1. NEMISIS

    උණද

    උණ හැදෙන හැම එකාම හොස්පිටල් නවතින්නෙ නැහැනේ. කලාතුරකින් එකෙක්නේ හොස්පිටල් නතරවෙන තරමට අමාරු වෙන්නෙ පොඩි උන්ට උණ හැදුනම ගොඩක් වෙලාවට දවස් දෙකෙන් වගේ උණ සනීප වෙනවා සමහර වෙලාවට තමයි දවස් 3ක් තියෙන්නෙත්. වෙන මොනවත් ලොකු අමාරු නැත්නම් දැන් බෙහෙත් ගන්න ගියත් බෙහෙත් දෙන්නෙ නැහැනේ උණ විතරක් තියනවා...
  2. NEMISIS

    පේන්ට් වැඩ්ඩො එඤ්ඤාඕ

    මම කරේ මෙහෙම, මේ වැට හදලා ලොකු කාලයක් නැහැ හැබැයි කලින් කරපු පේන්ට් වැඩේ හොඳටම කෙරිලා තිබුනෙ නැහැ. මුලු වැටම ප්‍රෙශර් වොශර් එකෙන් හොඳට හේදුවා සේරම මලකඩ ටික කැඩිලා යනකල් මලකඩ තිබුනු තැන් ටික ස්ක්‍රේපර්/සෑන්ඩ් පේපර්/Wire brush/Grinder with sanding disk වලින් හොඳට සුද්ද කරා වැඩේ බට අස්සෙ හිල් සහ...
  3. NEMISIS

    Moda TIN බෙලෙක්ක වේසිගෙ පුතලා - මෝඩ ආදායම් බඩු දොර්තමේන්තුවෙහි මෝඩ වෙබ්සයිට් එක.

    IRD සයිට් එකේ Home page එකේම තියනවානේ බන් Guideline එක ඒකෙ අකුරෙන් අකුර පැහැදිලි කරලා තියනවා . සිංලෙන් ගියාම සිංහලෙන් ගයිඩ් එක තියනවා English වලින් ගියාම English වලින් තියනවා Home page එකේම තියනවානේ බන්. හොයන්න දෙයක් නැහැ ඔය Guide to registration and update කියලා තියන එකට ගියාම තියනවා...
  4. NEMISIS

    ඩෙංගු උණට උදව්වක්

    එක සැරේට දැක්කෙ උණ්ඩුක ස්වරාලය කියලා. ඇයි කාලයක් කියව කියව හිටියෙ ඩෙංගු වලට කියන්න මුර උණද චොර උණද මොකද්ද කියලා
  5. NEMISIS

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    Apple Menu > System Settings > Displays වලට ගිහින් ප්‍රොජෙක්ටරේ සිලෙක්ට් කරලා Refresh Rate කියලා තියන ඩ්‍රොප් ඩවුන් එකෙන් අඩු රීෆ්‍රෙශ් රේට් එකක් සෙට් කරන්න සමහර ප්‍රොජෙක්ටර් Pro Motion කියන ඔප්ශන් එකත් එක්ක වැඩ කරනවා සමහර ඒව එහෙම නැහැ ඩ්‍රොප් ඩවුන් එකේ තියන එක එක ඔප්ශන් දාල බලන්න මටත් ඕක නිතරම...
  6. NEMISIS

    Android to ios whatsapp backup

    ios app eke nam settings > chats wala thiyanawa options Move Chats to Android, Move Chats to iPhone kiyala. android eket ee option eka athi.
  7. NEMISIS

    කිරං ගුරුං on fire 🔥

    කෝපිකඩේ ඒ කාලෙ මාරම ක්‍රියේටිවු විදියට තිබුනා නේ
  8. NEMISIS

    React + Laravel

    primary deciding factor is scalability, and there are lot of other factors like budgets etc. for small scale application, if you have a few dozen shops and a few thousands customers, monolithic app would work, mostly a single code base. but lot of problems arise when you want to scale up. you...
  9. NEMISIS

    Swisstek or alumex for a ladder

    හාඩ්වෙයා වල තියනවා ඕවට ගන්න screw (කොච්චි ඇණ කියලා හාඩ්වෙයා වල එවුන් සිංහලෙන් කියන්නෙ). ගොඩක් සොෆ්ට් ලීයක් නං පොට ඈතින් තියන ඒව ගන්න(drywall screw වගේ), ඇල්බීසියා වගේ ලීයක් නං dry wall screw හොඳට සෙට් වෙනවා. හයිය ලීයක් නං පොට ලඟින් තියන srew ගන්න
  10. NEMISIS

    Swisstek or alumex for a ladder

    rivet ටික ගලවලා දාල නට්/බෝල්ට් දාල හයි කරගත්තොතින් වැඩේ හොඳට තියේවි එහෙනං දෙපැත්තට වොශර් දෙකක් දාල ස්ප්‍රින්ග් වොශර් එකකුත් දාල ලොක්නට් එකක් දාල තද කරා නං ලූස් වෙන්නෙ නැතිව තියේවි.
  11. NEMISIS

