1. කෑප්ටන් Jack Sparrow

    [POLL] Sanath vs. Ponting

    සනා බෝයි බම්ප්
  2. කෑප්ටන් Jack Sparrow

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    කමියුනිකේෂන් බිස්නස් එක හරියට කලොත් සුපිරි මචන්. පුළුවන් නම් කමියුනිකේෂන් වලට වඩා කොපි සෙන්ටර් කන්සෙප්ට් එකට යන්න මචන්. හැබැයි ඉතින් මිරිස් මොලයි, කමියුනිකේෂන් එකයි කියන්නේ දෙකක්. අනික තමයි උබ ඒ කිව්ව කෑම රස ඇති මචන්, හැබැයි ඒවා ලංකාවේ අයට පලවෙනි පාරට කවන්න ගියාම ප්‍රශ්නයක් එනවා. එකක් උබ දෙන...
  3. කෑප්ටන් Jack Sparrow

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    මාකටින් දැනුමත් එක්ක ඇත ගහල තියෙන බිස්නස් එක සුපිරි.:yes: මට හිතෙන තව දෙයක් අහන්නම් මචන්, ඔය ගමන්ම පිටරට තියෙන හොද බ්‍රෑන්ඩ් (ලංකාවේ නැති) වල බදු ගෙන්නන ලංකාවේ ඒජන්ට් වගේ වෙන්න කැපිටල් එක කොච්චර වගේ ඕනෙද? ලෝකේ දැන් ට්‍රෙන්ඩ් එක මෙන්ස් කෙයා නිසා සැලුන් එකේ ඒ අයව ටාගට් කරලා මොනවද කරලා තියෙන්නේ...
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    ඒ උනාට මචන් 640 එකටත් දැන් වින්ඩෝස් 10 එනවනේ, එක මහා දෙයක් නෙමෙයි ඉතින්. 640XL එකෙත් පෙනුම හොදයි මචන් මේ වගේ බස්සල ගත්තම. :D:yes:
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    කස්ටියම කියල තිබ්බනේ 650 එක ගැන. මෙහෙමයි ඔය ගානට 650 එකට යනවට වඩා 640XL එකට යන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද ඩිස්ප්ලේ සයිස් එක වගේම cam එකත් XL එකේ 650 එකට වඩා වැඩියි.
  6. කෑප්ටන් Jack Sparrow

    GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

    එක තමයි බන් කිව්වේ. :lol: මොනවා උනත් උන්ගේ කතාව පට්ටයි මචන්. උන් කතාව කරන්නේ අමුතුම ලෝකෙක. ඒ ලෝකේ කම්පියුටර් තිබ්බට ඒවා වැඩිය යුස් කරන්නේ නැහැ. අමුතුයි බන්. වාහනත් ඔක්කොම 198X ගණන්වල ඒවා. :lol:
  7. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    එල මචන්. :yes::yes::yes::yes::yes: මම දාල තියෙන්නේ ඔෆීෂියල් වින්ඩෝස් 10 මචන්. අවුරුද්ද දවසෙත් අප්ඩේට් එකක් ආව, එත් මම කියපු අවුල් හරි ගිහින් නැහැ මචන්. වන් ඩ්‍රයිව් සින්ක් වෙන්නේ නැති එක සැහෙන්න අවුලක් මචන්. ආයේ වින්ඩෝස් 8.1 යන්න හිතෙන්නේ නැහැ මචන් මේකේ දැන් තියෙන ෆිචර්ස් එක්ක. :lol: ග්ලාන්ස්...
  8. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    කියන්න තියෙන දේ නියමෙට කියල තියෙනවා මචන්. මහන්සි වෙලා ත්‍රෙඩ් එක හදල, කියවන්න ආස හිතෙන විදිහට දාලත් තියෙනවා. රේප්+ මචන්. මමත් වින්ඩෝස් ෆෝන් එකක් තමයි මචන් යුස් කරන්නේ, මගේ එක ලුමියා 640XL. මට සෙට් උන විදිහට මේකේ අඩුපාඩු තමයි, වින්ඩෝස් 10 දැම්මට පස්සේ වින්ඩෝස් 8.1 වලදී තරම් බැටරිය අදින්න...
  9. කෑප්ටන් Jack Sparrow

    Physics Notes ඕනේ

    බම්ප් මචන්.
  10. කෑප්ටන් Jack Sparrow

    orange IT ලොකු ප්‍රශ්නයක් බන්

    මචන්, මෙතනින් යන්න. තව මේ වගේ ලින්ක් කිරියේ තිබ්බ, හොයල ගන්න මචන්. ජය වේවා!!!!!
  11. කෑප්ටන් Jack Sparrow

    GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

    Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ. සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ. පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා. තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .:lol::P
  12. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පට්ට මචන්.:) ලංකාවට ආවොත් ලක්ෂ 2ක් වත් කියයි බන්, ජපන් නේ :angry::lol:
  13. කෑප්ටන් Jack Sparrow

    Drivers Wanted

    බම්ප්
  14. කෑප්ටන් Jack Sparrow

    මැස්සො_කරදරේ

    මැස්සන්ට දරාගන්න බැරි ෆ්‍රීක්වන්සි එකකින් ප්ලේ කරන්න දේවල් නැද්ද මචන්ලා? (උන්ව මරන්නේ නැතුව) මේ වගේ මොකුත් නැද්ද බන් මුන්ව එලවන්න? [CENTER]ZUMiDEmw91Q
  15. කෑප්ටන් Jack Sparrow

    බඩු ගන්න තැනක්

    මචන් බබාලා එන්නේ ගොඩක් අම්මල එක්ක නිසාත්, ගැහැණු උදවිය ෂොපින් වලට උනන්දු නිසාත් බේබි and mother care ප්‍රඩක්ට්ස් කරපන් මචන්. ජය වේවා!!!!!
  16. කෑප්ටන් Jack Sparrow

    Micro car tax problem

    කොහොමත් ශෝරුම් එකේ වාහන මාස 6කට සැරයක් වත් අඩුම ගානේ මාරු කරන්න වෙනවනේ මචන්. අනිවා අඩුවට හම්බුනා නම් ඔය දේවල් අවුලක් නැහැ. ටෙස්ට් ඩ්‍රයිව් දුවපුව නම් මල ජරාව.:no:

    No contents