පාරක් වගේ වැදුනු ගමන් පුපුරලා යනවා එක් නිසා...
  20. NEMISIS

    වතුර මෝටරයක්

    ඔය මෝටරේ මුලින් හොඳට වැඩ කරා නං ඔය දැනට තියන මෝටරේ වෝට සීල් එක දාල බැලුවා නං හරි, සීල් එක ලාවට ගිහින් වගේ නං වතුර අදිනවා අඩු වෙනවා. තව මෝටරේ කන්ඩෙන්සරේත් මාරු කරලා බලන්න. ඔය දෙකට මහ වියදමක් යන්නෙ නැති නිසා ඒක කරලා බලන එක ලාබයි මම මගේ ලඟ නං තියෙන්නෙ ජිනසේන එකක්. ඒක අවුරුදු ගානක් යකා වගේ වැඩ තව...

    No contents