1. NEMISIS

    Tax registration 2024 - Fine 50000

    http://www.ird.gov.lk/ එකට ගිහින් එකේ මෙනු එකේ දකුනු පැත්තෙ කෙලවරේ e-Services > Access to e-Services > Taxpayer Registration ගියාම එන ෆෝම් එක ෆිල් කරාම හරි මම කරලා ගොඩක් කල්, ගෙදරට TIN එක සහ PIN එක ආව වගේ තමයි මතක. ඊට පස්සෙ පින් එක දාල ලොග් වෙන්න පුලුවන් රෙජිස්ටර් වෙද්දි දාන security questions...
  2. NEMISIS

    විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?

    SPD එක කියන්නෙ සාපේකශව සරල උපකරනයක් නිසා සාමාන්‍ය එකකින් උනත් වැඩේ කරගන්න පුලුවන්. අනික් එක තමයි SPD එක නිතරම පිච්වෙනවා ඒක නිසා ඒකෙ කාටිරිජ් එක මාරු කරන්න පුලුවන් එකකින් ගන්න. හරි වෝල්ටේජ් රේටින් එකකට හරියන SPD එකක් දාන්න. 275V ඒව හොයාගන්න පුලුවන් නං ඒකක් දාන්න. ගොඩක් වෙලාවට මෙහෙ තියෙන්නෙ ඊට...
  3. NEMISIS

    Tax registration 2024 - Fine 50000

    ඔවු ටැක්ස් ගෙවලත් ඕකෙ රෙජස්ටර් නොවී ඉන්න එක තේරුමක් නැහැනේ. කරුමෙට හරි ඔය රෙජිස්ටර් නොවුනු අය හොයන්න අරං ටැක්ස් එකත් ගෙවලා ෆයින් එකත් ගෙවන්න උනොත් එහෙම TIN එක ගත්තම ඉතිං Return submit කරන්න ඕන හැම අවුරුද්දෙම ------ Post added on 1703854324
  4. NEMISIS

    Pregnant, ප්‍රශ්නයක්‌

    මොකක් හරි බොරුවක් වංචාචක් හරි නං සිංහලු හොයාගෙන යන්නෙ
  5. NEMISIS

    What are knowledge expect from dev interns by companies

    For Web Devs, Good programming skills, and understanding on common web development technologies. Good understanding on how things works at least the theoretical aspect, like how HTTP works, How a web application works, How to deploy a web application on a server, How REST APIS works etc. These...
  6. NEMISIS

    බිබිලේ දොඩම් වලට

    හැම එකම එහෙමනේ බං මෙහෙ විකුනන්නෙ පාර අයිනෙ මේ වගේ බෝඩ් මම දැකලා තියනවා දියවැඩියාවට බෙහෙත උගුරැස්ස කියලා උගුරැස්ස විකුනනවා පිලිකාවට තිත කියලා ගල් සියඹලා විකුනනවා පුංචි රටේ පුංචි ඇපල් කියලා අර කොහෙන්ද රිජෙක්ට් වෙලා තියන පොඩි ඇපල්ගෙඩි ගෙනත් විකුනනවා මේ දවස්වට විටමින් C 6ක්ම 200යි, 8ක්ම 200යි...
  7. NEMISIS

    බිබිලේ දොඩම් වලට

    අනික ඕව Social media reach ගන්න පට්ටම සිරා ටොපික්. සට සට ගාල ශෙයා වෙන්නෙ
  8. NEMISIS

    බිබිලේ දොඩම් වලට

    ඒ පෝස්ට් එක දාපු එකාත් ලියලා තියනවා පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහල ලියපු කතාවක්ය මේක නිවැරදි නොවෙන්න ඉඩ තියනවාය කියලා. උඹල ඒව විස්වාස කරනවා
  9. NEMISIS

    බිබිලේ දොඩම් වලට

    උඹලා ඔය පෝස්ට් එකේ අන්තිමට මෙහෙම එකක් තියනවා දැක්කද. ක්‍රෙඩිබිලිටි එකක් ගන්න වෙනවට තමයි ඕක දාල තියෙන්නෙ ඔය ඇපල් මාටින්ගෙ කතාව මම English වලින් වෙන රටවල වෙන වෙන පලතුරු දාල හදලා තියන කතා කියවලා තියනවා, ඇපල් කතාව නං 100%ක් ඒ English එක කවුරු හරි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා වයිරල් ගියපු එකක් . ඔය...
  10. NEMISIS

    UGC Help ( පොදු පරිෂණය ෆේල් )

    ඔවු මැත්ස් කරපු එකෙක්ට වෙනම ඉගෙන ගන්නෙ නැතිව ඒකෙ තියන අර ශ්‍රේනි ගනං ප්‍රතිශත ගනං රටා ප්‍රශ්න ටික ගේමක් නැතුව කරගන්න පුලුවන්
  11. NEMISIS

    මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

    ඔය ලිස්ට් දෙකේම තියන අයිටම් ගාන එකම නං වැඩේ හරි ලේසයිනේ. ඩ්‍රැග් ඩ්‍රොප් කරන්න දෙයක් නැහැ, Auto ම ටයිමින් හරි ටිකේ ටෙක්ස්ට් එක, ටෙක්ස්ට් එක හරි ටෙක්ස්ට් එකෙන් රීප්ලේස් කරන්න නේ තියෙන්නෙ. සරලව ලූප් එකකින් කරන්න පුලුවන් නමුත් ප්‍රැක්ටිකලි ගත්තම ලිස්ට් දෙකේ අයිටම් ගාන වෙනස් ඇති, එහෙම උනාම වම්...
  12. NEMISIS

    යූස් කරන Smart Plug මොනවද?

