මම හිතන්නෙත් ආසන 25ක් කෙසේ වෙතත් 15ක් වත් එයි. මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකම ගැන කලකිරිලා ඉන්නේ.. සරත් ෆොන්සේකත් ඒකටම ජැක් එක ගැහුව නිසා එයාට ගිය පාර වගේ තුන්වෙනි බලවේහේ වෙන්න අමාරුවෙයි. මටනම් පේන්නේ නුදුරු අනාගතයේදීම JVP ආන්ඩුවකුත් එයි වගේ.. උන් බුද්ධාගමට නිසිතැන දෙනවනම් අපිත් දෙනවා.. උන්ගේ ආර්ථික...