priyaan manik dannawada? mona wage kenek kiyalada danne?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113

    ඉගෙනිම මිනිසා සම්පූරන කරයි..!!!
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113
    aniwaryen atta ban. minissu nam kisi kenek
    wishwasa karanna be piligannath be. godak
    aya boruwa karanne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිනිහ සාමන්‍ය සල්ලිකාර පඩ ෂෝ කාරයෙක්. එතනින් එහාට ඒ මනුස්සයගෙ කිසි වටිනාකමක් නෑ.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මිනිස්සුන්ට පොඩි පොඩි උදවු කරලා ලොකුවට ප්‍රචාරය කරන එකෙක්. මම ලොකු සල්ලිකාරයෙක් කියලා නිතරම කියන ලොකු හීනමානයකින් ජීවත්වෙන එකෙක්. ලංකාවෙ හතරවෙනි කෝටිපතියා කියන්නේ ඌම කියන එකෙක් මිසක් කොහෙවත් වාර්ථාගත එකක්වත් ඔප්පු කරන්න පුලුවන් එකක්වත් නෙමෙයි. බොහෝ විට දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කරන එකෙක් වෙන්න පුලුවන්.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මිනිහ සාමන්‍ය සල්ලිකාර පඩ ෂෝ කාරයෙක්. එතනින් එහාට ඒ මනුස්සයගෙ කිසි වටිනාකමක් නෑ.

    Lol ow ban, mamath video tikak baluwa. Ruliyal 5,000 10,000 wadak karath Facebook live awith hena loku talk denne.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මුව අදහගෙන ඉන්න හෙන ගොබ්බයො ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා
    මූ කරලියට ආපු කාලෙම මට නම් සෙට් උනේ නෑ උදව් කරන එක හොඳයි ඒත් ඒවා වීඩියෝ කරලා ඒ මදිවට මෙච්චර මුදලක් වියදම් කරලා මේක දුන්නා කියලත් කියනවා. මොන පකේ උදව්ද බං මුගේ තියෙන්නේ හෙන හීනමානයක්. වියදම් කරපු මුදලත් කියන්නේ හෙන සල්ලිකාරයා කියලා පෙන්නන්න වෙන්නැති.
    මං මූ ගැන දැනගත්තේ මූම බොරුවට හදලා දාලා තිබ්බ කතාවක් මුව හිට් කරගන්න මුට සල්ලි නැති කාලේ කෙල්ල දාලා ගියාලු හිඟන්නෙක් කියලා ඊටපස්සේ මූ ගෙයක් හදල ඒකෙ ෆොටෝ එක්ක ඔය කතාව දාලා තිබ්බ. ඒ කතාව වයිරල් ගිහින් තමා මූ හිට් උනේ.
    බොරු කතාවක් හදලා දාලා හිට් වෙන්න හදපු එකෙන්ම මූව එපා උනා
    :no::no:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw

    31.35 idan balanna:yes::yes::yes:

    තැන්ක්ස් මචන්, කර කර හිටිය වැඩෙත් අමතක උනා video එක බලන්න ගිහින්. හරිම වටිනවා එකනම් :yes: මුල ඉදන්ම බලන්න ඕනි නිවාඩුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කෝටිපති කතාව කියන්න ගිහින් තමා නාගත්තේ.

    ලන්කාවේ මුල් දහය අතරෙවත් මෙයා ඉන්නවය කියල මමනං හිතන්නේ නෑ
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මිනිස්සුන්ට පොඩි පොඩි උදවු කරලා ලොකුවට ප්‍රචාරය කරන එකෙක්. මම ලොකු සල්ලිකාරයෙක් කියලා නිතරම කියන ලොකු හීනමානයකින් ජීවත්වෙන එකෙක්. ලංකාවෙ හතරවෙනි කෝටිපතියා කියන්නේ ඌම කියන එකෙක් මිසක් කොහෙවත් වාර්ථාගත එකක්වත් ඔප්පු කරන්න පුලුවන් එකක්වත් නෙමෙයි. බොහෝ විට දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කරන එකෙක් වෙන්න පුලුවන්.

    මුව අදහගෙන ඉන්න හෙන ගොබ්බයො ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා
    මූ කරලියට ආපු කාලෙම මට නම් සෙට් උනේ නෑ උදව් කරන එක හොඳයි ඒත් ඒවා වීඩියෝ කරලා ඒ මදිවට මෙච්චර මුදලක් වියදම් කරලා මේක දුන්නා කියලත් කියනවා. මොන පකේ උදව්ද බං මුගේ තියෙන්නේ හෙන හීනමානයක්. වියදම් කරපු මුදලත් කියන්නේ හෙන සල්ලිකාරයා කියලා පෙන්නන්න වෙන්නැති.
    මං මූ ගැන දැනගත්තේ මූම බොරුවට හදලා දාලා තිබ්බ කතාවක් මුව හිට් කරගන්න මුට සල්ලි නැති කාලේ කෙල්ල දාලා ගියාලු හිඟන්නෙක් කියලා ඊටපස්සේ මූ ගෙයක් හදල ඒකෙ ෆොටෝ එක්ක ඔය කතාව දාලා තිබ්බ. ඒ කතාව වයිරල් ගිහින් තමා මූ හිට් උනේ.
    බොරු කතාවක් හදලා දාලා හිට් වෙන්න හදපු එකෙන්ම මූව එපා උනා
    :no::no:

    මුගෙ කුට්ටම ලොවන ලොල්ලො සෙට් එකක් මේ එලකිරියෙත් ඉන්නවා. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,066
    29,005
    113
    කෝටිපති කතාව කියන්න ගිහින් තමා නාගත්තේ.

    ලන්කාවේ මුල් දහය අතරෙවත් මෙයා ඉන්නවය කියල මමනං හිතන්නේ නෑ

    Eheme nathuwa kohomeda maseta laksha 600 + pinata denne? :P
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මුගෙ කුට්ටම ලොවන ලොල්ලො සෙට් එකක් මේ එලකිරියෙත් ඉන්නවා. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1888363

    ලංකාවෙ 4 වෙනි කෝටිපතියානම් මූට පුලුවන්නේ එකපාර කෝටි 20 ක් 30 ක් විතර වියදම් කරලා, ඉස්පිරිතාලෙකට අලුත් බිල්ඩින් එකක් හදන්න, දුප්පත් ඉස්කෝලයක් දියුනු කරන්න. මූ කරන්නෙ ඒක නෙමෙයි මිනිස්සුන්ට සීනිබෝල අරන් දීලා ෆේස්බුක් යූටුබ් දාලා ප්‍රසිද්ධ වෙන්න හදනවා.