1. sudunone

    දැන්නම් ආස ඇති කට්ටියට

    රනිල් ලෝකෙ වටේ ඇවිද ඇවිද ගොටු ඇල්ලුව තමන්ට බලය ගන්න. දැන් ඒ ගොල්ලොම හොයා ගත්ත අලුත් නලුවෙක්. දේශද්‍රෝහියා ඇරුණුකොට වෙන කියන්න දෙයක් නැහැ. මෙහෙම තත්ත්වයක් උඩ, කොන්ද කෙලින් තියාගෙන බටහිර ඇඟිලි ගැසීම්වලින් රට බේරා ගැනීමට හැකි නායකයින් එක්කෙනයි ලංකාවෙ ඉන්නෙ. මේ ගොල්ලො මිනිස්සුන්ට තෝර ගන්න ලේසි...
  2. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    භාවනා කරල සමාධියක් උපදවගන්නකොට, ධ්‍යානයක් ලබා ගන්නකොට, අර කලින් කළ අකුසල් යටපත් වෙන බලගතු කර්මයක් රැස් වෙලානෙ නේද?
  3. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මට මේ කරුණ පැහැදිලි නෑ. මං හිතුවෙ මේ භවයෙන් චුත වෙනකොට ඊළඟ භවයෙ උපත ලබන සිරුර හා සම්බන්ධ ප්‍රතිසන්ධි සිත ඇති වෙනවා කියල-මේ සිතුලිලි පරම්පරාව නොකැඩි. ඔයා කියල තියෙන විදිහට ගැළපෙන් තැනක් හම්බෙන්න ටිකක් කල් යන්නත් පුලුවන් වගෙයි. එහෙම ටිකක් කල් යනවනම් තමයි ඔය කට්ටිය තියෙනවාය කියන අන්තරාභවය ඇති වෙන්නෙ.
  4. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ඔයා කියන්නෙ අන්තරාභවයක් තියෙනව කියලද?
  5. sudunone

    හොර ආගම් තවත් බිල්ලක් ගනී

    ජෝරේ ගැන වසර ගණනාවකට ඉහතදී පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ සඳහන් කරලා තිබුණා. ඒ විතරක්යැ; දැකල ඇති විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනව කියල ටී එන් එල් එකෙනුත් අනුග්‍රහය දැක්වූවා හොරෙකුට. අසරන වුනු මිනිස්සු අදෘෂ්‍යමාන බලවේග ගැන විශ්වාස කරන්න පෙළඹෙනවා. බෞද්ධයො වුණත් බෝධි පූජා, තිර පූජා කිරීම...
  6. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    :confused: නුවණින් විමසනකොට උසස් උපතක් ලැබීම සඳහා සුදුසු කර්ම රැස් වෙලා නෙවෙයිද? මොකද, ඒ සඳහා සමාධියක්, ධ්‍යාන වැඩීමක් අවශ්‍යයිනෙ. සතුන් මරන, හොරකම් කරන, බොරු කියන කෙනෙකුට එහෙම කරන්න බෑ නේද? කලින් එහෙම අකුසල් කරලා තිබුණත්, ඒ පවු වැඩ අතෑරල හොඳ වෙන්න ඕනෙ නැද්ද?
  7. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    :yes: සර්වඥ කියල හිතා ගත්තු අය එදත් හිටියා, අදත් ඉන්නවා. මේවට රැවටෙන් අය එදත් හිටියා, අදත් ඉන්නවා.
  8. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    කෙලෙස් භරිත මහප්‍රාණ බයන්න. හයන්න නෙවෙයි. කෙලෙස් බර කියන අරුත
  9. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මාර්ගඵල ලැබීම ගැන මොකද හිතන්නෙ? මමනම් හිතන්නෙ තවමත් ඉන්නව මාර්ගඵල ලාභීන්. නමුත් තව පිරිසක් ඉන්නව දැන් මාර්ගඵල ලබන්න බෑ කියල කියන. භයානකම දේ තමයි, තව පිරිසක් ඉන්නව මාර්ගඵල ලබා දෙන කට්ටිය- සෝවාන් කරවනව සති දෙකෙන්; සහතික දෙනව සෝවාන් කියල. කලකට ඉහත දකුන පැත්තෙ හිටිය කාරෙකක් එහෙම තියාගෙන, පවුල්...
  10. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මනෝකාය කියන අදහසත් පිළිකෙව් කරලා තියෙනව අර ලිපියෙ. කලකට ඉහත ටෙලි නාට්‍යයකුත් තුබුණනෙ මනෝකාය ගැන.
  11. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ඔව්, බෝධි සත්ත්වයන්ට පුලුවන් කම තිබුණනෙ ගැළපෙන තැනක උපදින්න.
  12. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    අර දෙවන ලිපියෙ තියෙනවා බෙහෙවින් කුසල් රැස් කල කෙනෙකුට ඕපපාතික මනුෂ්‍ය උපතක් ලැබිය හැකියි කියල. ඒත් ඒ කාලෙත් එහෙම උපත් දෙකයිනෙ තිබිල තියෙන්නෙ-අම්බපාලි සහ චිංචිමානවිකාව. ඒක කොහොමත් කලාතුරකින් වෙන දෙයක්. ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ...
  13. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ඔව්. එහෙම ගැළපෙන තැනක් හොයාගෙන උපදින්න පුලුවන්නම් මොනව බැරිද? නමුත් කෙනෙක් මැරෙනකොටම, එයාගෙ චුති සිතට අනුව, කර්මානුරූපව ඊළඟට උපදින්න සුදුසු තැනක් සකස් වෙලා තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ සංසේචනය වුණු ගමන් ඩිම්බයක් තියෙන්න ඕනෙ, කර්මයන්ට අනුරූප පරිසරයක. එතකොට මට හිතෙනව, දුප්පත් පවුල්වල ළමයි ගොඩක් සහ...
  14. sudunone