    පොල්කූර නැතිව අහස්කූර උඩයන්නෙ නැත්තෙ ඇයි

    I tried this, and worked flawlessly. Removed the stick and hot glued fines to the rocket. created two of them, one with bigger fins and one with bit smaller fins. Actually i created bigger fins first and then felt like, it is too heavy and won't fly at all, then created a second one with bit...
  12. NEMISIS

    iPay Payment Gateway එකට Payment කරලා තියෙන අය එන්නකෝ

    වෙන පේමන්ට් ගේට්වේ වලින් BOC කාඩ් වලින් පේ කරාම වැඩ කරනවා. දැන් ටිකකට කලින් global payment ගේට්වේ එක තියන සයිට් එකකින් පේමන්ට් එකක් කරා ඒක කිසි අවුලක් නැතිව වැඩ කරා මම ඇමසන් එකට සහ තව ඔය වගේ පිටරට සයිට් වල සබ්ස්ක්‍රිප්ශන් වලට BOC කාඩ් එක දාල තියනවා ඒක හරියට වැඩ කරනවා ඕක iPay එකේ විතරක් තියන...
  13. NEMISIS

    පොල්කූර නැතිව අහස්කූර උඩයන්නෙ නැත්තෙ ඇයි

    will we be able to send a rocket with fins(without the stick), i guess it would be a fun experiment to try. it would be super cool if we can send a rocket just with fins, if that works we might be able to mess with fins and fin angles and do all sort of fun stuff to get wired flying paths,
  14. NEMISIS

    React + Laravel

    Yes build the backend as a REST service and write a react frontend to consume the rest API. This is controversial, if the back end is going to be reused by multiple frontends, then it might be okay to have it in a separate repo, but if the backend solely used by the react frontend, you can have...
  15. NEMISIS

    ආසිරි හොස්පිටල්ස් චණ්ඩින්ගෙ වැඩ... 🤬

    eka thamai, mu kiyanne enne na kiwuwe awata passe kiyala neh. den message eke ongoing patient number eka track karanna puluwan link ekakut enawa, eka patta useful
  16. NEMISIS

    ආසිරි හොස්පිටල්ස් චණ්ඩින්ගෙ වැඩ... 🤬

    uu kiyanne dr na kiyala kiwuwe awata passe kiyala neh. dr enne nat nam hospital eken call ekak wat deela kiyala na wage, uu dura idan re awit awata passe dr na kiyalu nisa thamai uuta mala panala thiyenne.
  17. NEMISIS

    Swisstek or alumex for a ladder

    දෙකම අවුලක් නැහැ එකම වගේ කොලිටිය. ගිහින් බලලා ගන්නවා නං ලැඩර් දෙක තුනක් බලන්න සමහර ඒව ගොඩක්ම වැනෙන ගතියක් තියනවා හැබැයි ඕක ඒ තරං ස්ටේබල් නැහැ. ඒක නිසා ගොඩක්ම උස ඒව ගත්තට ගොඩක් උසට නගින්න අමාරුයි වැනෙන ගතියක් තියන නිසා බය හිතෙනවා මගේ ලඟත් 8feet එකක්ද කොහෙද තියෙන්නෙ. උඩටම නගින්න ඕන උනොත් කවුරු හරි...
  18. NEMISIS

    Tax registration 2024 - Fine 50000

    USD විදියට PFCE එකවුන්ට් එකකට සල්ලි එනවා නං ටැක්ස් ගෙවන්න ඕන නැහැ
  19. NEMISIS

    විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?

    මමත් SPD එකට කලින් දාල තියෙන්නෙත් 2 Pole/32A breaker එකක් තමයි. හරියටම කරනවා නං DB එකට කලින් වෙනමම SPD එක හයි කරන්න පුලුවන්. ගෙදරින් පිට පැත්තෙ වගේ. මම දන්න විදියට එහෙම ගෙදරට පිටින් Type/Class I SPD එකක් දාන්න ඕන. ඊට පස්සෙ ගේ ඇතුලෙ DB එකේ Isolator(Main Switch)/RCCB දාන්න පුලුවන්. මගේ...
  20. NEMISIS

    Tax registration 2024 - Fine 50000

    එහෙම එකක් නැහැ රෙජිස්ටර් උනාම හැම අවුරුද්දෙම අපිට මේ තරං ආදායමක් ආවා අපි මේ ගාන ටැක්ස් ගෙවුවා කියන විස්තර ටික සබ්මිට් කරන්න ඕන ජොබ් කරන එවුන්ට ඉතින් කොහොමත් සැලරිය විතරක් නං ආදායම තියෙන්නෙ කෙලින්ම ඒකෙන් ආදායම හදා ගන්න පුලුවන් සැලරි ස්ලිප් වලින් හරි t10 එකෙන් හරි ගෙවපු ටැක්ස් ගාන හදා ගන්න...

    No contents