පොහොට්ටු පුප්පලා ආවා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම කරන්න බැනේ බන් පක්ෂ හතරේම නියෝජිතයෝ චන්දෙ ගැනල ඉවර වෙනකල්ම ඉන්නවා.

ශුවර්ද ? :eek: උන්ට හොර ID එහෙම හදාගෙන ඇවිල්ල දාන්න බෑ ? :eek:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් ඒක තමයි බන්...
මම කියන්නෙ මගේ චන්දෙ කාට ගියත් එකයි කියල...:yes:
ඕන එකෙක් දාගත්තදෙන්...:D

ඉතිං ඊට වඩා හොඳයිනෙ උඹ එතන්ට ගිහිං දාදු කැටයක් උඩ දාල එන එකට කතිරෙ ගැහුවනං :P
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඊට වඩා හොඳයිනෙ උඹ එතන්ට ගිහිං දාදු කැටයක් උඩ දාල එන එකට කතිරෙ ගැහුවනං :P

    ඉතින් යකෝ ඒ වෙලාවෙ මම සැපට ගෙදට්ට වෙලා ඉන්නව්නෙ..:oo:
    මම මොකටද නිස්කාරනේ මහන්සි වෙන්නෙ...:baffled:
    උන් මගේ චන්දෙන් ඕන මගුලක් කරගත්තදෙන්...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් යකෝ ඒ වෙලාවෙ මම සැපට ගෙදට්ට වෙලා ඉන්නව්නෙ..:oo:
    මම මොකටද නිස්කාරනේ මහන්සි වෙන්නෙ...:baffled:
    උන් මගේ චන්දෙන් ඕන මගුලක් කරගත්තදෙන්...:baffled:

    ඒකත් එක අතකිං බලපුවාම ඇත්ත තමා :sorry:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Didn’t vote either. Chanda madyasthaneta yanna mahansi wenne mokatada kiyala hituna.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ මොකක් ගැනද හිතලා දුන්නේ? පුක ගැන ද?

    ජනාධිපති තුමනි ඔබ තුමාගේ මෝඩ හිකනල් නිවට නියාළු ගතිය නිසා හොර රනිලා
    රට කාබාසීනියා කර අවසන්. දැන් අපට බේරාගැනීමට ඉතිරිව තිබෙන්නේ අපගේ
    අහිංසක පුක පමණි. මෙවර චන්දයේදී ඔබගේ චන්දයත් පොහොට්ටුව ඉදිරියේ
    සටහන් කර ඔබගේ නාකි පුක ආරක්සා කරගනු මැනවි. වසර දෙකකින් එන ජනපතිවරණයෙන්
    පසු ඔබතුමාට ඉතුරු වන්නේත් පුක පමණි.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාධිපති තුමනි ඔබ තුමාගේ මෝඩ හිකනල් නිවට නියාළු ගතිය නිසා හොර රනිලා
    රට කාබාසීනියා කර අවසන්. දැන් අපට බේරාගැනීමට ඉතිරිව තිබෙන්නේ අපගේ
    අහිංසක පුක පමණි. මෙවර චන්දයේදී ඔබගේ චන්දයත් පොහොට්ටුව ඉදිරියේ
    සටහන් කර ඔබගේ නාකි පුක ආරක්සා කරගනු මැනවි. වසර දෙකකින් එන ජනපතිවරණයෙන්
    පසු ඔබතුමාට ඉතුරු වන්නේත් පුක පමණි.
    :sorry::sorry::sorry::sorry:
     
    :lol::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මෙවර පළාත් චන්දයේදී චන්ද 4ක් පොහොට්ටුව ලකුණ ඉදිරියේ සලකුණු වූ බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අනිත් එවුන් රනිල්ට සහ හිටංට තවමත් කඩේ යාම දුකට කාරණාවකි

    උබ මොකක් ගැනද හිතලා දුන්නේ? පුක ගැන ද?

