1. Mr.Tom

    වගකීමෙන් මේක කියවන්න

    ඔතන තියන්නේ වෙන මොකවත් නෙවෙයි තනිකර ඔලමොට්ටල කම. එළකිරිය කියන්නේ කමියුනිටි එකක්. මේකේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ බ්ලොග් වලින් ආටිකල් ගත්තු එකට ඕනි නම් ඇඩ්මින්ට පැමිණිලි කරන්න පුලුවන්. එතකොට ඒ ආටිකල් ඉවත් කරන්න උනත් ඇඩ්මින් කටයුතු කරයි. එළකිරියේ ඒ ආටිකල් යනවා බලං ඉදලා පස්සේ නිකං...
  2. Mr.Tom

    මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..

    එල. තමන්ගේ ජීවිතය ගත කරපු විදිහ දිහා හැරිලා බලද්දි තමන්ටම තෘප්තිමත් වෙන්න පුලුවන් නම්, ඒ ගතකරපු පහුගිය ජීවිතෙන් අනාගතයට හොදක් වෙනව නම් ඒක තමයි ලොකුම දේ. මල්ලි බෞද්ධයෙක් නම් ඔය කරපු දේවල් වලට අමතරව 2017 දි දහම් පොත් ටිකක් වැඩියෙන් පරිශීලනය කරලා යම් තරමකින් හෝ ධර්මාවබෝධයක් ලබාගන්න ඉලක්කෙත් දාගන්න...
  3. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මෙන්න මේක මචං මගෙත් නාකි උනාම කරන ප්ලෑන් එක තමයි ඒක. සල්ලි ටිකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඉන්න පැත්තෙම එළවලු ටිකක් වවාගන ඉන්න එක. :cool:
  4. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඔව් මචං. කෑම ගැන නම් හොදට හිතන්න ඕනේ. මොකද ලෝකේ අංක 1 කෘමිනාශක පාවිච්චි කරන රටනේ. :dull: ‍ මම පොලිතින් බෑග් ටිකක් ගහලා කොච්චි ඇට ටිකක් දාලා තියන්නේ. :cool: ඒ බල්බ් වගේ එන එක තමයි මරු. අනිත් එක නයි මිරිස්ද කොහෙදෝනේ. ඒකේ රහ නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.
  5. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    බියර් සමග නම් බලලා නෑ මචං. අනිත් ටිකට කිරිහොදි වෙනුවට කරවල හොදි දාලනම් පට්ට ආසයි. අනිත් ආස කෑම තමයි මඥ්ඥොක්කා + ලුණු මිරිස් (දැන් කොච්චි සම්බල් ආදේශ කර ගන්න ඉන්නේ). දැන් මිරිස් බැදපුවා අතඅරින්න වෙනවනේ. :nerd: අමු මිරිස් බැදලත් වරදක් නෑ මචං.
  6. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ෆුඩ් සිටියේ එළවලු නම් මචං ගොඩක් වෙලාවට පොලි ටනල් ඇතුලේ හදන ඒවා. ඒවට සත්තුන්ගෙන් වෙන හානිය අඩුයි. රසායණික පොහොර නම් දානවා :baffled: නුවරඑලියේ පැත්තේ ගියාම නම් දකිනවා බං බෙහෙත් ගහන ගැහිල්ල. ගෝවා, අල, කැරට්, බෝංචි, ලීක්ස් වළට මාර බෙහෙත් ගැහිල්ලක් ගහන්නේ. මට නුවරඑලියේ එළවලු වවන එකෙක්ම කිව්වා ඕවා...
  7. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    :( දැන් තනිකර කෙමිකල් ලෝකයක් වෙලා තියන්නේ :dull:
  8. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    :( ඒත් මල්ලි දාන්න පුලුවන් නම් බලන්න අය ඉදී. පුද්ගලිකව මමත් ඕකෙන් යමක් ඉගෙන ගත්තා. කිඹුල අයියා හදපු පිට්සා, පොලා හදපු වඩේ මම ගෙදරදි හැදුවා. ගොඩක් අමාරු ඒව නම් කලේ නෑ. මොකද මම කෑම හැදිම සම්බන්ධව තාම දන්නේ අ යන්න විතරයි. ඒකයි මගෙන් මොකවත් ත්‍රෙඩ් එකට දෙන්න බැරි උනේ. විශේෂයෙන් හදන්න කියලා දෙයක්...
  9. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මල්ලි. ඔය රත්තරං නානා කියන්නේ කෑම තෝරගනිද්දි, මිළදී ගනිද්දි වගේ සැලකිලිමත් විය යුතු කරුණු ගැන ත්‍රෙඩ් එකක් දාමු කියලා.. කළින් තිබුන කිඹුලයියගේ ත්‍රෙඩ් එක ආයි ගමුද ඉස්සරහට.
  10. Mr.Tom

    Homemade Blutooth Boombox - DIY

    නියමයි මචං. උඹේ ත්‍රෙඩ් ඔක්කොම මාර වටිනවා. බොහෝම ස්තූතී මේවා අපිත් එක්ක බෙදා ගන්නවට. +22
  11. Mr.Tom

    එල මචං thanks

    එල මචං thanks
  12. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඔව් නේ. අර තියන්නේ මචං කඩලපරිප්පුවල පොඩි එක. වටානද මොකක්දෝ කියන්නේ. අන්න ඒක නම් එහෙම පෙන එන්නෙ නෑ. ඉස්සර මචං අම්මා කඩල තැම්බුවම, මුං ඇට තැම්බුවම අපි ඒ වතුර බොනවනේ. දැන් බෙහෙත් ගහන නිසා ඒවා බොන්නත් හොද නෑලු. :dull:
  13. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    පොල් විණාකිරි අව්ලක් නැතුව ඇතිනේ.. මම ආසම කෑමක් තමයි අච්චාරු.
  14. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    පරිප්පු වඩේ මල්ලි. අර එක සැරයක් කිඹුලා අයියගේ ත්‍රෙඩ් එකේ පොලා දාලා තිබුනේ. අන්න ඒක බලාගන මම තනියම වැඩේ ගොඩ දැම්මා. :D
  15. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    :D කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.
  16. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    පටන් ගමු මචං මාත් සෙට් වෙන්නම් :D
  17. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    එලගිතෙල් පස්ගෝරසට අයිතී නේ මචං කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල්
  18. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඔව් එන්ජින් ඔයිල් වගේ මොනවහරි තෙලක් කවලං කරනවා. අපේ උනුත් කඩේ අඩුවට තියන මොනවහරි පොල්තෙල් කියලා ගෙනියනවා.
  19. Mr.Tom

    කෙල්ල එක්ක

    හෝට්න් තැන්න පැත්තේ ගියොත් නම් ඇවිදින්න පුලුවන්.

    No contents