එහෙමනම් මේ වෙනකොට අදාල මාධ්‍ය ආයතනය හා අදාල මාධ්‍යවේදිනිය තමන් අතින් සිදු වූ වැරැද්ද පිළි අරගෙන සමාව ඉල්ලා තියෙන්න ඕනෙ. එහෙම වෙලත් නෑ නේද? මේ වගේ සිද්දියකට සමාව ඉල්ලන්න එයාලගෙ ඊළඟ සතියෙ පත්තරේ ගහනකම් ඉන්න බෑනෙ; මාධ්‍ය සාකච්ඡාවක් තියල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕනෙ, වුණු වැරද්ද පිළිබදව-විදේශ...