    නෑ බං උන් හිතන්නේ මහින්දගෙයි සහෝදර සමාගමෙයි බඩ වියත ගැන :rofl:
    ඒවා ලොකු වෙනවනම් ඇති
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    aravinda28:22836522 said:
    මෙවර පළාත් චන්දයේදී චන්ද 4ක් පොහොට්ටුව ලකුණ ඉදිරියේ සලකුණු වූ බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අනිත් එවුන් රනිල්ට සහ හිටංට තවමත් කඩේ යාම දුකට කාරණාවකි

    උබ මොකක් ගැනද හිතලා දුන්නේ? පුක ගැන ද?

    නෑ බං උන් හිතන්නේ මහින්දගෙයි සහෝදර සමාගමෙයි බඩ වියත ගැන :rofl:
    ඒවා ලොකු වෙනවනම් ඇති

    ඔව් මේ පොන්න හුත්‍තලාට වඩා උන්ගේවත් ලොකු වෙනව නම් ඒ ඇති
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ශුවර්ද ? :eek: උන්ට හොර ID එහෙම හදාගෙන ඇවිල්ල දාන්න බෑ ? :eek:

    අපි ගොඩක් පොඩි ගමක් ගමු. ගමක 500 දෙනෙක් ඉන්නවා. එතකොට කලින් චන්දෙ දුන්නේ නැති අය හොයාගන්න බැරි නිසා හොර වැඩේ කරන පක්ෂය චන්ද දායකටෝ 500 ගේම චන්ද පත්‍රිකා ටික මුලින්ම print කරගෙන ඉන්න ඕනේ.( ර ගොල්ලන්ගේ ID numbers , full name , Address එක්කම )

    ඊට පස්සේ තමයි අමාරුම වැඩේ . චන්දෙ දාන්න ආපු නැති අය බලල ගමේම ඉන්න අනිත් පක්ෂවල පත් කරපු චන්ද පොළ නියෝජිතයන්ට අහු නොවෙන විදිහට ඊට කලින් චන්දෙ නොදාපු. ඒ වයස්වලට ගැලපෙන පෙනුමක් තියන කට්ටිය ඇවිල්ල චන්දෙ දාන්න ඕනේ . එක පක්ෂයකට හරි සැකයක් ඇති උනොත් අර දාපු හොර චන්ද විතරක් නෙමෙයි හරි චන්දත් cancel කරලා ආයිත් දවසක මුල ඉඳන් චන්දෙ තියනවා

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ජනාධිපති තුමනි ඔබ තුමාගේ මෝඩ හිකනල් නිවට නියාළු ගතිය නිසා හොර රනිලා
    රට කාබාසීනියා කර අවසන්. දැන් අපට බේරාගැනීමට ඉතිරිව තිබෙන්නේ අපගේ
    අහිංසක පුක පමණි. මෙවර චන්දයේදී ඔබගේ චන්දයත් පොහොට්ටුව ඉදිරියේ
    සටහන් කර ඔබගේ නාකි පුක ආරක්සා කරගනු මැනවි. වසර දෙකකින් එන ජනපතිවරණයෙන්
    පසු ඔබතුමාට ඉතුරු වන්නේත් පුක පමණි.
    :yes::yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Excited Sound Of Music GIF by The Rodgers & Hammerstein Organization
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ජනාධිපති තුමනි ඔබ තුමාගේ මෝඩ හිකනල් නිවට නියාළු ගතිය නිසා හොර රනිලා
    රට කාබාසීනියා කර අවසන්. දැන් අපට බේරාගැනීමට ඉතිරිව තිබෙන්නේ අපගේ
    අහිංසක පුක පමණි. මෙවර චන්දයේදී ඔබගේ චන්දයත් පොහොට්ටුව ඉදිරියේ
    සටහන් කර ඔබගේ නාකි පුක ආරක්සා කරගනු මැනවි. වසර දෙකකින් එන ජනපතිවරණයෙන්
    පසු ඔබතුමාට ඉතුරු වන්නේත් පුක පමණි.
    දෙන්න පුක ඉතිරි වෙලා තියෙනවාද? තවත් දෙන්න හිතෙනවාද? ගන්න කවුරුත් ඉන්නවාද?