1. Hinna

    අබාන්ස් එකේ චාටර් වැඩක්

    අම්මා ගහයි යකෝ මාත් ගොඩගම බ්‍රාන්ච් එකෙන් LG TV එකක් ගත්තා 40කට :lol: වොරන්ටි ඉවර වෙන්න කලින් කැඩිලා ඔහොම උනොත් ගිනි තියෙනවා
  2. Hinna

    සක්විතිගේ අළුත් ඉගැන්විල්ල LoL

    පොඩි උන් බය වෙනවා යකෝ :lol:
  3. Hinna

    Need To Buy An Insurance For Car

    SLIC eken tikak aduwata dala dennan onnam
  4. Hinna

    priyaan manik dannawada? mona wage kenek kiyalada danne?

    මුව අදහගෙන ඉන්න හෙන ගොබ්බයො ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා මූ කරලියට ආපු කාලෙම මට නම් සෙට් උනේ නෑ උදව් කරන එක හොඳයි ඒත් ඒවා වීඩියෝ කරලා ඒ මදිවට මෙච්චර මුදලක් වියදම් කරලා මේක දුන්නා කියලත් කියනවා. මොන පකේ උදව්ද බං මුගේ තියෙන්නේ හෙන හීනමානයක්. වියදම් කරපු මුදලත් කියන්නේ හෙන සල්ලිකාරයා කියලා පෙන්නන්න...
  5. Hinna

    Newegg eken badu aran thiyada?

    Kiyak withara tax eka gewanna weida bn?
  6. Hinna

    kello denagen ekanak thoranna

    kotuwe badu dekakda bn appiriyaine
  7. Hinna

    ගැහැනු අයිස් කැට

    Hammo athal oi :lol: mona unath sira kathawa u kiyanne
  8. Hinna

    Newegg eken badu aran thiyada?

    ammatahudu ehemath seen ekak thiyada :baffled::baffled::baffled: welawata order kale na
  9. Hinna

    What are the problems in Nvidia RTX Series

    ow bn math balan hitiya RTX awama ganan adu wei kiyala :P dan hoyannath na :angry:
  10. Hinna

    What are the problems in Nvidia RTX Series

    thanks for the info :love:
  11. Hinna

    What are the problems in Nvidia RTX Series

    1080ti is no longer in production dan 1080ti ganna thanak na machan used ewa thama thiyenne
  12. Hinna

    What are the problems in Nvidia RTX Series

    RTX wala godak aul thiyenawa kiyala dakka bn hama brand ekema wage wadiyenma gigabyte wala
  13. Hinna

    What are the problems in Nvidia RTX Series

    game gahanna bn thawa graphic design wada walatath ekka eth danatath graphic design karanawa onboard graphic walin. VGA eka one game gahanna thama
  14. Hinna

    What are the problems in Nvidia RTX Series

    RTX කාඩ් වල අවුල් තියෙනවා කියන්නේ ඇත්තද? ගොඩක් reviews වල දැක්කා කාඩ් එක ඉක්මනින් පිච්චුනා හරි එක එක අවුල් ආවා කියලා. RTX කාඩ් තියෙන අය කියන්න පොඩ්ඩක්. මොකක්ද ගන්න හොඳ brand එක? මං බැලුවේ MSI GAMING X TRIO RTX2080 වගේ ගන්න. නැත්නම් ASUS GeForce RTX 2080 O8G ROG STRIX OC Edition එක වගේ ගන්න...
  15. Hinna

    Ordered a 4K Camcorder for Travel Videos!

    Amazon eke import tax eka gana kiyapanko math me graphic card ekak ganna inne tax eka 0 kiyala pennanne checkout ekedi. pay karama wadiyen kapeida?
  16. Hinna

    කෝටි 7.5ට වාහනයක්

    නෑ බං කාර් එකක්
  17. Hinna

    Newegg eken badu aran thiyada?

    දැන් ඔතනින් පස්සේ කෙලින්ම තියෙන්නේ අයිටම් එකට පේ කරලා ඕඩර් එක ප්ලේස් කරන්න විතරයි. එතකොට import fee එකක් දාන්න එන්නේ කොතනද?
  18. Hinna

    කෝටි 7.5ට වාහනයක්

    ඕකට තව කෝටි 2ක් වගේ පොඩි ගානක් දාලා ලම්බොගිනියක් ගන්න පුළුවන්
  19. Hinna

    Newegg eken badu aran thiyada?

    Tax ekak nane mewata

    No contents