    Summerizing!!!!

    Summarizing like this requires the poster to read the article he is posting-which is very good. Then he knows what he is posting and can take responsibility for it.
  15. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    පළවෙනි එක කියෙව්වා. නා උයනෙ අරිධම්ම හාමුදුරුවො මේක ලස්සනට විග්‍රහ කරනවා.
  16. sudunone

    Quran AGAINST circumcision!!!

    ඒ කාලෙට, ඒ දේශෙට හරි යන්න ඇති; තවත් බොහෝ චාරිත්‍ර තියෙනව ඒ වගේ. 'නෑ නෑ ඒව හරි' කියල ඔප්පු කරන්න රටේ නැති කතා කියනව ඒ වුණාට.
  17. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    කියවන්න බැරි වුණා. :(
  18. sudunone

    හොර ආගම් තවත් බිල්ලක් ගනී

    හොර ආගම් තවත් බිල්ලක් ගනී එළිය දැක දැක අඳුරට පියමංකළ දෙමාපියන් නිසා දියණියකට සිදුවූ අකල් මරණයක්‌ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර තිබියදී ඇදහීමෙන් රෝග සුවය පැතූ දෙමාපියන්ගේ වරදින් හංසනී සිසුවියට මෙලොව හැරදා යන්න සිදුවිය බිංගිරිය සෝමසිරි ඒකනායක සහ කටුපොත ඒ. එම්. දයානන්ද යාඥවෙන් ලෙඩ සුවකිරීමට...
  19. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    ඔබ සැකයට තුඩුදෙන දෙයින් ඈත්වී සැකයෙන් තොරවු දේ පමණක පිහිටාසිටින්න සත්‍ය යනු අධ්‍යත්මිකව සැනසීමත් අසත්‍ය යනු අධ්‍යත්මිකව ව්‍යාකුලතාවයන් ඇති කරයිම යනුවෙන් නබි (සල්)තුමන් පැවසුහ ( මුලාශ්‍රය – තිර්මිදී)
  20. sudunone

    Summerizing!!!!

    Very useful topic. Thank you. This is useful in our studies too.:D I often forget to state the source.:baffled: I was just thinking whether we should have a religious chat thread to be used when we fight out of topic.:rofl:

    No contents