    මම යූස් කරන්නෙ Sonoff ඒව නමුත් ඔය දාල තියන Tuya කියන එකත් හොඳටම හොඳයි, හරියට බලලා ගන්න විස්තරේ Tuya කියලා දාල තිබුනට ගෙදරට එවන්නෙ වෙන එකක්ද දන්නෑ
  13. NEMISIS

    අපි හෙන පව් බන්.

    අන්න ඒක නිසා තමයි මෙහෙම කෑල්ලක් අන්තිමට දාල තියෙන්නෙ, ඒක කියෙවුවේ නෑ නේ
  14. NEMISIS

    අපි හෙන පව් බන්.

    දැං රට ගිහිං ඒවයෙ සුපර්මාකට් වල තියන බඩු ගැන පෝස්ට් දාන්නෙ ලංකාවෙ හරිහමං සුපර් මාකට් එකකටවත් ගියේ නැති එවුන්ද කොහෙද
  15. NEMISIS

    අපි හෙන පව් බන්.

    මෙතන බන් ඔරිජිනල් පෝස්ට් එකේ ප්‍රයිස් ටික දාල නැහැනේ. ඒකත් එක්ක ලංකාවෙ ගනන් කම්පෙයා කරලා බලන්න එතකොට තව පැත්තක් තේරේවි ලංකාවෙ කෑම වල මිල ගොඩක් රටවලට සාපේකශව ගොඩක්ම අඩුයි. ලංකාවට වඩා අඩුවට කෑම ජාති තියන රටවල් අතලොස්සයි ඇත්තෙ ඉන්දියාව වගේ ඔය කියන රටවල කෑම වර්ග වලට දෙන ගාන ලංකාවෙත් දෙන්න පුලුවන්...
  16. NEMISIS

    Dialog Home BB Signal නැතුව Internet යනවා Speed එක 15Mbps

    උඹට දැං මොකද්ද තියන ප්‍රශ්නෙ 15Mbps මදිද. 15Mbps කියන්නෙ ඕනම දෙයක් කරගන්න පුලුවන් ස්පීඩ් එකක්නේ. මම යූස් කරන්නෙ Max speed එක 8Mbps තියන කනෙක්ශන් එකක්. මේකෙන් ඩේලි වීඩියෝ කෝල් ගන්නවා(WFH නිසා), ස්ක්‍රීන් ශෙයා එහෙම කිසි අවුලක් නැතිව වැඩ, VPN වලට කනෙක්ට් වෙනවා රිමෝට් සර්වර් වලට කනෙක්ට් වෙනවා...
  17. NEMISIS

    කියතක් ගන්නකොට මොනවද බලන්න ඕනේ?

    Adu ganata thiyana saw re-sharpen karanna ba but idala hitala use karanawa nam godak kal use karan a puluwan, ewaye thiyenne hardened teeth, ewa peeri walin re-sharpening karanna ba. but idala hitala use karanawa nam godak kal use karanna puluwan. mein ekak ganna, Spear and Jackson brand eken...
  18. NEMISIS

    Kevilton ලගෙ මේ කෑල්ල - ෆෝන් චාජ් කරන්න හොදයිද 🤗

    ඔවු ඒකත් එකක් තමයි PD තියන ඒව දැං ගන්න තියනවා ඒකෙ ස්ටෑන්ඩඩ් එක ඕපන් නිසා චයිනීස් චාජර් කෑලි තියනවා PD සපෝට් කරන හැබැයි කොලිටිය සහ ප්‍රොටෙක්ශන් නං විස්වාස කරන්න අමාරුයි. PD කියන්නෙ 100W විතර ඩිලිවර් කරන්න පුලුවන් නිසා මොනවා හරි අවුලක් උනොත් ෆෝන් එකට ඩැමේජ් වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා QC හරි...
  19. NEMISIS

    ලැප්ටොප් ඩෙස්ක්ටොප් වල Screen Savers යූස් කරනවද

    By Default screen එක ඕෆ් වෙන්න නේ බන් සෙටින්ග්ස් තියෙන්නෙ. විහින් ගිහින් ඒව වෙනස් කරේ නැත්තං ඔහොම අවුලක් වෙන්න විදියක් නැහැ අවුරුදු ගානකින් කම්පියුටර් වල ස්ක්‍රීන් සේවර් සෙටින්ග්ස් ඕපන් කරලවත් නැහැ, Idle තිබ්බම යූස් කරන හැම මගුලෙම ස්ක්‍රීන් එක ඕෆ් වෙලා යනවා ඔටෝම
  20. NEMISIS

    බතල සහ බැරල් මිට්ටන් සදහා පමනි 💪

    I have my own story about this. I used to eat not so healthy foods, (Mainly lot of pork) and with that and WFH, i started getting fatter, and started growing an ugly belly, so about 3 months ago, i decided to eat healthy and loose some weight (particularly to loose the belly ) I did few very...

    No contents